Thanks මචං. වෙනද වගේම උඹගේ අත්දැකීම් වලින් ඉගෙනගන්න දේවල් බොහෝමයි.![]()

ආයෙත් අහල..
මටනං අර වගේ මහ රෑක නිකන් සිග්නල් ලයිට් එකක් පිච්චුනත් පිස්සු වගේ...![]()
අනිවාර්යෙන් පුරුදුත් නැති පැත්තක, මටත් ඒ ටිකම තමයි.
හැබැයි උඹේ කතා වලින් සෑහෙන දේවල් ඉගෙනගත්තා...
මාස 6 කට සැරයක් මොකක් හරි ලෙඩක් අනිවා දෙනවා.. අඩුම ගානේ 15කට 20 කට කෙලවෙලා තමයි නවතින්නේ.... විකුනගන්න බැරි නිසා ඉන්නවා.. 
ස්තුතියි මගේ ඕපාදුප කියවල ගුණාගුණ කියනවට..
එලකිරි වැනට් එකක්නේ තිබිලා තියෙන්නේ..... හරියට මගේ DX එක වගේමයි....... 
උබේ කතා ටික කියවලා හති වැටුනා බං... අපිට ඔහොම වුනා නම් වාහනේ ලඟට වෙලා අඬ අඬ ඉන්න තමයි වෙන්නේ...හැබැයි උඹේ කතා වලින් සෑහෙන දේවල් ඉගෙනගත්තා...
![]()
වාහන ගැන ඉගෙන ගන්න ඕනේ බං අපි හැමෝම... උඹේ ඔය වැනට් එක වගේ ලෙඩ දෙන කාර් එකක් තියෙනවා මගේ ලඟත්...මාස 6 කට සැරයක් මොකක් හරි ලෙඩක් අනිවා දෙනවා.. අඩුම ගානේ 15කට 20 කට කෙලවෙලා තමයි නවතින්නේ.... විකුනගන්න බැරි නිසා ඉන්නවා..
![]()
උඹේ නම් වාහනේ නෙවේ හිතේ ලෙඩක් තියෙන්නේ.....
ශික් හිටුකෝ මට වෙලාවක් නෑ නේ ඔය පැත්තේ ඈවිත් යන්න...... 
අලුත් වාහන වල පෙනුම විතරයි බන්, speed කරපු ගමන් හරි එක දිගට කන්දක් ඇදපු ගමන් හරි බොයිල් කරනවා. පරණ වාහන එහෙම නෙවෙයි, තල්ලුවක් දාල ස්ටාර්ට් කරගත්තාම ඕන දුරක් , ඕන කන්දක් ධාවනය කරන්න පුළුවන් බන්.![]()
දෙයියනේ කියලා (මගේ නොවෙන මගේම) FB15 නම් කිසි වදයක් දීලා නෑ මට......
ඕනා රෑක කැලයක් මැදින් උනත් එන්න පුලුවන් හිතේ විශ්වාසෙන්...... 
උඹේ නම් වාහනේ නෙවේ හිතේ ලෙඩක් තියෙන්නේ.....
ශික් හිටුකෝ මට වෙලාවක් නෑ නේ ඔය පැත්තේ ඈවිත් යන්න......
![]()
AMW දාලා හැදුවා ආපහු... උන් සල්ලි නම් ගත්තේ නෑ... 
දෙයියනේ කියලා (මගේ නොවෙන මගේම) FB15 නම් කිසි වදයක් දීලා නෑ මට......
ඕනා රෑක කැලයක් මැදින් උනත් එන්න පුලුවන් හිතේ විශ්වාසෙන්......
![]()

එලකිරි වැනට් එකක්නේ තිබිලා තියෙන්නේ..... හරියට මගේ DX එක වගේමයි.......
![]()

ස්තුතියි මචෝ අද්දැකීම් බෙදාගත්තට !! වාහනය මාරුකරන්න වෙනවා කියනඑකනම් හිසරදයක් තමා !! අනික අද වෙනකොට පොත් හදනවා කියන්නම් සුලුදෙයක් වෙලා ! වාහනයක් ගන්නකොට information check කරන්න ඕනේ කොහොමද කියනඑක ගැන ඔයාලගේ අද්දැකීම් පොඩ්ඩක් විස්තර කරන්නකෝ .. අලුතින් නූ ලක් පටන් ගන්නකො , එක හැමෝටම වැදගත්වෙයි !!
Awesome
patta
කතාවනන් ඇත්ත. අවුල තියෙන්නේ ටූල් ටික තිබ්බත් වැඩේ කරගන්න මිකැනික් පැත්ත දන්නේ නැති එකනේ.
+7
කව්රුහරි කෙනෙක් හොර පොතක් හදනවනම් එක බැලු බැල්මට හොයන්න පුළුවන් වෙන්න හදන්නේ නැහැ. ඒ හින්ද වාහනයක් ගනිද්දී එක විකුනන්නේ නියම අයිතිකාරයමද කියන එක ත......

කියන්න දේවල් ගොඩයි බන්... ඒත් දැන් ටයිප් කරන්න වෙලාවක් නෑ.. දැන් කොල්ල කොළඹ කට්ට කන්න ආවා ජොබකට.. වෙලාවක් හම්බුනාම ඇවිත් සෙට් වෙන්නම්කො.. ඔය කැලණිය, වත්තල, පෑලියගොඩ පැත්තේ නවතින්න හොඳ තැනක් තිබ්බොත් කියපල්ලා....