NSBM එකේ Software Eng ඩිග්‍රි එක කොහොමද

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    NSBM එකේ Software Eng ඩිග්‍රි එක කොහොමද

    NSBM එකේ Software Engineering Degree එක කොහොමද මචන්ලා..:confused:

    මේක මේ මාර්තු වල පටන් ගන්ඩ හදන්නේ.. :baffled: :P

    NSBM එකේ Software Engineering Degree එක : http://www.nsbm.lk/undergraduate-programmes/bsc-honours-software-engineering

    මේක පිළිගන්නේ නැත්ද..මට ඕනිත් Software Engineering Degree එකක්, Bsc-information technology වෙනයි Software Engineering වෙනයිනේ නේද... :baffled:

    මේක කොහොමද මචන්ලා....පොඩ්ඩ්ක් විස්තර කියන්ඩකෝ :yes: :(

     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    NIBM එකේ Software Engineering Degree එකක් තියෙනවද...

    ලින්ක් එකක් දෙන්ඩකෝ...

    Bsc. Software Engineering Degree එකෙයි Bsc. information technology Degree එකෙයි වෙනස මොකක්ද..පිළිගැනීම වැඩි මොකේද :rolleyes: