bike and three wheel price Tax not change confirmed!!

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    උබලට පොඩි තොරතුරක් කියන්න අවේ .. ගොඩක් අයට පොඩි චකිතයක් තියනවනේ "යතුරු පැදි ත්‍රිරෝද රථ වල මිල වෙනස් උනාද කියල "
    වෙනස් වෙලා නැහැ "මම අද ඩේව්ඩ් පීරිස් එකට ගිහින් ඇහුවා දුක තමයි ":no:
    බොරු කියන්න ඕනේ නැහැ මම ජන්දේ දුන්නේ my3 මහත්තයට ඕකම නිසා ..
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචෝ මේපාර අතුරු අයවැය තුලින් පොඩි මිනිස්සුන්ට සහනයක් දුන්නා කිව්ව්වත් මම නම් ඒකට එකග වෙන්නේනැහැ
    වාහන පැත්තෙන් ..
    උදාහරණයක් විදියට පොඩි මිනිස්සු සාමාන්යෙන් පාවිච්චි කරන්නේ බයිසිකල් සහ තීවීල් වගේ ඒවා මින්සක් 1000cc අඩු කාර් නෙමයි
    ඒවාට අතුරු අයවැය වලින් කිසිම සහනයක් දීල නැහැ ..
    එතකොට උබල අහයි මෙන්න මෙහෙම දෙයක් කිව්වා නේද
    "යතුරු පැදි ත්‍රිරෝද රථ නිෂ්පාදනය සහ එකලස් කරන්නන්ට බදු සහන"
    එතකොට එක නිසා වෙනසක් වෙන්නේ නැද්ද කියල ..
    බම්බුව තමයි ඕක නිකන් එක වාක්‍යක් විතරයි . ඕනේ නම් වාහන විකුනන ( තීවීල් , බය්සිකල් ) අයතනකයක ගිහින් අහල බලපන් dpmc වගේ තැනකින්
    එතකොට කියයි උබට " සර් බය්සිකල් තීවීල් වලට මේපාර බජට් එකෙන් කිසි වෙනසක් උනේ නැහැ කියල "
    උබලම ගිහින් අහල බලපන් මමනම් ඇහුවා අහල බලල තමයි කිව්වේ ..
    ඉතින් මමනම් දකින්නේ පොඩ්මිනිහට සහනයක් වාහන අතින් හම්බ වෙලා නැහැ කියල
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බයික්වල ගාණ අඩු කරන්නේ නැති එක හොදයි බන්, බස් එකක ගියත් සැපයි බයික් වල නොයා, බයික් කියන්නේ ගොඩක් dangerous වාහනයක්. පොඩ්ඩ ඇත්නම් ඇති අතපය කැඩිලා යන්න ,උබ හප්පන්න ඕනේ නෑ කොහේ හරි යන එකෙක් නිකම් වැද්දුවත් ඇති.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල
    දුප්පත් ජනයට කවදත් නැහැ සැනසිල්ල