වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පස්සෙ කියවන්නම් මචන් උඹ සෑහෙන්න මහන්සිවෙලා බොහොම ස්තූතියි.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඇත්තම කියනවනං අපි තවම කටු කාල නෑ...:dull:
    ක්ලච් බැලන්ස් නැතුව නුවර එළියෙද කොහෙද ගිහින් වෙච්ච හුටපටේ තාම දැම්මෙ නෑ නේද..?:P
    මේව දාන්න කියල බල කරන එක හරිද මන්ද.. ඒත් ලියල තියෙන විදිහනං මරු...:yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Thanks මචං. වෙනද වගේම උඹගේ අත්දැකීම් වලින් ඉගෙනගන්න දේවල් බොහෝමයි. :love:

    ආයෙත් අහල..:yes:
    මටනං අර වගේ මහ රෑක නිකන් සිග්නල් ලයිට් එකක් පිච්චුනත් පිස්සු වගේ...
    :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආයෙත් අහල..:yes:
    මටනං අර වගේ මහ රෑක නිකන් සිග්නල් ලයිට් එකක් පිච්චුනත් පිස්සු වගේ...
    :baffled:

    :lol: අනිවාර්යෙන් පුරුදුත් නැති පැත්තක, මටත් ඒ ටිකම තමයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උබේ කතා ටික කියවලා හති වැටුනා බං... අපිට ඔහොම වුනා නම් වාහනේ ලඟට වෙලා අඬ අඬ ඉන්න තමයි වෙන්නේ... :rofl: හැබැයි උඹේ කතා වලින් සෑහෙන දේවල් ඉගෙනගත්තා... :)
    වාහන ගැන ඉගෙන ගන්න ඕනේ බං අපි හැමෝම... උඹේ ඔය වැනට් එක වගේ ලෙඩ දෙන කාර් එකක් තියෙනවා මගේ ලඟත්... :P මාස 6 කට සැරයක් මොකක් හරි ලෙඩක් අනිවා දෙනවා.. අඩුම ගානේ 15කට 20 කට කෙලවෙලා තමයි නවතින්නේ.... විකුනගන්න බැරි නිසා ඉන්නවා.. :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    :growl: උඹේ නම් වාහනේ නෙවේ හිතේ ලෙඩක් තියෙන්නේ..... :yes: ශික් හිටුකෝ මට වෙලාවක් නෑ නේ ඔය පැත්තේ ඈවිත් යන්න...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අලුත් වාහන වල පෙනුම විතරයි බන්, speed කරපු ගමන් හරි එක දිගට කන්දක් ඇදපු ගමන් හරි බොයිල් කරනවා. පරණ වාහන එහෙම නෙවෙයි, තල්ලුවක් දාල ස්ටාර්ට් කරගත්තාම ඕන දුරක් , ඕන කන්දක් ධාවනය කරන්න පුළුවන් බන්. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :shocked: දෙයියනේ කියලා (මගේ නොවෙන මගේම) FB15 නම් කිසි වදයක් දීලා නෑ මට...... :yes: ඕනා රෑක කැලයක් මැදින් උනත් එන්න පුලුවන් හිතේ විශ්වාසෙන්...... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :growl: උඹේ නම් වාහනේ නෙවේ හිතේ ලෙඩක් තියෙන්නේ..... :yes: ශික් හිටුකෝ මට වෙලාවක් නෑ නේ ඔය පැත්තේ ඈවිත් යන්න...... :dull:

    හිතේ ලෙඩ නෙමෙයි යකෝ... :growl: AMW දාලා හැදුවා ආපහු... උන් සල්ලි නම් ගත්තේ නෑ... :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: දෙයියනේ කියලා (මගේ නොවෙන මගේම) FB15 නම් කිසි වදයක් දීලා නෑ මට...... :yes: ඕනා රෑක කැලයක් මැදින් උනත් එන්න පුලුවන් හිතේ විශ්වාසෙන්...... :yes:

    DX ජාතකේ කියපං අනිත් උන්ටත් ආදර්ශයක් වෙන්න... :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :cool: එලකිරි වැනට් එකක්නේ තිබිලා තියෙන්නේ..... හරියට මගේ DX එක වගේමයි....... :baffled:

    අපෝ ඒක ගැන කිව්වොත් මේකේ එවුන් වනගත වෙනවා :baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ස්තුතියි මචෝ අද්දැකීම් බෙදාගත්තට !! වාහනය මාරුකරන්න වෙනවා කියනඑකනම් හිසරදයක් තමා !! අනික අද වෙනකොට පොත් හදනවා කියන්නම් සුලුදෙයක් වෙලා ! වාහනයක් ගන්නකොට information check කරන්න ඕනේ කොහොමද කියනඑක ගැන ඔයාලගේ අද්දැකීම් පොඩ්ඩක් විස්තර කරන්නකෝ .. අලුතින් නූ ලක් පටන් ගන්නකො , එක හැමෝටම වැදගත්වෙයි !!

