ලයින්ස් ස්ටිල් බිසී......
මල් පොහොට්ටුවත් එක්ක ම කඩනව හරි අතගානව හරි වගේ..........!!
යු ක්නෝව් වට් අයි මීන්?
මේක දාලා අනින්ස්ටෝල් කරන්න බලන්න...
http://download.cnet.com/IObit-Uninstaller/3000-2096_4-75161625.html
ලයින්ස් ස්ටිල් බිසී......
මල් පොහොට්ටුවත් එක්ක ම කඩනව හරි අතගානව හරි වගේ..........!!
යු ක්නෝව් වට් අයි මීන්?
මම ට්‍රයි එකක් දෙන්නද හරින්දුවගේ ෆෝල්ඩර් එක ඩෙස්ක්ටොප් එකට දාපන්

කිබුළා අයියේ මට බැහැ හලෝ...මිට වඩා හොදයි මන් මැරෙනවා....අම්මෝ....මේ මොන කරුමයක්ද....මන් නෙට් එකේ බැලුවා....ඇත්තමයි සිරාවට මට මෙහෙම මගුලක් කරන්න උනොත් ඊට වඩා හොදයි මැරිලා යනවා...සිරාවට.......ආයේ දෙකක් නැහැ
හුරේ අපිට සෙට් වෙන්න පුලවන්.....කිබුළා අයියේ මට බැහැ හලෝ...මිට වඩා හොදයි මන් මැරෙනවා....අම්මෝ....මේ මොන කරුමයක්ද....මන් නෙට් එකේ බැලුවා....ඇත්තමයි සිරාවට මට මෙහෙම මගුලක් කරන්න උනොත් ඊට වඩා හොදයි මැරිලා යනවා...සිරාවට.......ආයේ දෙකක් නැහැ

මේ බනින්න එපා හරිය.....කැලණියට එනවා මන් ලගදි....දානවා උස්සලා ගගට...(පින්නන්න පුළුවන් නේද??
)
බලන්න මට සැට් උනේ නැහැනේ මල්ලි හොද එකක්...එකයි මේ....වොකින් ඩේඩ් ෆට්ට ද???![]()

කිබුළා අයියේ මට බැහැ හලෝ...මිට වඩා හොදයි මන් මැරෙනවා....අම්මෝ....මේ මොන කරුමයක්ද....මන් නෙට් එකේ බැලුවා....ඇත්තමයි සිරාවට මට මෙහෙම මගුලක් කරන්න උනොත් ඊට වඩා හොදයි මැරිලා යනවා...සිරාවට.......ආයේ දෙකක් නැහැ

මගෙ imgur එකවුන්ට් එක ප්‍රිමියම් එකක් වෙලාහරි මොකක්හරි හුට්ටප්පරයක් වෙලානේ.. පට්ටයි.. සේරම අප්ලෝඩ් කරපුවා පෙන්න්නවා..![]()

කිබුළා අයියේ මට බැහැ හලෝ...මිට වඩා හොදයි මන් මැරෙනවා....අම්මෝ....මේ මොන කරුමයක්ද....මන් නෙට් එකේ බැලුවා....ඇත්තමයි සිරාවට මට මෙහෙම මගුලක් කරන්න උනොත් ඊට වඩා හොදයි මැරිලා යනවා...සිරාවට.......ආයේ දෙකක් නැහැ

kawru hari pinwathek meka gennala deepan salli dennam
http://www.ebay.com/itm/Premium-Tem...925?pt=LH_DefaultDomain_0&hash=item566e4ab3dd
.....මේ දවස්වල එළකිරියේ "ට්රෙන්ඩ්" එක නම් ලුමියා 

kimbulage wade hari da ban ?![]()

aluthin ara site ekata yanna screen eka ban enne..
mata waha kanna hitila tiyenne...
4i dan!![]()

සොම්බි කේස් වලට ආසනම් හොඳයි.......කතාවත් වරදක් නෑ![]()

මට එපා ඕව අනේ... සොම්බි තමයි අපේ ගමේ වැඩිමනක් ඉන්නේ..මට උන් දැකලම ඔය සේද්දේ කතා පෙනෙන්නට බැහැ...