ඉන්නව මලයා , රෑට මැෂිම බදු අරන් , මේ මාර්තු මුල වෙනකල්
අර හරිඳුවාගේ වගේ......? 

ආයෙත් වහින්න පටන් ගන්න වගේ යන්නේ.......![]()
හෆ්ෆා....... උඹ ඔහෙන් කතා කරනවා....... එහා ගෙදර එකා එහෙන් කතා කරනවා බයික් පදිමුලු ව්යායාමටත් එක්කම ඔය කිඹුලාවල පැත්තේ ගිහින් එමුලු .......... ආසාව කැමැත්ත තිබ්බට ගෙදර ගියාට පස්සේ ආයේ ගෙදරින් එලියට බහින්න හිතෙන්නෙම නෑ බං....... දුවත් එක්ක ඉද්දි ආයේ ඉතින් වෙන මොනවා ගැනවත් ගානක් නෑ.........![]()

අවුලක් නෑ නීතියානුකූලව උඹේ මැශිමනේ. බදු බැරිනම් බදාගෙන හිටියත් අවුලක් නෑ....ඉන්නව මලයා , රෑට මැෂිම බදු අරන් , මේ මාර්තු මුල වෙනකල්



ගෙදර ගියාම ඉතිං ඕන එකෙක්ට එහෙම තමා බොලං. ඒ උනාට නිකන් ඉඳලා ලෙඩ වෙනවට වඩා මොකක් හරි කරන එක හොඳා...
මම හැමදාම යනවෝ..


අවුලක් නෑ නීතියානුකූලව උඹේ මැශිමනේ. බදු බැරිනම් බදාගෙන හිටියත් අවුලක් නෑ....![]()





උම්මා එකක් දෙනවා නේද......?![]()


මේ ටැග් එක දාපු කෙනා අහුවුනොත්....![]()
ඔන්න මම නම් නෙමේ එහෙනම්...උම්මා එකක් දෙනවා නේද......?![]()
