අන්න සොයුරු පෙම දැක්කා නෙහ්....අන්න අපේ අයියලා....ඔයස්..
![]()

අන්න සොයුරු පෙම දැක්කා නෙහ්....අන්න අපේ අයියලා....ඔයස්..
![]()

එයාට දෙනවනම් මටත් දීපිය...... නැතිනම් අර ඇමතිට කියලා තෝවත් අලි අනාතගාරේට යවනවා.....![]()

කොල්ලෙක් පස්සෙන් ඇවිත් උස්සං ගියත් මට කතා කරයි ඉන්න තැන ඉඳන් ගෙදරට එන්න දන්නේ නෑ ඇවිත් එක්ක යන්න කියලා......![]()

මලාට තනියම ගමනක් යවන්න හරි කොහේ හරි ඉඳන් එන්න කියන්න හරි බෑ අක්කේ මමම යන්න ඕනේ....... දැන් මේ දවස් වල කිය කියා ඉන්නේ ඔෆිස් එකට ඇවිත් එයාව එක්ක යන්නලු.......![]()

අනේ පව් හලෝ...වෙලාව තියේනන් එයාවත් එක්ක යන්න...සන්ජියට දූලා දෙන්නෙක් බලගන්න වෙලා තියෙන්නේ..

Anthima 1500 lu. Eth anthima peliye jitagena thamailu balanna wenne![]()

Haa sudu akkeada man shirts 4k gaththa
hondada manda
![]()

අනේ ඉතින් මේ මං හිතලා බැඳුනා නෙවෙයි අරුන් දෙන්නා මට කිඹුලා උදැල්ලක් දුන්නා අතට වරෙන් බලකායට කියලා....... මාත් ඉතින් කම්මැලිකමේ හිටපු හින්දා ගියා.......
උදැල්ලෙන් කෙටුවත්........//
සිතකින් නොවේ........//
තග දාන්නේ පුප්පන්නේ ඇයි........//

අනේ පව් හලෝ...වෙලාව තියේනන් එයාවත් එක්ක යන්න...සන්ජියට දූලා දෙන්නෙක් බලගන්න වෙලා තියෙන්නේ..
![]()

මලාට තනියම ගමනක් යවන්න හරි කොහේ හරි ඉඳන් එන්න කියන්න හරි බෑ අක්කේ මමම යන්න ඕනේ....... දැන් මේ දවස් වල කිය කියා ඉන්නේ ඔෆිස් එකට ඇවිත් එයාව එක්ක යන්නලු.......![]()

කොල්ලෙක් පස්සෙන් ඇවිත් උස්සං ගියත් මට කතා කරයි ඉන්න තැන ඉඳන් ගෙදරට එන්න දන්නේ නෑ ඇවිත් එක්ක යන්න කියලා......![]()
ඒකට යන යන තැනදි මෙතන තියෙන්නේ මේක.... මෙතන තියෙන්නේ මේක කියලා පොඩ්ඩක් ෆේමස් දේවල් ඒ හරියේ තියෙන පෙන්වපන්...... ආයේ එතනින් යන දවසට මෙමරි ටෙස්ට් එකක් කරලා බලපන්...... 
නෑ නෑ අවුල් නෑ අවුල් නෑ....... යූ කැරි ඔන්.......![]()
ආ එහෙම වරෙන්...... 