වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;17875459 said:
    හොදම බූරුවෝ ටික ඉන්නේ ස්ටැෆඩ් එකෙයි ටොයොටා ලංකා එකෙයි. මේ ලගදි ඇක්සියෝ එකක් වයිබ්‍රේශන් එකක් තියෙනවා කියලා කම්පැනි දාලා බලවලා. උන් වාහනේ පොත ඇරෙන්න අනික් ඔක්කොම රිප්ලේස් කරන්න ඕනේ කියලා:lol::lol:. පස්සේ ටෙක් යන මල්ලි කෙනෙක් ඉන්නවා ඌ බලලා ඇන්ජින් මවුන්ට් එකක් දාලා දුන්නලු. කතාව ඉවරයි

    උන්ට manufacturer දීපු service manual එකෙන් එහාට වාහන ගැන දැනීමක් නැහැ බන්. උන්ට තියෙන්නේ සහතික විතරයි.. බහුතරයක් ඕවයේ ඉන්න එවුන්ට ෆුට් බයික් එකක චේන් එක පැන්නොත් දාගන්න බැහැ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17875483 said:
    පුටේ මාත් අන්ඩා හොනාතයෙක් උනා
    :nerd:

    ආ උඹත් ගත්තද හොන්ඩ එකක්. දැන් ඉතිං අපි ඉදල ඉවරයි. :rofl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මචන් අපිටත් දැනගන්න ඔය කතා දෙක තුනක් share කරපන්කො :rolleyes::yes:

    බත් කේස් කිව්වේ? :confused:

    වාහන කෑලි කරලා ගෙනත් ලංකාවෙදි අායෙම සෙට් කරලා වෙන වාහනේක පොතක චැසි නොම්මරයක් ගහල දුවන එකට තමා බත් කරනවා කියන්නේ
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මචන් Honda Civic FD series එකෙ 1.5cc එකක් ආවද? මෙහෙම දෙක 3ක් දැක්ක දාල තියෙනවා. වැරදිලා දාල වෙන්ඩත් බෑ :baffled:

    Code:
    http://ikman.lk/en/honda-civic-2007-for-sale-kurunegala-3
    51a8d818-f3e6-4109-b7c1-c1751a22ff24.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචං අයියේ.....තව කට්ටක් දාහංකො......

    අද එකක් ලියන්න හිතන් ඉන්නේ. සිකුරාදා වෙද්දී ලියන්න හිතන් උන්නේ මචන්.. එත් HondaMPLG ගේ මරණේ හින්ද ටිකක් හිත අවුල් උනා මචන්. ලියන්න හිතේ කැමැත්තක් තිබ්බේ නැහැ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න මගේ කාර් එකේ ඩිකියේ තියෙන දේවල්...

    අම්මෝ උඹේ කාර් එකේ ඩිකියේ ජංගම ගරාජ් එකකුයි සර්විස් කරන තැනකුයි තියනවනේ. :love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද එකක් ලියන්න හිතන් ඉන්නේ. සිකුරාදා වෙද්දී ලියන්න හිතන් උන්නේ මචන්.. එත් HondaMPLG ගේ මරණේ හින්ද ටිකක් හිත අවුල් උනා මචන්. ලියන්න හිතේ කැමැත්තක් තිබ්බේ නැහැ..

    මාත් ත්‍රෙඩ් එකක් දාන්න හිටියා HondaMPLG ගේ මරණේ හින්ද හිත අව්ල් ගිහින් කර ගන්න බැරි වුනා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න මගේ කාර් එකේ ඩිකියේ තියෙන දේවල්...

    IMG_20150215_112103%20Small_zpsd1evqdxg.jpg
    IMG_20150215_112113%20Small_zpsmpev1vjh.jpg

    IMG_20150215_112127%20Small_zpshdxbbvx3.jpg
    IMG_20150215_112139%20Small_zpsn4mi8nta.jpg

    IMG_20150215_112139%20Small_zpsn4mi8nta.jpg
    IMG_20150215_112157%20Small_zpszmaiqgwv.jpg

    ලංකාවේ ඉද්දි මම පාවිච්චි කරේ රටින් ගෙන්නගත්තු ටූල් සෙට් එකක් .. එකේ තිබ්බ වාහනේ එන්ජිම ගලෝල හයිකරන්න උනත් ටූල්ස්. අවුරුදු 5ක් ඇතුලත අපේ ගෙදර උන් කොච්චර මිකැනික් වැඩ කරලද කියනවනම් දැන් තිබෙන්නේ බීෆ් කේස් එක විතරයි බන්. අඩුම තරමෙ ඒකෙ තිබ්බ ගේජ් කැලිපර් එකවත් නැහැ..
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    මචන් Honda Civic FD series එකෙ 1.5cc එකක් ආවද? මෙහෙම දෙක 3ක් දැක්ක දාල තියෙනවා. වැරදිලා දාල වෙන්ඩත් බෑ :baffled:

    Code:
    http://ikman.lk/en/honda-civic-2007-for-sale-kurunegala-3
    51a8d818-f3e6-4109-b7c1-c1751a22ff24.jpg

    Oya dala tiyenne FD3 hybrid eka ne. 1330cc engine eka.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද එකක් ලියන්න හිතන් ඉන්නේ. සිකුරාදා වෙද්දී ලියන්න හිතන් උන්නේ මචන්.. එත් HondaMPLG ගේ මරණේ හින්ද ටිකක් හිත අවුල් උනා මචන්. ලියන්න හිතේ කැමැත්තක් තිබ්බේ නැහැ..

    දාමු දාමු කතාවක් පොල් අංකල් :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දාමු දාමු කතාවක් පොල් අංකල් :yes:

    :shocked: පොල්වත්තට වැඩිය අව්රුදු දෙකක් වැඩිමල් තරියට මචං කියන උඹ පොල්වත්තට අංකල් කියනවද :shocked::shocked:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: පොල්වත්තට වැඩිය අව්රුදු දෙකක් වැඩිමල් තරියට මචං කියන උඹ පොල්වත්තට අංකල් කියනවද :shocked::shocked:

    තරින්ද මාමිට කවදද බං මම මචං කිව්වේ?:eek:

    අනික පොල්වත්ත අංකල් කියන්නේ ෆිට් එකටනේ :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තරින්ද මාමිට කවදද බං මම මචං කිව්වේ?:eek:

    අනික පොල්වත්ත අංකල් කියන්නේ ෆිට් එකටනේ :)

    අඩේ තරියා ගියා ගියාමයි ආයි ඇවිත් නෑ බං :baffled::(
     
    Status
    Not open for further replies.