වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

agnilam

Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    බලමු ඕක තාක්ෂණික දැනුම තියන කෙනෙක්ගෙන් අහලා. ඉස්සර නම් මම අහලා තියනවා වාහන වල හවසට තෙල් ඇරලා එලි වෙනකන් තෙල් යන්න තියලලු අලුත් ඒවා දාන්නේ.

    Ube e kathawa hari wenna puluwan,math ehema thama ahala tibune
    Mata oka kiwwe reputed engine brand ekaka instructer kenek,wena ratakadai.:yes::yes:
    Man training course ekakata giya welawe(regarding engines),
    Mage qualification gana man methana kiyanna one nane:no::no:

    i just want to inform you,Thats all:yes::yes:
     
    trv

    Member
    Jan 19, 2007
    38
    5
    0
    මගේ වාහනේ තියෙන්නේ TOYOTA VVTI engine එකක් .engine oil දාන තැන ලාවට choclate පාටට බැදිලා තියෙනවා.
    මම engine එකට දාන්නේ Mobil Super 1000 (15W-40) oil එක.එකෙන් 5000KM දුවන්න පුළුවන්.
    මේ oil එක VVTI engine එකට shape ද?
     
    trv

    Member
    Jan 19, 2007
    38
    5
    0
    වාහනේ Power steering oil එකේ color එක තියෙන්න ඕනේ රතු පාටද ?
    කාලෙකට පස්සේ ඊයේ වාහනේ Power steering oil check කලා.හැබය් oil එකේ කිසිම පාටක් තිබ්බේ නැහැ.
    ඒ කියන්නේ වතුරවල පාට තමය් තිබ්බේ.service කරන එකානම් කිව්වේ Power steering oil එක සවුතු වෙලා ,change කරන්න වෙය් කියල.

    Power steering oil එක change කරන්න ඕනේ කියල අපි කොහොමද දැනගන්නේ.
    මොකද්ද හොද Power steering oil එක.
     
    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    13. කාර් එක නිතරම යට වදිනවනම් බේරන්නම බැරිනම් ස්පේසර් හතරක් දාපල්ලා.

    me wade mokakda?meka karanne kohomada?
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ‍ෆට්ට තොරතුරැ ටික. විස්තරාත්මකව පසුව කියවමි!! එලකිරි.
     
    • Like
    Reactions: Mr.Tom

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :love: නිසාන්..... නෝ ටයිමින් බෙල්ට්...... :D :P

    මේ අර DX Wagon එකේ ටයිමින් බෙල්ට් එකක් එනවද......?? :rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :love: නිසාන්..... නෝ ටයිමින් බෙල්ට්...... :D :P

    මේ අර DX Wagon එකේ ටයිමින් බෙල්ට් එකක් එනවද......?? :rolleyes:

    DX Wagon එකේ නම් තියනවා. ඒක විකුණමු බං. උඹ ඉක්මන් එකේ දැම්ම කිව්ව නේද ලිංක් එක දීපං. මම බ්‍රෝකර්ලා කීප දෙනෙකුට දීල තියන්නම්.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    1. වාහනය ගෙදර ගරාජ් එකේ ස්තිරව නවත්තලා තියෙනකොට හෑන්ඩ් බ්‍රේක් ඇදල තියන්න එපා. ඔටෝ එකකනම් P එකේ හෝ මැනුවල් එකක් නම් ෆස්ට් එකේ තියන්න.

    Godak aya kiyanwa hand brake nathuwa P eke thibbama automatic system ekata wahane bara watena nisa issarahat prashna enawa. Aththtama balanna ehema nawathala thibbama P eken D ekata daaganna amarui hira gathiyak thiyanawa. Ewagema nawaththapu wahaneta atha thibbath paddenawa lock eke wadinawa.

    Manual walath digatama handbrake nathuwa gear ekata bara daala thiyanna honda naha.

    Enisa mama nam kiyanne godak wela nawathala thiyanwa nam issella neutral gear (N) Ekata daala bima podi lali kaalak ho galak thiyana ekata bara watenna wahane nawathanna. Eeta passe P ekata hari 1st ekata hari daala wahane nawathanna. Ethakota transmission system ekata bara enneth naha, hand brake adala thiyala brake bind kara gana oneth naha.
     
    • Like
    Reactions: dj_ishan

    :yes: ඔව් සහෝ.. කමෙන්ට් කලාට Thanks :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    DX Wagon එකේ නම් තියනවා. ඒක විකුණමු බං. උඹ ඉක්මන් එකේ දැම්ම කිව්ව නේද ලිංක් එක දීපං. මම බ්‍රෝකර්ලා කීප දෙනෙකුට දීල තියන්නම්.

    :growl: හෆොයි...... :(

    ඔව් බං ඒක දීලා දාන්න ඕනා..... :yes: ඈඩ් එක අයින් කරා..... AC ගෑස් ගහලා ඒ ටික හදනකම්..... :) දැන් හෙට ෆුල් කම්ප්ලීට් ඔක්කොම..... ඊට පස්සේ ඈඩ් එක දානවා...... දැන් නම් ආයේ හදන්න දෙයකුත් නෑ.... ඒත් ඒ වාහනේ මට FB15 වගේ ඈගටම ඈලිලා නැති ගතියක් දැනෙනවා....... වෙන එකකට යන්න ඕනා.... ඒත් ආයේ පරණ වාහන නම් නොගනිමි. :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :growl: හෆොයි...... :(

    ඔව් බං ඒක දීලා දාන්න ඕනා..... :yes: ඈඩ් එක අයින් කරා..... AC ගෑස් ගහලා ඒ ටික හදනකම්..... :) දැන් හෙට ෆුල් කම්ප්ලීට් ඔක්කොම..... ඊට පස්සේ ඈඩ් එක දානවා...... දැන් නම් ආයේ හදන්න දෙයකුත් නෑ.... ඒත් ඒ වාහනේ මට FB15 වගේ ඈගටම ඈලිලා නැති ගතියක් දැනෙනවා....... වෙන එකකට යන්න ඕනා.... ඒත් ආයේ පරණ වාහන නම් නොගනිමි. :dull:
    දැන් වතුර එන සීන් එක හරිද බං. අහුවෙන්නෙ නැතුව පරණ වාහන ගන්න පුලුවන් මචං. උඹ ඉතිං බස් එකක් තෝරනවා වගේ කාර් එක තෝරලා :rofl: නැත්තං අපිත් මේ පරණ වාහන පාවිච්චි කරන්නේ. ඕකේ ඇඩ් එක ලංකාදීපේ ලහි පිටෙත් දාපං මචං.