EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඔව් එක අර බඩා මාමි කියනවා වගේ අල්ලගෙ ගෝලයෙක්ට දීලා එකක් ගමු.අපේ තාත්තත් කිව්වා විකුනමු කියලා.බයික් එකට මොනවා වෙලාද කියලා දැක්කෙත් නෑ

    බයික්ස් වලින් නම් දැන් අයින්ම වෙන්න පුළුවන් නම් තමයි හොඳ :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව් එක අර බඩා මාමි කියනවා වගේ අල්ලගෙ ගෝලයෙක්ට දීලා එකක් ගමු.අපේ තාත්තත් කිව්වා විකුනමු කියලා.බයික් එකට මොනවා වෙලාද කියලා දැක්කෙත් නෑ

    oke yana thowa thamai wikunanna ona :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනාත කොක්කබාවනි :rolleyes:
    මේ පැත්තට ඔලුව දාලා බලන්න වෙලාවක් සෙට් උනා ගෙදර ඉන්න නිසා.ත්‍රෙඩ් එක එක පාරක් F5 කලාම පොස්ට් 20ක් විතර වැටෙනවනේ.ඉතින් දෙයියනේ කියවන්නේ කොහොමද :angry:

    ඇඩෝව් මේ ඒකට ඇක්සිඩන්ට් එකක් කියන්න එපා.
    විලිලැජ්ජා නැති සීන් එකක් :angry:
    වලවල් තියෙන පාරක 20-25kmph වගේ යනකොට වලකට වැටිලා රෝදේ එකෙන් උඩට එන්නේ නැතුව බයික් එක එහෙමම නැවතුනා.හිතුව විදිහට ගියපු නැති නිසා දකුණු පැත්තට බර වෙලා බිමට පතබැවෙලා දනිහ වැදුන බිම.ඉක්මනින් නැගිට ගන්න බැරි උන නිසා තමයි වයිපරේගේ කකුල පිච්චුනේ :(

    චමිතා.........:) දැන් කොහොමද බං.......?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බයික්ස් වලින් නම් දැන් අයින්ම වෙන්න පුළුවන් නම් තමයි හොඳ :dull:
    කෝ බන් සල්ලි කාර් ගන්න
    oke yana thowa thamai wikunanna ona :rofl:

    අර මක්කටයි තරි මාමි

    මේ අර වැලගමයා දුන්න කුප්ප™ DVD ටික ගන්න එන්නේ නැතෙයි.මියෝ කාලද දන්නේ නෑ ඔෆිස් එකේ තිබිලම
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    *ari awwa yako :oo: van eke ac eka wada nathiwa giya :( oven ekak athule innawa wage den :sorry: hawasata wahee address.nathi wenna ada :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ බන් සල්ලි කාර් ගන්න

    අර මක්කටයි තරි මාමි

    මේ අර වැලගමයා දුන්න කුප්ප™ DVD ටික ගන්න එන්නේ නැතෙයි.මියෝ කාලද දන්නේ නෑ ඔෆිස් එකේ තිබිලම

    ay tho hemadama watenawane :P ada ennam macho kochchikade hariye weda
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතා.........:) දැන් කොහොමද බං.......?

    බෙල්ල රිදෙනවා අද උදේ ඉදලා.
    වළලුකර ටිෂු ඇදිලා හෝ ඉරිලා
    දනිහ ගාව තුවාලෙට උඩින් ඉදිමිලා.
    ඇඟ පත ටිකක් රිදෙනවා.

    ඊයේ රෑ දැක්කේ ජැකට් එකේ පිටිපස්සේ මෙට්ල් බොත්තමක් වගේ එකක් තියෙනවා.එකෙන් බාගයක්ම හැරිලා ගිහිල්ලා.එක නිසාද කොහෙද පිට බේරිලා තියෙන්නේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :P ගූගල් චරම් වැඩ කරන්නේ නෑ කියාගෙන මෙතන එකෙක් පොලොවේ පස් කෑවා යකෝ........ :rofl:

    තෝ වැඩේ ගොඩ දා ගත්තාද? :nerd:
    කෝට් එක යැවුවද? :nerd:
    නෑ කියපං...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනාත කොක්කබාවනි :rolleyes:
    මේ පැත්තට ඔලුව දාලා බලන්න වෙලාවක් සෙට් උනා ගෙදර ඉන්න නිසා.ත්‍රෙඩ් එක එක පාරක් F5 කලාම පොස්ට් 20ක් විතර වැටෙනවනේ.ඉතින් දෙයියනේ කියවන්නේ කොහොමද :angry:

    ඇඩෝව් මේ ඒකට ඇක්සිඩන්ට් එකක් කියන්න එපා.
    විලිලැජ්ජා නැති සීන් එකක් :angry:
    වලවල් තියෙන පාරක 20-25kmph වගේ යනකොට වලකට වැටිලා රෝදේ එකෙන් උඩට එන්නේ නැතුව බයික් එක එහෙමම නැවතුනා.හිතුව විදිහට ගියපු නැති නිසා දකුණු පැත්තට බර වෙලා බිමට පතබැවෙලා දනිහ වැදුන බිම.ඉක්මනින් නැගිට ගන්න බැරි උන නිසා තමයි වයිපරේගේ කකුල පිච්චුනේ :(

    :lol::lol:
    බකස් ගාලා හිනා ගියා කමෙන්ට් එකට...
    :lol:
    උඹට බයික් එකයි පවියවයි අල්ලගන්න ශක්තිය තිබ්බේ නෑ සරළව කිව්වොතින්...

    දැං කොහොමද? බෙහෙත් දාන්න ආයේ කවද්ද යන්න තියෙන්නේ. මම ඇවිත් යන්න එන්නම් ඔය පැත්තේ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කරන්නෙත් ඉලෙක්ට්‍රොනික්න් + මිකැනිකල් + වඩු වැඩ තමා. ඉගෙන ගන්නෙ නම් ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින්.. ඒ ලබ්බවල් වල මහ ලොකුවට නම් තිබ්බට වැඩක් නෑ.. මට ඇසෙම්බ්ලි හරියට ඉගැන්නුවේ ගැරෙජ් බාස් කෙනෙක්... (ඔය බඩා දන්නවා..:yes:)

    :yes::yes: වෙන්ඩ මාමණ්ඩි නේද.....?? :P
     
    Status
    Not open for further replies.