මැන්ටල් කේස් එකක් ඕක.. මනෝ වෛද්‍ය කෙනෙක්ට තමා පෙන්නන ඕනේ..ගැරෙජ් එකට ගිහිල්ල හරියන්නෑ..
![]()
කිව්වා කියලා හිතා ගනිය....... 
මැන්ටල් කේස් එකක් ඕක.. මනෝ වෛද්‍ය කෙනෙක්ට තමා පෙන්නන ඕනේ..ගැරෙජ් එකට ගිහිල්ල හරියන්නෑ..
![]()
කිව්වා කියලා හිතා ගනිය....... 
හෙන කොලිටිය තියෙන බයික් එකක් පදින එකානේ මේ කියන්නේ.......
අපෝ මොකක්ද ඕයි අර අයි ස්මාට්......
සංකපාලයයි මටයි එකක් සෙට් උනා...... අපෝ ඒකේ හැටි විතරක්......
![]()

මේ ඌරා අර කතාව ඇහුවා විතරයි දැන් මුටත් වොෂර් මරුකරන්න ඕනෙවෙලා...![]()

කැස්ට්‍රෝල් / මොබිල් හොර ඔයිල් කෑන් ලු කඩවල තියෙන්නේ කියලා කුක්කු පැටියා කියනවනේ......![]()
ඔය සින්තටික් / සෙමි සින්තටික් අගුණ වෙයිද පල්සරේට.....??මොකද ඔය අනිත් මොක දැම්මත් 2000Km යනකොට වෙනසක් දැනෙන්න ගන්නවා...... ඉතුරු 500Km දුවාගන්නේ අමාරුවෙන්......
![]()



Fully synthatic danava nam hamadaama 50++km vat duwanna ona.. loku kaalayak eka digata navattala tiyanna honda naha... (indian pulsar ekata ovata wiyadam karana eka aparade)
semi synthatic wadak naha ehetat naha mehetat naha...
Normal oil danna. Mobil ehema seen ekak naha. 2500km duwanna eka gana hitanna epaa... 2300 wage weddi maru karala danna...
Mulinma oyaage iya hitha hadaa ganna aiye.... onavata wadaa hitanna epa ova gana. gaanakata hituwama ati.........!!!![]()


ඔයිල් ලෙවල් එක නම් අඩු නෑ....එක්කෝ මම දාපු (සර්විස් එකේදි) පිටිපස්සේ බ්රේක් ලයිනර් හරි නැද්ද මන්දා......
බ්රේක් මදි වගේ දැනෙනවා....
සර්විස් එක ලං වෙනකොටත් ඔහොම තමා හැබැයි....
![]()
Wikunannat lajjai kukuloh,ena un ahai meetare karakolada kiyalamoko koranne
![]()

Wikunannat lajjai kukuloh,ena un ahai meetare karakolada kiyalamoko koranne
![]()

Wikunannat lajjai kukuloh,ena un ahai meetare karakolada kiyalamoko koranne
![]()
ඒක නං සිරාවටම හෙන කැතයිහෙන කොලිටිය තියෙන බයික් එකක් පදින එකානේ මේ කියන්නේ.......
අපෝ මොකක්ද ඕයි අර අයි ස්මාට්......
සංකපාලයයි මටයි එකක් සෙට් උනා...... අපෝ ඒකේ හැටි විතරක්......
![]()

මේ යක්කුන්ට පිස්සුද මන්දා බං ඒවා හදන්නෙ 
Ape bike kunu kolletane ban ikman eke wiklunanna daala tiyenne.mekada yahapalane kiyanneReg year eka anuwa 1lak walatawat denna bariwena paatai
full anata case ekak wela tiyenne
![]()
මේක ජෙනුයින් මයිලේජ් එකනෑ කියපන් යකෝ....![]()
මගෙ හිත විතරයි ඒක දන්නෙ 

විකුනන්න දාන්න බෑ යකෝ රෙදි ඇන්දන්දැන් උඹ ඕක විකුනන්න දැම්මද ?එන උන්ට කියපං දැන් මේ තියෙන සමාජේ හැටි නිසා බයික්ස් එක වැඩිය එලියට යැව්වේ නෑ කියලඕක කරගහන්න එන එකාට අඩු ගානේ කෑම වේලක් වත් දීපං මචෝ

ඕක ගන්න කව්රුහරි අවොත් බයික් එක ඇඟේ ගහල මිසක් යන්න නම් දෙන්න එපා පුටේ
රෙදි ඇන්දන් විකුනන්නෙ කොහොමද මිට්ටෝ.කුනු කොල්ලෙටනෙ දෙන්න වෙන්නෙ 
බැදල ගහකමචං උඹ බැඳලද ?

ඕවා ෆුල් අනාත කේස් කියලා දන්නේ නැති එකෙක් ගත්තොත් තමා ඉතින්...... 