EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕක ටෙක් ස්මාර්ට් ලංකා එකෙන් දාපු ඇඩ් එකක් :yes:
    ඊළඟ සතියේ දාල තිබ්බ පෝරණුව සමග බඩ තඩි බක්කරේ නොමිලේ කියල

    :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එව්වොත් එවනවා....... :P

    ඔයා සංජී අයියාව බැලුවට කමක් නැහැ...ලව් එහෙම කරන්න එපා ඔන්න...ඔහොම හිටියට " ෆස්ට කෑල්ල" මන් කිවුවේ " සංජී කැල්ල" :love::love::love:..දැක්කානේ දෝණි....දෝණි එහෙම නම් තාත්තා කොහොම ඇත්ද...ඔයාට හිතාගන්න පුළුවන් නෙහ්....:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    රෙදි ගැලවෙයි වගේ අදනම්.......... :dull::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයා සංජී අයියාව බැලුවට කමක් නැහැ...ලව් එහෙම කරන්න එපා ඔන්න...ඔහොම හිටියට " ෆස්ට කෑල්ල" මන් කිවුවේ " සංජී කැල්ල" :love::love::love:..දැක්කානේ දෝණි....දෝණි එහෙම නම් තාත්තා කොහොම ඇත්ද...ඔයාට හිතාගන්න පුළුවන් නෙහ්....:rolleyes:

    :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි ගෙදර යනවෝ....... ගෙදර බේබි සිටින් ඉන්න වෙලා....... අම්මලාට පොඩි ගමනක් යන්න ඕනේ කියලා බබාව බලාගන්න ඉතින් මට යන්න වෙනවා........ අපි ගියෝ........
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඔයා සංජී අයියාව බැලුවට කමක් නැහැ...ලව් එහෙම කරන්න එපා ඔන්න...ඔහොම හිටියට " ෆස්ට කෑල්ල" මන් කිවුවේ " සංජී කැල්ල" :love::love::love:..දැක්කානේ දෝණි....දෝණි එහෙම නම් තාත්තා කොහොම ඇත්ද...ඔයාට හිතාගන්න පුළුවන් නෙහ්....:rolleyes:

    Ewanne nane :(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොකක් ලුමියා චා......... මොලේ කචල් වෙලා උඹේ..... බලමුකෝ මක්කයි ඔය මොඩ්ල් එක කියලා..... මට සැම්සුන් එපා වුනා මේ ගත්තු එක හින්දා...... ඒ හින්දා දැන් එන සම්සුන්ග් මොඩ්ල්ස් ගැන එතරම් උනන්දුවක් නෑ......

    samsung rox..lumia chaa....:yes::yes:
     
    Bye ayye.. :D
     
    Status
    Not open for further replies.