EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපෝ මදිනේ....කොල්ලෙක් උනාම 5'7 වත් ඉන්න ඕන....:dull::dull:

අයියේ බාර් එක්සයිස් කරන්න.....උස යනවා බලන් ඉද්දි.....:rolleyes: ඔයස් ....මන් කළා කාලයක්...

අද අර ටෙස්ට් ඒක කරලා බෙහෙත් ගන්නවද?
:dull:

:rofl::rofl:එයාව දැන් උස යවන්න බාර් එහෙක නවත්තලා එක්සයිස් කරවන්න ඕනේ...:P
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මෝ එකද මිනි නැන්දට 10 විල් කියන්නේ....මගේ අම්මේ මහත...දැන් බබත් එක්ක නිලමේ තුප්පොට්ටිය ඇන්දා වගේ ඉදිවී...අම්මෝ:dull::dull:

    නැචුව නැචුව ? :rofl::rofl::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl:එයාව දැන් උස යවන්න බාර් එහෙක නවත්තලා එක්සයිස් කරවන්න ඕනේ...:P

    හයියෝ මගේ බඩ රිදෙනවා යකුනේ හිනා වෙලා :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාත් 5'5" තමයි බොල. එදා පාටියවෙලේ බැලුවා කට්ටිය උස. මට වඩා කොට උන් එතන හිටියා. ඒ වුනාට මේ පෙරේතයෝ ටික කොටා කියන්නේ මට. :baffled:

    උඹත් ඇර තවත් කොට්ටු එදා සිටියෙහිද ? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆොයි :rofl:

    10959857_781407481943409_508284821961538801_n.jpg
     
    Status
    Not open for further replies.