ටැංකිය ලීටර කීයක් වදිනවාද?
15 යි බං.... ඒ ෆුල් ටෑංක්.... රිසව් වැටෙනකොට 13ක් 14ක් වගේ ඉවර වෙලා තමා...

ටැංකිය ලීටර කීයක් වදිනවාද?

නෑ බං.... ඒ උනාට මේ දවස් ටිකේ හරියට නින්දක් නෑ.....ප්‍රශ්න ප්‍රශ්න....
උදේට ඈහැරෙනවා හරියට.......
හාමිනේට ෆෑන් / AC ඈලජික්...... මට දාඩිය දානවා අම්බානක.... ඉතින් ඈහැරෙනවා.... අදත් පාන්දර 3.30 විතර ඉදන් නින්ද ගියේම නෑ..... 4.30ට බැරිම තැන ලොග් උනා කිරියට.....
![]()

හෆොයි.... මටත් තුනම විද්දනේ...... මුල් එක නම් අවුලක් උනේ නෑ.... බල්ලා කාපු එක මට ඊට වඩා රිදි රිදී හිටියේ.... අනික තුවාලේ ගාවටමත් ඉන්ජෙක්ෂන් එකක් කෙලලනේ මැහුම් ගැහුවේ......
![]()
ammeඉතින් තවත් හොඳයිනේ බං...... උණුවතුරෙන් නෑවම ඇඟ මසාජ් කළා වගේ සනිපයිනේ......
කොහෙද යකෝ උදේ පාන්දරට උණු වතුර.......
උදේට අයිස් වගේ..... 
දෙන්නා ගැනම කියමුකෝ බලන්න එහෙනම්........

ලොක්කා වගේ පලයංවෙන තැනකට නිදියගන්න. හා.. පුළුවන් නම් කරලා පෙන්නපං...![]()
malaata ba..
මොන භාවනාද බං දාඩිය පෙරාගෙන නැගිට්ටහම..... පොඩි කාලේ ඉදන්ම ෆෑන් වලට පුරුදු වෙලා ඒක නැතුව බෑ...... අරයට ඒකේ අනිත් පැත්ත..... ෆෑන් / AC ඈලජික්.....
![]()


ඔව් බං කතාවෙන් කතාවෙන් මම කොටි වලිගයක් අල්ලාගෙන තියෙන්නේ........![]()

Hs. Dannako fatta kellakda kiyala balamu![]()
මේ යෝදියේ අද පෙත්ත ගත්තේ නැද්ද....?? මොන කෙල්ලෙක්ද....??

Mm.. man kalin kiyala athi. Kamak na. Man kurunegala. Araya nuwara. Dan eya inne kolmba.![]()

ඕක මේ රටේ අවුල බං...... ජිවන වියදම ගැන සැහෙන්න හිතන් වෙලා තියෙන එක, අවිධිමත් අසංවර්ධිත මාර්ග පද්ධතිය, එව්වා හින්දා නාස්ති වෙන කාලය....... ඔය වගේ දේවල් හින්දා තමා බයික් වලම රැඳෙන්න වෙලා තියෙන්නේ අපිට.......![]()
විදේශීය කුමණ්ත්‍රණ.... අධිරාජ්‍යවාදී අත පෙවීම්..... මට විමලයගේ කතා මතක් උනා මේක දැකලා.... 
ඔව් ඔව්...... මම අද වාහන දෙකක්ම බය කරා.....
ඒත් ත්‍රී වීල් කාරයෝ නම් බය නෑ... උන් ඔහේ යනවා......
ඩ්‍රම් පිටිපස්සේ.... ඉස්සරහා ඩිස්ක්.....
![]()
ඒ උනාට ඉතින් ABS අරවා මේවා නෑ නේ.....
![]()
දෙන්නම් ජම්බු.. තුන් දෙනාගෙම ගෙවල් වල මායියන්ට පෙන්නනවා මේක නම්...![]()
ගිහින්ද.....??

Beheth tikak gannako..duk windinne nathuwa..![]()
මාත් මේ බෝතලයක් හොයනවා පාට මොකක්ද කියලා බලන්න රැස් කරන්න.....
![]()
![]()


ඒ තොපේ කාලකන්නිකම..
රිදෙයි මේකට...
මරුත් කියවයි....![]()
එතකොට උඹේ වාහනේ එහේ මෙහේ ගෑවෙන්නේ.... පේමන්ට් උඩින් යන්නේ.... උඹට ඩ්‍රයිවින් බැරි කමද පුටේ.....?? 
කලපලුවාවෙන් දාලා එන්න බැරිද? කොහෙටද යන්නේ? කොස්වත්තට යන්නම ඕනෙද?![]()
23ක්..... කොච්චර කල් යනවද කෝස් එක කම්ප්ලීට් වෙන්න......??
හරි හරි ඔය කියන DSLR එකක් පට්ට ගණන් නේ සහෝ.....
![]()
කුරුණෑගල
මතක් වෙනකොට දුකයි.....
![]()
![]()
