car buying help around 14 lakh

Vote

  • Toyota AE110

    Votes: 21 20.2%
  • Nissan FB15

    Votes: 31 29.8%
  • Mazda famillia bj5p

    Votes: 19 18.3%
  • Honda civic EK3

    Votes: 33 31.7%

  • Total voters
    104

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,404
    1,434
    113
    IN THE INTERNET
    ඊයේ මන් යාලුවෙක්ගෙ honda ek3 එකක් බැලුව මේ range එකේ මන් බලපු පට්ට car එක
    හෙට ek3 එකක් බලන්න යනව 1995, 301 no එකක 14.5k කියනවා ඌට කතාකරාම ඌ කියනව ඒක v tec එකක් කියල car එක අවුල්ද දන්නෑ මන් දැක්කෙම නෑ එච්චර අඩුවට v tec එකක් .
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614

    ek3 gana wadiya danne na. :sorry:

    ek3 ekak padapu ekek toyota ekak diha ahak arala balanne na habai. :lol:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,404
    1,434
    113
    IN THE INTERNET
    ek3 gana wadiya danne na. :sorry:

    ek3 ekak padapu ekek toyota ekak diha ahak arala balanne na habai. :lol:
    car එකක් ගන්න එක ලබන මාසෙට කල් දාන්න උනා ගෙදරින් එපා කියනව මේ මාසෙ ගන්නන:( අවුරුද්දෙ අඩුම දවස් තියෙන මාසෙ කියලා:angry: මේ මන්තර කාරයො නිසා මට හොද එකක් හොයාගන්න බැරිවෙයිද මන්ද :angry:
    දැන්නම් හිත තියෙන්නෙම ek3 එකකට තමා. :love::)
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    car එකක් ගන්න එක ලබන මාසෙට කල් දාන්න උනා ගෙදරින් එපා කියනව මේ මාසෙ ගන්නන:( අවුරුද්දෙ අඩුම දවස් තියෙන මාසෙ කියලා:angry: මේ මන්තර කාරයො නිසා මට හොද එකක් හොයාගන්න බැරිවෙයිද මන්ද :angry:
    දැන්නම් හිත තියෙන්නෙම ek3 එකකට තමා. :love::)

    kamak na kolla kale ek3 padala naki unahama corolla ekak padapan :lol:
     
    igaara

    Junior member
  • Jun 5, 2011
    106
    8
    18
    el3bGiA.jpg

    Lancer Ck2
    Price 1450000
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,404
    1,434
    113
    IN THE INTERNET
    car එක නම් ගත්ත බන්:D උදවු කරපු ඔක්කෝටම thanks:D
    මේක ගන්න යද්දි car ගැන නම් මොකවත් දැන ගෙන නම් හිටියෙ නෑ මේකෙ තිබ්බ thread එහෙම ගොඩක් කියවල තමයි car ගැන ගොඩක් දේවල් දැන ගත්තෙ ඒ thred දාපු ඔක්කොටමත් ස්තූතියි :D
    ගත්තෙ 1995 Honda civic ek3 ferio non vtec 301 no එකක් එකක් ලක්ෂ 13.5 උනා :D
    kbx2sh.jpg

    kbx2sh.jpg
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මොක ගත්තත් හොඳට බලල ගනින්. මම උඹ වුනානනං මම ගන්නේ AE110 එක.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    car එක නම් ගත්ත බන්:D උදවු කරපු ඔක්කෝටම thanks:D
    මේක ගන්න යද්දි car ගැන නම් මොකවත් දැන ගෙන නම් හිටියෙ නෑ මේකෙ තිබ්බ thread එහෙම ගොඩක් කියවල තමයි car ගැන ගොඩක් දේවල් දැන ගත්තෙ ඒ thred දාපු ඔක්කොටමත් ස්තූතියි :D
    ගත්තෙ 1995 Honda civic ek3 ferio non vtec 301 no එකක් එකක් ලක්ෂ 13.5 උනා :D
    kbx2sh.jpg

    kbx2sh.jpg

    ela ela. honda raha kohomada? :rofl:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    car එක නම් ගත්ත බන්:D උදවු කරපු ඔක්කෝටම thanks:D
    මේක ගන්න යද්දි car ගැන නම් මොකවත් දැන ගෙන නම් හිටියෙ නෑ මේකෙ තිබ්බ thread එහෙම ගොඩක් කියවල තමයි car ගැන ගොඩක් දේවල් දැන ගත්තෙ ඒ thred දාපු ඔක්කොටමත් ස්තූතියි :D
    ගත්තෙ 1995 Honda civic ek3 ferio non vtec 301 no එකක් එකක් ලක්ෂ 13.5 උනා :D
    kbx2sh.jpg

    kbx2sh.jpg

    Congratulations Machang :)

    mekada Car eka??
    it's good looking ;)