හොඳටම කැස්ස ඇන්ඩ් හෙම්බා සිංහලු !! ටොන්සිල්ස් උත් ඇවිල්ල![]()
අලි මදිවට කොටි වෙලා ඉන්නේ මං.. මහපට ඇඟිල්ල පෙරලුනා.. දැන් වැඩේ දෙල්වෙලාද මංදා රිදිල්ල එක්ක ටක් ටක් ගාලා පනිනවා...

හොඳටම කැස්ස ඇන්ඩ් හෙම්බා සිංහලු !! ටොන්සිල්ස් උත් ඇවිල්ල![]()

බැරි මොකෝ....
ටිකට් එක 25යි කිව්වත් ඕක බලන්න එන උන් එනවා.......
නැත්තං වෙන කවුද!!!!!!
අවුට් ඩෝර් ඇරීනා සවුන්ඩ් කරන්න තරම් හොද සිස්ටම් මෙහේ තියෙන්න විදියක් නෑ බං.....
අපෝ...මටත්.......
අම්මේහ්....
පිස්සු හැදෙනව බං....
දෙවියො කියල කවුරු හරි ඉන්නව කියල හිතෙන්නේ මේ කටහඩවල් අහද්දී මට නම්.....

කියලා වැඩක් නෑ...අල්කා යාග්නික්ගෙ එහෙම වොයිස් එකනන් එච්චරම හරි නෑ..හැබැයි අනුරාධා පෝඩ්වාල්ගෙයි මෙයාගෙයි වොයිස් එකනන් ...දිව්‍යමය තමයි..![]()

අලි මදිවට කොටි වෙලා ඉන්නේ මං.. මහපට ඇඟිල්ල පෙරලුනා.. දැන් වැඩේ දෙල්වෙලාද මංදා රිදිල්ල එක්ක ටක් ටක් ගාලා පනිනවා...![]()

ක්රිෂ්ණ කුමාර් කුණ්නත්..........මෙයාගෙ සින්දු අහල නැද්ද.. මං නම් ආසම කෙනෙක්...

අඩෝ තඩිච්චි අල්කා යාග්නික්ට බනින්න එපා...![]()
..තෝ තඩිච්චි කියාපිය අර අරුගේ නැන්දට 
තොට කිව්වා අත හොලවන්න එපා කියල කෝ ඇහුවද ?![]()

අඩෝ තඩිච්චි අල්කා යාග්නික්ට බනින්න එපා...![]()
කව්ද ඇටගෙම්බෝ තඩිච්චි ?![]()
..තෝ තඩිච්චි කියාපිය අර අරුගේ නැන්දට
![]()
ඇද්ද වැලෝ..
කවීතා පෞඩ්වාල් කියල ගායිකාවක් අහල තියනව ද?කියලා වැඩක් නෑ...අල්කා යාග්නික්ගෙ එහෙම වොයිස් එකනන් එච්චරම හරි නෑ..හැබැයි අනුරාධා පෝඩ්වාල්ගෙයි මෙයාගෙයි වොයිස් එකනන් ...දිව්‍යමය තමයි..![]()
පල ඩෝ යන්න...
ඇඟිල්ල පැනල නැතුව ඇති. පැන්නනම් මෙහෙම ඉන්න බෑ. ඒත් එහෙ මෙහෙ කරනකොට රිදිල්ලත් එක්ක ටක් ගානවා...![]()
මේ විහිලු නෙමෙයි එහෙනන් දැන් ඇඟිල්ලටත් බෙහෙත් කරන්න වෙයි...අණ්ඩක් කඩන් එක තැන ඉන්න එකේ හිටකෝ ඒ විදිහට...

ඒ අර විටන් සෙක්ෂන් එක දාන නිසා. ඒ වෙලාවට රිදෙනව තමා නමුත් ඒකෙන් ප්‍රසූතිය 50%ක් ලේසි වෙනව කියලයි කියන්නේ......

amme ඒක හරි වේදනාකාරී නෙහ්...මට නිකන් කලන්තේ වගේ....ළමයි නිකන් සුටුස් ගාලා ගන්න විදිහක් නැද්ද දන්නේ නැහැ....
ඉන්නවා මචෝ. මටත් ටිකක් විතර කැස්ස තමයි.

ඔව්ව මහා රෑ ජාමේ බලල ගෙදර යන්නේ කොහොමෙයි ?![]()

එකත් ඇත්ත තමයි....එත් ඒක බලන්න ඕනකවීතා පෞඩ්වාල් කියල ගායිකාවක් අහල තියනව ද?
තව සුනීතා රාවෝ????

amme ඒක හරි වේදනාකාරී නෙහ්...මට නිකන් කලන්තේ වගේ....ළමයි නිකන් සුටුස් ගාලා ගන්න විදිහක් නැද්ද දන්නේ නැහැ....
![]()