EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මලාට තනියම ගමනක් යවන්න හරි කොහේ හරි ඉඳන් එන්න කියන්න හරි බෑ අක්කේ මමම යන්න ඕනේ....... දැන් මේ දවස් වල කිය කියා ඉන්නේ ඔෆිස් එකට ඇවිත් එයාව එක්ක යන්නලු....... :growl::growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මලාට තනියම ගමනක් යවන්න හරි කොහේ හරි ඉඳන් එන්න කියන්න හරි බෑ අක්කේ මමම යන්න ඕනේ....... දැන් මේ දවස් වල කිය කියා ඉන්නේ ඔෆිස් එකට ඇවිත් එයාව එක්ක යන්නලු....... :growl::growl:

    :rofl::rofl:අනේ පව් හලෝ...වෙලාව තියේනන් එයාවත් එක්ක යන්න...සන්ජියට දූලා දෙන්නෙක් බලගන්න වෙලා තියෙන්නේ..:D:love:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ ඉතින් මේ මං හිතලා බැඳුනා නෙවෙයි අරුන් දෙන්නා මට කිඹුලා උදැල්ලක් දුන්නා අතට වරෙන් බලකායට කියලා....... මාත් ඉතින් කම්මැලිකමේ හිටපු හින්දා ගියා.......

    උදැල්ලෙන් කෙටුවත්........//
    සිතකින් නොවේ........//
    තග දාන්නේ පුප්පන්නේ ඇයි........//

    වරදක් කලත් සිතකින් නෙමේ....:love::love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::rofl:අනේ පව් හලෝ...වෙලාව තියේනන් එයාවත් එක්ක යන්න...සන්ජියට දූලා දෙන්නෙක් බලගන්න වෙලා තියෙන්නේ..:D:love:

    අනේ මෙහ්හ් මට බෑ....... පැලවත්තේ ඉඳන් බොරැල්ලට ගිහිං ආයේ අර ට්‍රැෆික් එකේ කොස්වත්තට එන්න මට බෑ...... මම කිව්වා ස්ටාෆ් වෑන් එකක යන්න කියලා...... :dull:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මලාට තනියම ගමනක් යවන්න හරි කොහේ හරි ඉඳන් එන්න කියන්න හරි බෑ අක්කේ මමම යන්න ඕනේ....... දැන් මේ දවස් වල කිය කියා ඉන්නේ ඔෆිස් එකට ඇවිත් එයාව එක්ක යන්නලු....... :growl::growl:

    Paw haloo :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොල්ලෙක් පස්සෙන් ඇවිත් උස්සං ගියත් මට කතා කරයි ඉන්න තැන ඉඳන් ගෙදරට එන්න දන්නේ නෑ ඇවිත් එක්ක යන්න කියලා...... :rofl::rofl::rofl:

    :rofl: ඒකට යන යන තැනදි මෙතන තියෙන්නේ මේක.... මෙතන තියෙන්නේ මේක කියලා පොඩ්ඩක් ෆේමස් දේවල් ඒ හරියේ තියෙන පෙන්වපන්...... ආයේ එතනින් යන දවසට මෙමරි ටෙස්ට් එකක් කරලා බලපන්...... :yes:
     
    Status
    Not open for further replies.