අම්මෝ.....kuppa kimbulek...kimbuli kohoma innawada manda
![]()

බලපන්..... මම හිතාගෙන හිටියේ මූ (ඔව් ඔව් ඌ තමා) විතරයි ෆෝන් ආන්සර් නොකරන්නේ කියලා.....
දැන් අක්කා ආන්සර් කරන්නෙත් නෑ.......
මොකක් හරි අසමජ්ජාති ගින්නක් දීලා ඈති කලින් සැරේ කරා වගේ.......

SLT එකේ ඉන්න කස්ටමර් කෙයා උන්ට යමක් පැහැදිලි කරනවට වඩා ලෙහෙසි අර විමලයට බෙදීම උගන්වනවා.......![]()
කහ ඉරි පනින උන් ඈවිදින්නේ..... උන්ගේ ගෙවල් වල සාලේ ඈවිදිනවටත් වඩා හෙමින්.......
මෙලෝ සිහියක් නැතුව තමා පාරවල් පනින්නේ..... බලපන් දැන් අරුන් දෙන්නට වෙන කරදරේ.......
![]()
ඔව් මේ දකුණු අත ඉදිමෙන්න ගත්තා නෙහ්....ඩොක්ටර් බෙහෙත් විදින්න ඕන කියන්නේ සෙද්ද.... මට එපා වෙලා ඉන්නේ...
හැමදේම අවුලක් නැත්නම් ඒ ඇති.....මන් හිතුවේ පොඩි පුතා හෙන අහිංසකයි කියලා....එයා කෙල්ලෙක් කියලනේ මන් හිතුවේ...මරු හෙයාර් කට් ඒක
![]()


බලපන්..... මම හිතාගෙන හිටියේ මූ (ඔව් ඔව් ඌ තමා) විතරයි ෆෝන් ආන්සර් නොකරන්නේ කියලා.....
දැන් අක්කා ආන්සර් කරන්නෙත් නෑ.......
මොකක් හරි අසමජ්ජාති ගින්නක් දීලා ඈති කලින් සැරේ කරා වගේ.......
![]()
![]()
කහ ඉරි පනින උන් ඈවිදින්නේ..... උන්ගේ ගෙවල් වල සාලේ ඈවිදිනවටත් වඩා හෙමින්.......
මෙලෝ සිහියක් නැතුව තමා පාරවල් පනින්නේ..... බලපන් දැන් අරුන් දෙන්නට වෙන කරදරේ.......
![]()

මොබිටෙල් එකේ ට්‍රෙන් ටිකට් බුක් කරන උන්ටත් එහෙමයි...![]()
කියලා වැඩක් නෑ බං...... බිල් කේස් එකක කම්ප්ලේන් එකට..... මට ඒකිට විනාඩි 25ක් අමතන්න උනා...... හයියෝ සල්ලි...... 
දැක්කද අක්කව??? ඔඕ....
![]()
බෝලයක් වගේ නේද......ජම්පින් මෙට්රස් එකක් වගේ ඇති..හා හා චුටි බබාලා ඔහොම අය අතේ සැපට නිදනවා....
![]()


අකුරු අතර නිතරම හිස් තැන් තියන්නේ....
![]()

ahh ae moko ? ithin widinna epai ...
podi lamai ehema thamaa..aiyage koppeta kola kallak damma kiya kiya hina wenawa..ae kalin gatta photo ekak den konde thawa wadiy...kapanna kiyala inne api dennata kapanna lobai konde![]()



තරියට නම දාන්න තියෙන්නේ හිට්ලර් කියල නෙවෙයි කිං කැකිල්ලේ කියලා........![]()

ඒක තමයි මන් කිවුවේ ඔයාගේ අමාශේ එන්සයිම වැඩ නැහැ කියලා...බෙහෙත් ගන්න මාමේ...තාම වැඩි වයසකුත් නැහැනේ.....ඔයාගේ නම එහෙමයි කියවෙන්නේ.
චා........ මලී...
සිදෙයි..

ඔව් ඉතිං. ගෑණි ශේප් වෙලා. නඩු ඕනේ නෑ කියලා...![]()
ඒ ගෑනිට තුවාල නෑ ලුද.....??
පිස්සු ගෑණු...... මෙලෝ සිහියක් නෑ..... ගෑණුන්ට හපන් ෆෝන් කනේ ගහන් පාර පනින මොකත් සිහියෙන් නෙවේ යන්නේ...... 
ඒක තමයි මන් කිවුවේ ඔයාගේ අමාශේ එන්සයිම වැඩ නැහැ කියලා...බෙහෙත් ගන්න මාමේ...තාම වැඩි වයසකුත් නැහැනේ.....![]()

මලා....... සිරියස්ලි.....? උඹේ සෙකට්‍රි (ඔව් ඔව් නැන්දා තමා) දම්මවලා කතා කරලා බලහන්කො.......
සීරියස්ලි තමා..... මොකක් හරි කුප්ප වැඩක් දීලා ඈති......
නැන්දා කතා කරන්නෙත් මගේ නම්බර් එකෙන්ම තමා..... එහෙව් එකේ ෆෝන් ආන්සර් නොකරන්නේ මොකක් හරි ගින්නක් දීලා නිසා තමා...... 