බලමු ඕක තාක්ෂණික දැනුම තියන කෙනෙක්ගෙන් අහලා. ඉස්සර නම් මම අහලා තියනවා වාහන වල හවසට තෙල් ඇරලා එලි වෙනකන් තෙල් යන්න තියලලු අලුත් ඒවා දාන්නේ.






මගේ වාහනේ තියෙන්නේ TOYOTA VVTI engine එකක් .engine oil දාන තැන ලාවට choclate පාටට බැදිලා තියෙනවා.
නිසාන්..... නෝ ටයිමින් බෙල්ට්......
![]()
![]()
මේ අර DX Wagon එකේ ටයිමින් බෙල්ට් එකක් එනවද......??![]()
1. වාහනය ගෙදර ගරාජ් එකේ ස්තිරව නවත්තලා තියෙනකොට හෑන්ඩ් බ්රේක් ඇදල තියන්න එපා. ඔටෝ එකකනම් P එකේ හෝ මැනුවල් එකක් නම් ෆස්ට් එකේ තියන්න.
Godak aya kiyanwa hand brake nathuwa P eke thibbama automatic system ekata wahane bara watena nisa issarahat prashna enawa. Aththtama balanna ehema nawathala thibbama P eken D ekata daaganna amarui hira gathiyak thiyanawa. Ewagema nawaththapu wahaneta atha thibbath paddenawa lock eke wadinawa.
Manual walath digatama handbrake nathuwa gear ekata bara daala thiyanna honda naha.
Enisa mama nam kiyanne godak wela nawathala thiyanwa nam issella neutral gear (N) Ekata daala bima podi lali kaalak ho galak thiyana ekata bara watenna wahane nawathanna. Eeta passe P ekata hari 1st ekata hari daala wahane nawathanna. Ethakota transmission system ekata bara enneth naha, hand brake adala thiyala brake bind kara gana oneth naha.
ඔව් සහෝ.. කමෙන්ට් කලාට Thanks 
DX Wagon එකේ නම් තියනවා. ඒක විකුණමු බං. උඹ ඉක්මන් එකේ දැම්ම කිව්ව නේද ලිංක් එක දීපං. මම බ්රෝකර්ලා කීප දෙනෙකුට දීල තියන්නම්.
හෆොයි......
ඈඩ් එක අයින් කරා..... AC ගෑස් ගහලා ඒ ටික හදනකම්.....
දැන් හෙට ෆුල් කම්ප්ලීට් ඔක්කොම..... ඊට පස්සේ ඈඩ් එක දානවා...... දැන් නම් ආයේ හදන්න දෙයකුත් නෑ.... ඒත් ඒ වාහනේ මට FB15 වගේ ඈගටම ඈලිලා නැති ගතියක් දැනෙනවා....... වෙන එකකට යන්න ඕනා.... ඒත් ආයේ පරණ වාහන නම් නොගනිමි. 
දැන් වතුර එන සීන් එක හරිද බං. අහුවෙන්නෙ නැතුව පරණ වාහන ගන්න පුලුවන් මචං. උඹ ඉතිං බස් එකක් තෝරනවා වගේ කාර් එක තෝරලාහෆොයි......
![]()
ඔව් බං ඒක දීලා දාන්න ඕනා.....ඈඩ් එක අයින් කරා..... AC ගෑස් ගහලා ඒ ටික හදනකම්.....
දැන් හෙට ෆුල් කම්ප්ලීට් ඔක්කොම..... ඊට පස්සේ ඈඩ් එක දානවා...... දැන් නම් ආයේ හදන්න දෙයකුත් නෑ.... ඒත් ඒ වාහනේ මට FB15 වගේ ඈගටම ඈලිලා නැති ගතියක් දැනෙනවා....... වෙන එකකට යන්න ඕනා.... ඒත් ආයේ පරණ වාහන නම් නොගනිමි.
![]()
නැත්තං අපිත් මේ පරණ වාහන පාවිච්චි කරන්නේ. ඕකේ ඇඩ් එක ලංකාදීපේ ලහි පිටෙත් දාපං මචං.