ඔව් බන් අපි අර මඩු ට්‍රිප් එක ගිය දවස් වල........ චමිතා ට්‍රිප ආවේ නැත්තෙත් වයිෆ් තුවාල හින්දා......
කතාකරලා වැඩක් නෑ මල්ලි...... අද මම ඇන්නා ගිහින් කැබ් එකක...... ඉස්සරහා රෝදේ මඩ්ගාඩ් එක පිපුරුනා...... කෑලි වෙන්වුණේ නෑ........ දුව මොන්ටිසෝරි දාලා එද්දී මට ඉස්සරහා කැබ් එකක්...... මම වමට තියෙන පාරට හරවන්න එනගමන්........ සිග්නලුත් දාගෙන..... පිටිපස්සේ සිට එකේ තාත්තා ඉඳන් වමට අත දික්කරගෙනත්..... පස්සෙන් කාර් කාරයෙක් මගේ ලඟින්ම තියාගෙන එනවා ගෑවී නොගෑවී සයිස් එකට...... ඌ ගෑවෙයි කියලා බයට ඌ ගැන කල්පනාවෙන් ආවා ඉස්සරහා කැබ් එක එක පාරට බ්රේක් කළා...... වැදුනා ගිහින්.......
ඔහොම මොලකාරයෝ රටට සම්පතක් බං......... උන්ට ඉස්සරහට එන්න උන්ගේ ටැලන්ට් පෙන්වන්න මේ රටේ කිසිම ඉඩක් නෑ......... පේටන්ට් එකක් ගන්නත් කන්න වෙන්නේ අමර කට්ටක්ලු........ එහෙව් එකේ තව මොනවද.....?
හප්පා.. මං කොච්චර අනූ නමයෙක් බේරිලා තියනවද යනකොට.. අපි පරිස්සම් වුනාට වැඩක් නෑ..



මම තාම පොඩි එකා වගේ පේන්ට් වලින් තමා වැඩ...

ඒකේ ෆික්සෙල් පේන නිසා තමයි පොඩ්ඩක් අව්ල්. නැත්තං වැඩේ නරක නෑ