ලොකු තරිස්ට ගිලුන දේ ගැන අයිඩියා එකක නෑලු........ පොඩි තරිස් කියනවා කියන්නේ දැම්මේ කොළ කෑල්ලක් ලු......
කෝකටත් ස්කෑන් කරන්න වෙයිද දන්නෙ නෑ බං. පොඩි එකා බයට බොරු කියනවද දන්නෙ නෑ. ලොකු තරිස් යකා වගේ කෑගැහුවම පොඩි එකා බය වෙන්න ඇති.ලොකු තරිස්ට ගිලුන දේ ගැන අයිඩියා එකක නෑලු........ පොඩි තරිස් කියනවා කියන්නේ දැම්මේ කොළ කෑල්ලක් ලු......
කෝකටත් ස්කෑන් කරන්න වෙයිද දන්නෙ නෑ බං. පොඩි එකා බයට බොරු කියනවද දන්නෙ නෑ. ලොකු තරිස් යකා වගේ කෑගැහුවම පොඩි එකා බය වෙන්න ඇති.පොඩ්ඩා මාර අණ්ඩ පාලනේ..අනේ තරි අයියේ බනින්න සැර කරන්න යන්න එපා..නොතේරුම්කමටනෙ කලේ...පව්..ලොකු පුතාට අවුලක් වෙන්නේ නෑ..බයවෙන්න එපා...බුදු සරණයි!
![]()

paw ane..

අපේ මලයා පොඩිකාලේ ඔරොල්සු බැටරියක් නහයේ දාගත්තා![]()

කෝකටත් ස්කෑන් කරන්න වෙයිද දන්නෙ නෑ බං. පොඩි එකා බයට බොරු කියනවද දන්නෙ නෑ. ලොකු තරිස් යකා වගේ කෑගැහුවම පොඩි එකා බය වෙන්න ඇති.
නෑ නෑ බැටරියක් නෙවෙයි....... ලොකු තරිස් ට මොකක්ද ගිලිලා තේ බොද්දි...... චෝදනාව එල්ල වෙලා තියෙන්නේ පොඩි තරිස් ට.........

kollata neme parippuwa hambune ammata![]()


warada karu une thari nona![]()

කොහොමත් පොඩි අයට දෙන ඒවා හොඳටම බලලා දෙන්න ඕනේ...![]()

kollata neme parippuwa hambune ammata![]()


ඔව් අපි නොහිතන දේවල් පොඩි උං කනේ, නහයේ, කටේ ඔබාගන්නවා.
නැත්තං තරියට වුනා වගේ අපේ කටේ හරි ඔබයි.
මේක තරි අයියට නෙමෙයි වෙල තියෙන්නේ..තරි අයියගේ පොඩි පුතා ලොකු පුතාගේ තේ එකට මොනාද දාලා...ඒක ලොකු පුතාට ගිලිලා..understand?
අර මොකො?

මේක තරි අයියට නෙමෙයි වෙල තියෙන්නේ..තරි අයියගේ පොඩි පුතා ලොකු පුතාගේ තේ එකට මොනාද දාලා...ඒක ලොකු පුතාට ගිලිලා..understand?
![]()