    කව්රුහරි කෙනෙක් හොර පොතක් හදනවනම් එක බැලු බැල්මට හොයන්න පුළුවන් වෙන්න හදන්නේ නැහැ. ඒ හින්ද වාහනයක් ගනිද්දී එක විකුනන්නේ නියම අයිතිකාරයමද කියන එක තහවුරු කරගන්න. විකුණුම්කරු මුණගැහෙන්න හෝ වාහනේ බලන්න අතරමග තැන වලට එන්න කියනවනම් එකත් ටිකක් සැක කටයුතුයි. වාහනේ බලන්න යනවනම් කෙලින්ම අදාළ ලිපිනයට යන්නේ නැතුව ඊට අහල පහල ගෙවල් දෙකකට විතර ගිහින් විස්තර කියල හොයල බලන්න නොදන්නා ආකාරයට මේ විකුණුම්කරු සහ වාහනය ඒ ප්‍රදේශයේ නිත්‍ය පදිංචි කරුවෙක්ද කියන එක. වංචා කරන හොර තක්කඩි බොහෝ දුරට පදිංචි වෙලා ඉන්නේ කුලියට හෝ බද්දට. වාහනේ පොතේ තියන අයිතිකාරයා විකුණුම් කරු උනාට ලිපිනය තියෙන්නේ වෙනත් ස්ථානයක නම් ටිකක් හොයල බලන්න විකුණුම්කරු පදිංචි වෙලා ඉන්නේ කුලියටද කියල.

    මාස හයෙන් අවුරුද්දෙන් අතින් අතට ගිය වාහනයක් නම් එකේ කොතන හෝ ප්‍රශනයක් තියන වාහනයක්. ඒ වගේ එව්වට අත නොගහ ඉන්න තරම ඇඟට ගුණයි. ඕපන් පේපර්ස් තියන වාහන ගනිද්දී උත්සහයක් ගන්න නියම අයිතිකාරයා හමුවෙන්න , පුලුවනිනම් හොඳයි.

    වන් ඕනර් වගේ වාහනයක් ගන්න උත්සහ කරනවානම් මේ වගේ ප්‍රශ්න වලින් බොහොමයක් දුරට ගැලවෙන්න පුළුවනි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කතාවනන් ඇත්ත. අවුල තියෙන්නේ ටූල් ටික තිබ්බත් වැඩේ කරගන්න මිකැනික් පැත්ත දන්නේ නැති එකනේ. :dull:
    +7

    වැදගත් වෙන්නේ ටූල්ස් ටික මචන්. මිකනික් පැත්ත නොදැන හටියට කමක් නැහැ. සමහර විට මිකනික් දන්නා කෙනෙක් වාහනේ ඉන්න පුළුවන්. නැත්තම් මිකනික් කෙනෙකුට කෝල් කරලා උපදෙස් අරගෙන අදාළ තාවකාලික පිළියම කරගෙන ගෙදර එන්න පුළුවන්.එහෙමත් නැත්තම් පාරේ යන වෙනත් වාහනේක මිකැනික් වැඩ ගැන දන්නා රියදුරෙකුගෙන් උදව්වක් ගන්න පුළුවන්. එත් මේ එකක්වත් කරන්න බැහැ ටූල්ස් නැතුව. ඒ හින්ද වාහනේ spanner එකක්, plier එකක් , ඉස්කුරුප්පු නියන් දෙකක් , ටේප් රෝලක් වගේ දෙයක් වත් අවම තිබීම වැදගත්.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    කව්රුහරි කෙනෙක් හොර පොතක් හදනවනම් එක බැලු බැල්මට හොයන්න පුළුවන් වෙන්න හදන්නේ නැහැ. ඒ හින්ද වාහනයක් ගනිද්දී එක විකුනන්නේ නියම අයිතිකාරයමද කියන එක ත......

    good advice ayya.:yes::yes::D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කියන්න දේවල් ගොඩයි බන්... ඒත් දැන් ටයිප් කරන්න වෙලාවක් නෑ.. දැන් කොල්ල කොළඹ කට්ට කන්න ආවා ජොබකට.. වෙලාවක් හම්බුනාම ඇවිත් සෙට් වෙන්නම්කො.. ඔය කැලණිය, වත්තල, පෑලියගොඩ පැත්තේ නවතින්න හොඳ තැනක් තිබ්බොත් කියපල්ලා....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කියන්න දේවල් ගොඩයි බන්... ඒත් දැන් ටයිප් කරන්න වෙලාවක් නෑ.. දැන් කොල්ල කොළඹ කට්ට කන්න ආවා ජොබකට.. වෙලාවක් හම්බුනාම ඇවිත් සෙට් වෙන්නම්කො.. ඔය කැලණිය, වත්තල, පෑලියගොඩ පැත්තේ නවතින්න හොඳ තැනක් තිබ්බොත් කියපල්ලා....

    ඇයි උඹ කලින් වැඩ කරපු තැනින් ගියේ. උඹට තියන්නේ උඹගෙම කියලා වැඩක් පටන්ගන්න බං. නැත්තං දැනුමෙන් වෙන මිනිස්සුන්ට හම්බුකරලා දීලා වැඩක් නෑ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    den harida™
     
    Status
    Not open for further replies.