NSBM එකේ Software Eng ඩිග්රි එක කොහොමද
NSBM එකේ Software Engineering Degree එක කොහොමද මචන්ලා..
මේක මේ මාර්තු වල පටන් ගන්ඩ හදන්නේ..
NSBM එකේ Software Engineering Degree එක : http://www.nsbm.lk/undergraduate-programmes/bsc-honours-software-engineering
මේක පිළිගන්නේ නැත්ද..මට ඕනිත් Software Engineering Degree එකක්, Bsc-information technology වෙනයි Software Engineering වෙනයිනේ නේද...
මේක කොහොමද මචන්ලා....පොඩ්ඩ්ක් විස්තර කියන්ඩකෝ