ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: හෙන කොලිටිය තියෙන බයික් එකක් පදින එකානේ මේ කියන්නේ....... :rofl: අපෝ මොකක්ද ඕයි අර අයි ස්මාට්...... :eek: සංකපාලයයි මටයි එකක් සෙට් උනා...... අපෝ ඒකේ හැටි විතරක්...... :baffled:

    ඒකත් නිකන් ටෙක් ස්මාට් වගේ තමයි :P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    කැස්ට්‍රෝල් / මොබිල් හොර ඔයිල් කෑන් ලු කඩවල තියෙන්නේ කියලා කුක්කු පැටියා කියනවනේ...... :dull:

    ඔය සින්තටික් / සෙමි සින්තටික් අගුණ වෙයිද පල්සරේට.....?? :P මොකද ඔය අනිත් මොක දැම්මත් 2000Km යනකොට වෙනසක් දැනෙන්න ගන්නවා...... ඉතුරු 500Km දුවාගන්නේ අමාරුවෙන්...... :(

    Fully synthatic danava nam hamadaama 50++km vat duwanna ona.. loku kaalayak eka digata navattala tiyanna honda naha... (indian pulsar ekata ovata wiyadam karana eka aparade)

    semi synthatic wadak naha ehetat naha mehetat naha...

    Normal oil danna. Mobil ehema seen ekak naha. 2500km duwanna eka gana hitanna epaa... 2300 wage weddi maru karala danna...

    Mulinma oyaage iya hitha hadaa ganna aiye.... onavata wadaa hitanna epa ova gana. gaanakata hituwama ati.........!!!:yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ආ බඩෝ.. මේකෙන් කෙනෙක් තෝරගෙන චනල් කරලා පෙන්නමූ...:yes::yes:

    http://www.echannelling.com/
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මේ අපේ හරිදුවා නේද......?? :P :P

    5.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,114
    113
    Gotland
    ඔයිල් ලෙවල් එක නම් අඩු නෑ.... :D එක්කෝ මම දාපු (සර්විස් එකේදි) පිටිපස්සේ බ්‍රේක් ලයිනර් හරි නැද්ද මන්දා...... :dull: බ්‍රේක් මදි වගේ දැනෙනවා.... :( සර්විස් එක ලං වෙනකොටත් ඔහොම තමා හැබැයි.... :dull:

    පිටිපස්සේ බ්රේක් මදි නම් එජස් කරනවකො
    අලුතෙන් ලයිනර් දාපු ගමන් බ්රේක් වදිනව හැබැයි ඉක්මනින් අඩු වෙනවා ලයිනර් මුල් ටික ඉක්මනින් ගෙවෙන නිසා. ඒ නිසා අපහු එජස් කරන්න ඕනා ටික දවසක් දුවල

    ඉස්සරහ බ්රේක් කේස් එක මට උනේ බ්රේක් අඩුවක් නෑ හැන්ඩ්ල් එක රිටන් උනේ නෑ හරියට
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Dan man 15000ta lagai mittanee.ohoma hitapalla maat enakan.ubala godak duwala nisa sahenna ridila inne.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Wikunannat lajjai kukuloh,ena un ahai meetare karakolada kiyala :( moko koranne :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,114
    113
    Gotland
    Wikunannat lajjai kukuloh,ena un ahai meetare karakolada kiyala :( moko koranne :(

    දැන් උඹ ඕක විකුනන්න දැම්මද ?

    එන උන්ට කියපං දැන් මේ තියෙන සමාජේ හැටි නිසා බයික්ස් එක වැඩිය එලියට යැව්වේ නෑ කියල :nerd:

    ඕක කරගහන්න එන එකාට අඩු ගානේ කෑම වේලක් වත් දීපං මචෝ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Ape bike kunu kolletane ban ikman eke wiklunanna daala tiyenne.mekada yahapalane kiyanne :( Reg year eka anuwa 1lak walatawat denna bariwena paatai :( full anata case ekak wela tiyenne :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Wikunannat lajjai kukuloh,ena un ahai meetare karakolada kiyala :( moko koranne :(

    ඕක ගන්න කව්රුහරි අවොත් බයික් එක ඇඟේ ගහල මිසක් යන්න නම් දෙන්න එපා පුටේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: හෙන කොලිටිය තියෙන බයික් එකක් පදින එකානේ මේ කියන්නේ....... :rofl: අපෝ මොකක්ද ඕයි අර අයි ස්මාට්...... :eek: සංකපාලයයි මටයි එකක් සෙට් උනා...... අපෝ ඒකේ හැටි විතරක්...... :baffled:
    ඒක නං සිරාවටම හෙන කැතයි :oo::baffled: මේ යක්කුන්ට පිස්සුද මන්දා බං ඒවා හදන්නෙ :angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ කියපන් යකෝ....:P
    මේක ජෙනුයින් මයිලේජ් එක :( මගෙ හිත විතරයි ඒක දන්නෙ :(:love:

    දැන් උඹ ඕක විකුනන්න දැම්මද ?එන උන්ට කියපං දැන් මේ තියෙන සමාජේ හැටි නිසා බයික්ස් එක වැඩිය එලියට යැව්වේ නෑ කියල :nerd:ඕක කරගහන්න එන එකාට අඩු ගානේ කෑම වේලක් වත් දීපං මචෝ
    විකුනන්න දාන්න බෑ යකෝ රෙදි ඇන්දන් :(

    ඕක ගන්න කව්රුහරි අවොත් බයික් එක ඇඟේ ගහල මිසක් යන්න නම් දෙන්න එපා පුටේ
    :yes:රෙදි ඇන්දන් විකුනන්නෙ කොහොමද මිට්ටෝ.කුනු කොල්ලෙටනෙ දෙන්න වෙන්නෙ :dull:

    මචං උඹ බැඳලද ?
    බැදල ගහක :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ...... :)

    හීරෝ කුකුලෝහ්....... ඕක දැන්ම දී ගත්තේ නැත්නම් උඹට ලක්ෂෙකටවත් දෙන්න බැරි වෙයි..... :dull: ඕවා ෆුල් අනාත කේස් කියලා දන්නේ නැති එකෙක් ගත්තොත් තමා ඉතින්...... :dull:
     
    Status
    Not open for further replies.