EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: උඹේ එක තෙල් කරනවා නේහ්...... :love: මගේ එක ඉතින් ෆුල් ටෑංක් ගැහුවමහ 650Km වලින් රිසව් වැටෙනවා...... :dull:

    :nerd:
    ටැංකිය ලීටර කීයක් වදිනවාද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl::rofl: vip වාහනයක් වගේ එහෙනම්........ :P බ්‍රේක් ඩ්‍රම් නේද......? මදිද....?

    ඒත් කරන්න දෙයක් නෑනේ බන් උඹ මට කියහන්කෝ දාන්න වුනොත් යුනිටියෙන් අරං....... මම මෙහෙට කියන්නම් වෙන නො ඔප්ෂන් කියලා.....

    :rofl: ඔව් ඔව්...... මම අද වාහන දෙකක්ම බය කරා..... :P ඒත් ත්‍රී වීල් කාරයෝ නම් බය නෑ... උන් ඔහේ යනවා...... :angry: ඩ්‍රම් පිටිපස්සේ.... ඉස්සරහා ඩිස්ක්..... :yes: :love: ඒ උනාට ඉතින් ABS අරවා මේවා නෑ නේ..... :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;17888020 said:
    1912161_10152205601671418_1568297593_n.jpg


    ඇයි මේ ගෑනු ලමයින්ව දනගස්සලා?? හෝම්වර්ක් කරන් ඇවිත් නැතුවද?

    :rofl:
    ඉඳල ඉඳලා ඇහුවා ප්‍රශ්නයක්...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: හරි හරි එහෙමයි කියලා විකල්පෙකුත් නෑ නේ මේ බයික් පදින අපිට..... :( ශොප් එකේ ඉදන් වාහනේක කඩුවෙලට ගියොත් යන්න පැයක් ඉවරයි.... බයික් එකේ ගියොත් විනාඩි දහයයි..... :D ඒකනේ වෙනස...... :yes:

    ඕක මේ රටේ අවුල බං...... ජිවන වියදම ගැන සැහෙන්න හිතන් වෙලා තියෙන එක, අවිධිමත් අසංවර්ධිත මාර්ග පද්ධතිය, එව්වා හින්දා නාස්ති වෙන කාලය....... ඔය වගේ දේවල් හින්දා තමා බයික් වලම රැඳෙන්න වෙලා තියෙන්නේ අපිට....... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පාට බලන්නයි ටැංකි හිස් කරන්නයි දෙකක් බෑ බං........ :rofl::rofl:

    :baffled: මාත් මේ බෝතලයක් හොයනවා පාට මොකක්ද කියලා බලන්න රැස් කරන්න..... :P :lol:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මටනම් කොස්වත්ත මග හරින්න සෙට් වෙන්නෙම නෑ....... දෝණි එක්ක යද්දියි ඔෆිස් යද්දියි ඔතනින්ම තමා යන්න තියෙන්නේ..... :dull::dull:

    කලපලුවාවෙන් දාලා එන්න බැරිද? කොහෙටද යන්නේ? කොස්වත්තට යන්නම ඕනෙද? :nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Sirawata halo...ara pahu giya seethala Dawas tike fan one na nidaganna..fan eke Sadde nathuwa ninda yanne na..:rofl:Podi kale purudda thamai..

    :yes: මම දැන් කරන්නේ අද ඉදන් කාමරෙන් එලියට හුලග යන විදිහට ස්ටෑන්ඩ් ෆෑන් එකවත් දානවා..... සීලින් එකටනේ ගේම ඉල්ලන්නේ...... :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර දකුණු අත පැත්තේ දන ගහගෙන ඉන්න ස්මාර්ට් කළු කෙලි පැටික්කි කවුද?


    නැකැත් රාල;17888063 said:
    මාත් ඒක අහන්න හැදුවා විතරයි..... :yes::yes:

    :angry::angry::angry:
    දෙන්නම් ජම්බු.. තුන් දෙනාගෙම ගෙවල් වල මායියන්ට පෙන්නනවා මේක නම්... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැනගෙන හිටියේ නෑ බන්...... උඹ පලවෙනි වතාවටද අද කෑවේ කියහන් ඔක්කොටම කලින්.......

    :no: කලිනුත් කෑවා සංකපාලයා එක්ක දවසක්..... :yes: කප්තුර සෙවනද මොකක්ද කියලා කඩේ තියෙන්නේ..... විදේශ සේවා කිට්ටුව ඒ පැත්තෙම..... :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: එහෙන් මෙහෙන් දාලා ගිය බයික් එකක් මගේ හයිබ්‍රිඩ් එකේ ෆුට් රෙස්ට් එක ගාවලා බෆර් එක ආයේ පේන්ට් කරන්න උනා මට...... :angry: ඒ නිසා මම වමට හෝ දකුනටම අයින් කරන් යනවා මිසක් දෙපැත්තම ඉඩ තියන්නේ නෑ..... :no:

    ඒ තොපේ කාලකන්නිකම..
    රිදෙයි මේකට... :lol:
    මරුත් කියවයි.... :rofl:
     
    Status
    Not open for further replies.