EK Married Club-13

Status
Not open for further replies.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :rofl: :P හෆොයි......
    :rofl::rofl::P
    :rofl::rofl::rofl::rofl: හතර විලිලැජ්ජාවේ නව නින්ගිරාවයි...... සහයිකාවෝ ජෝඩුවත් හිටියද......?
    හිටියා අර සුදු කෙට්ටු කෙල්ල විතරයි... ඒ කෙල්ලටත් හිනා.. අපේ හාමිනෙත් කිව්ව දුව හොඳට යමක් කමක් තේරෙනවා කියලා..

    oya wal baawa ge auto choon ban oya........:dull::P

    බොරුනම් අපේ හාමිනේගෙන් අහන්න කියපන් අපේ ගෙදර ආව වෙලාවකට :frown::dull:

    :growl: මම ඒ වෙලාවෙත් ඩෙන්ටල් එකේ බොල...... කිඹුලා එනකම්ම මම එතන..... බැරි වෙලා හරි ඒ අතරේ ඈමසියාවත් ආවා නම් මට තනියම පරිප්පු නැව බාන්න සෙට් වෙන්නේ...... :lol: :P

    මම දන්නවයෑ උඹ ඩෙන්ටල් එක මුර කරනවා කියලා...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no: ටොෂිබා ඔය ගිෆ්ට් දෙන්න ස්පෙෂල් ඕඩර් ගෙනාපුවා බං... තව ටික දවසකින් ඈසුස් ටැබ් වගයක් නම් එනවා කිව්වා...... :yes:

    කීයද කෝට් කරේ? ගනං කියපං මට. මම ඌට ටෝක් කරලා උඹට කරකවලා දෙන්න බලන්නම් ඕඩරේ...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry::angry::angry:
    දෙන්නම් ජම්බු.. තුන් දෙනාගෙම ගෙවල් වල මායියන්ට පෙන්නනවා මේක නම්... :D

    අර සැරයක් සෙනසුරාදා දවසක කිව්වේ අනිවා අද එනවයි කියලා..... අනන් ඒ එනවා කිව්වා දවසට ඕකත් ඇන්න වර........... රිදෙයි දැන්......... :rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: කලිනුත් කෑවා සංකපාලයා එක්ක දවසක්..... :yes: කප්තුර සෙවනද මොකක්ද කියලා කඩේ තියෙන්නේ..... විදේශ සේවා කිට්ටුව ඒ පැත්තෙම..... :yes:

    තැන දන්නවා........ තැන දන්නවා........ යන ගමන් බලන්න ඕනේ........ කලින් කෑවද කියලා ඇහුවේ බද අස්පට් එහෙම නැද්ද කියලා අහන්න පොල් අයිස්ක්‍රීම් කාලා.........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: එතකොට උඹේ වාහනේ එහේ මෙහේ ගෑවෙන්නේ.... පේමන්ට් උඩින් යන්නේ.... උඹට ඩ්‍රයිවින් බැරි කමද පුටේ.....?? :rofl:

    ගත්තට පස්සේ එක දවසයි ගෑවුනේ... මම උඹ තරම් වාහන එලෝලා නම් නෑ. ඒත් අහු උනොත් අතාරින්නෙත් නෑ පුතේ... :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න ඇහුවා ඉතින්....... හිනටිකුඹුරේ ඉඳන් පැලවත්ත පැත්තට යන්න කලපලුවාවේ ගිහින් කොහොමද......?

    පැලවත්තටද යන්නේ? ඒක මම දැනගෙන හිටියේ නෑ... :nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර සැරයක් සෙනසුරාදා දවසක කිව්වේ අනිවා අද එනවයි කියලා..... අනන් ඒ එනවා කිව්වා දවසට ඕකත් ඇන්න වර........... රිදෙයි දැන්......... :rofl::rofl:

    අනිවා එනවා කිව්වේ නෑ.. :no:
    පුලූවන් උනොත් එනවා කියලා කිව්වේ...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලොක්කා වගේ පලයංවෙන තැනකට නිදියගන්න. හා.. පුළුවන් නම් කරලා පෙන්නපං... :rofl:

    තෝ නම් කියයි........ බැටරි චාජ් කරගන්න ප්ලග් එක ගහන්නේ කොහාටද එතකොට........ :rofl::P
     
    Status
    Not open for further replies.