EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් සෑහෙන වෙලාවක් තිස්සෙ මේක කැරකෙනවා.. මං වතුර බිංදු දෙක තුනක් දැම්මා ඩිස්ක් එක උඩට.. හබලර කොල උඩට වැටුනා වගේ ලිස්සලා යනවා...

    ජයිරස්කොපික් ඉෆෙක්ට් එක පට්ටෙට තියනවා බන්.. ඕනෙ නම් වීඩියෝ එකක් දාන්නම්.. උස්සල අත ඇරියම වැටෙන්නෙ හිමින්..:yes::yes:

    දාපන් දාපන් :yes:

    උඹ ඕක කරකවල කරකවල Einstein-rosen bridge එකක් විවුර්ත කරලා කාලය හා අවකාශය හරහා ඔය හාඩ් ඩිස්ක් එක යවල තමයි නවතින්නේ :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    DyZ9NCN.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    battleship බැලුවා සිංහලු... ෆට්ට :love: මට ඒක කලින් බලන්න මිස් වෙලානේ :(
     
    Last edited:
    Status
    Not open for further replies.