රත්තරං;17875459 said:හොදම බූරුවෝ ටික ඉන්නේ ස්ටැෆඩ් එකෙයි ටොයොටා ලංකා එකෙයි. මේ ලගදි ඇක්සියෝ එකක් වයිබ්රේශන් එකක් තියෙනවා කියලා කම්පැනි දාලා බලවලා. උන් වාහනේ පොත ඇරෙන්න අනික් ඔක්කොම රිප්ලේස් කරන්න ඕනේ කියලා. පස්සේ ටෙක් යන මල්ලි කෙනෙක් ඉන්නවා ඌ බලලා ඇන්ජින් මවුන්ට් එකක් දාලා දුන්නලු. කතාව ඉවරයි
උන්ට manufacturer දීපු service manual එකෙන් එහාට වාහන ගැන දැනීමක් නැහැ බන්. උන්ට තියෙන්නේ සහතික විතරයි.. බහුතරයක් ඕවයේ ඉන්න එවුන්ට ෆුට් බයික් එකක චේන් එක පැන්නොත් දාගන්න බැහැ






පොල්වත්තට වැඩිය අව්රුදු දෙකක් වැඩිමල් තරියට මචං කියන උඹ පොල්වත්තට අංකල් කියනවද 

උ.පරිම වේ.දනාවේ ස.ලකුණු...... 