උබලට පොඩි තොරතුරක් කියන්න අවේ .. ගොඩක් අයට පොඩි චකිතයක් තියනවනේ "යතුරු පැදි ත්‍රිරෝද රථ වල මිල වෙනස් උනාද කියල " වෙනස් වෙලා නැහැ "මම අද ඩේව්ඩ් පීරිස් එකට ගිහින් ඇහුවා දුක තමයි ":no: බොරු කියන්න ඕනේ නැහැ මම ජන්දේ දුන්නේ my3 මහත්තයට ඕකම නිසා ..