EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොඳටම කැස්ස ඇන්ඩ් හෙම්බා සිංහලු !! ටොන්සිල්ස් උත් ඇවිල්ල :(

    අලි මදිවට කොටි වෙලා ඉන්නේ මං.. මහපට ඇඟිල්ල පෙරලුනා.. දැන් වැඩේ දෙල්වෙලාද මංදා රිදිල්ල එක්ක ටක් ටක් ගාලා පනිනවා...:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බැරි මොකෝ....
    ටිකට් එක 25යි කිව්වත් ඕක බලන්න එන උන් එනවා.......

    නැත්තං වෙන කවුද!!!!!!:dull::dull:

    :dull:
    අවුට් ඩෝර් ඇරීනා සවුන්ඩ් කරන්න තරම් හොද සිස්ටම් මෙහේ තියෙන්න විදියක් නෑ බං.....:dull:

    අපෝ...මටත්.......

    :love:
    අම්මේහ්....
    පිස්සු හැදෙනව බං....
    දෙවියො කියල කවුරු හරි ඉන්නව කියල හිතෙන්නේ මේ කටහඩවල් අහද්දී මට නම්.....

    කියලා වැඩක් නෑ...අල්කා යාග්නික්ගෙ එහෙම වොයිස් එකනන් එච්චරම හරි නෑ..හැබැයි අනුරාධා පෝඩ්වාල්ගෙයි මෙයාගෙයි වොයිස් එකනන් ...දිව්‍යමය තමයි..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කියලා වැඩක් නෑ...අල්කා යාග්නික්ගෙ එහෙම වොයිස් එකනන් එච්චරම හරි නෑ..හැබැයි අනුරාධා පෝඩ්වාල්ගෙයි මෙයාගෙයි වොයිස් එකනන් ...දිව්‍යමය තමයි..:yes:

    අඩෝ තඩිච්චි අල්කා යාග්නික්ට බනින්න එපා...:angry::angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අලි මදිවට කොටි වෙලා ඉන්නේ මං.. මහපට ඇඟිල්ල පෙරලුනා.. දැන් වැඩේ දෙල්වෙලාද මංදා රිදිල්ල එක්ක ටක් ටක් ගාලා පනිනවා...:sorry:

    තොට කිව්වා අත හොලවන්න එපා කියල කෝ ඇහුවද ? :baffled::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙයාගෙ සින්දු අහල නැද්ද.. මං නම් ආසම කෙනෙක්...:yes::yes:

    ක්‍රිෂ්ණ කුමාර් කුණ්නත්..........
    පොරට තියෙන්නේ මුඛේෂ් ගේ කටහඩ.....
    නමුත් මම වඩා කැමති මුඛේෂ් ට.......
    අන්න පට්ට කටහඩවල්.......
    අභිමාන් එකේ සිංදු මැරෙන මොහොතෙත් මතක් වෙයි මට නම්....:love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ තඩිච්චි අල්කා යාග්නික්ට බනින්න එපා...:angry::angry::angry:

    කව්ද ඇටගෙම්බෝ තඩිච්චි ? :angry: :growl: ..තෝ තඩිච්චි කියාපිය අර අරුගේ නැන්දට :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තොට කිව්වා අත හොලවන්න එපා කියල කෝ ඇහුවද ? :baffled::rofl:

    පල ඩෝ යන්න...:growl:

    ඇඟිල්ල පැනල නැතුව ඇති. පැන්නනම් මෙහෙම ඉන්න බෑ. ඒත් එහෙ මෙහෙ කරනකොට රිදිල්ලත් එක්ක ටක් ගානවා...:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියලා වැඩක් නෑ...අල්කා යාග්නික්ගෙ එහෙම වොයිස් එකනන් එච්චරම හරි නෑ..හැබැයි අනුරාධා පෝඩ්වාල්ගෙයි මෙයාගෙයි වොයිස් එකනන් ...දිව්‍යමය තමයි..:yes:
    කවීතා පෞඩ්වාල් කියල ගායිකාවක් අහල තියනව ද?
    තව සුනීතා රාවෝ????
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්න සුදු බෝලේ ඔයාගේ පරණ ත්‍රෙඩ් එකක් අර ටොම්කැටා බම්ප් කරලා :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පල ඩෝ යන්න...:growl:

    ඇඟිල්ල පැනල නැතුව ඇති. පැන්නනම් මෙහෙම ඉන්න බෑ. ඒත් එහෙ මෙහෙ කරනකොට රිදිල්ලත් එක්ක ටක් ගානවා...:dull:

    :frown:මේ විහිලු නෙමෙයි එහෙනන් දැන් ඇඟිල්ලටත් බෙහෙත් කරන්න වෙයි...අණ්ඩක් කඩන් එක තැන ඉන්න එකේ හිටකෝ ඒ විදිහට...:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පල ඩෝ යන්න...:growl:

    ඇඟිල්ල පැනල නැතුව ඇති. පැන්නනම් මෙහෙම ඉන්න බෑ. ඒත් එහෙ මෙහෙ කරනකොට රිදිල්ලත් එක්ක ටක් ගානවා...:dull:

    :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown:මේ විහිලු නෙමෙයි එහෙනන් දැන් ඇඟිල්ලටත් බෙහෙත් කරන්න වෙයි...අණ්ඩක් කඩන් එක තැන ඉන්න එකේ හිටකෝ ඒ විදිහට...:yes:

    මුන්ට විසේ අෆ්ෆා :dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒ අර විටන් සෙක්ෂන් එක දාන නිසා. ඒ වෙලාවට රිදෙනව තමා නමුත් ඒකෙන් ප්‍රසූතිය 50%ක් ලේසි වෙනව කියලයි කියන්නේ......
    :nerd::nerd: amme ඒක හරි වේදනාකාරී නෙහ්...මට නිකන් කලන්තේ වගේ....ළමයි නිකන් සුටුස් ගාලා ගන්න විදිහක් නැද්ද දන්නේ නැහැ....:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉන්නවා මචෝ. මටත් ටිකක් විතර කැස්ස තමයි.

    කියල වැඩක් නෑ බන් මට නම් එපා වෙලා ඉන්නේ .. පපුවත් එක්ක රිදෙනවා :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කවීතා පෞඩ්වාල් කියල ගායිකාවක් අහල තියනව ද?
    තව සුනීතා රාවෝ????

    අනුරාධා පෞඩ්වාල්ගේ දුව නේද?නැත්තන් කවීතා ක්‍රිෂ්නමූර්තිද?කවීතා පෞඩ්වාල්ගේ එක සින්දුවක් අහලා තියේ ඉස්සර...ජූලී කියලා..suneetha raoth mathakai...:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :nerd::nerd: amme ඒක හරි වේදනාකාරී නෙහ්...මට නිකන් කලන්තේ වගේ....ළමයි නිකන් සුටුස් ගාලා ගන්න විදිහක් නැද්ද දන්නේ නැහැ....:dull:

    :rofl::rofl:

    පාන් පිච්චුවා වගේ නෙමේ පොඩි එකියෝ බාන්න ගියාම :baffled:
     
    Status
    Not open for further replies.