EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:yes: මම දැන් කරන්නේ අද ඉදන් කාමරෙන් එලියට හුලග යන විදිහට ස්ටෑන්ඩ් ෆෑන් එකවත් දානවා..... සීලින් එකටනේ ගේම ඉල්ලන්නේ...... :(
Good idea:D
:angry::angry::angry:
දෙන්නම් ජම්බු.. තුන් දෙනාගෙම ගෙවල් වල මායියන්ට පෙන්නනවා මේක නම්... :D

:rofl::rofl:Anna karanawanan Wada ..
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Apo ow..tetanus ekata ridenawa thamai

    :dull: හෆොයි.... මටත් තුනම විද්දනේ...... මුල් එක නම් අවුලක් උනේ නෑ.... බල්ලා කාපු එක මට ඊට වඩා රිදි රිදී හිටියේ.... අනික තුවාලේ ගාවටමත් ඉන්ජෙක්ෂන් එකක් කෙලලනේ මැහුම් ගැහුවේ...... :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl: කියන කෙනාගෙත් ස්ටාටරේ ලාවට වගේ අවුල්..... දැන් අපිත් එක්ක ඉදලම ගොඩක් දුරට හරි මගේ හිතේ...... :P

    :rofl::rofl::Papo ow ow..issara hondai..Dan thamai awul:rofl:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :baffled: සංජියා දැන් ඈත්තේ මෙහෙම...... :P :rofl:

    images

    :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අලුත් බැච් එකට 23,000යි.
    ගොං කතා අහන්න එපා... DSLR එක ගැන ඉගෙනගන්න DSLR එකක් නැතුව පුළුවන්ද බං...

    :shocked: 23ක්..... කොච්චර කල් යනවද කෝස් එක කම්ප්ලීට් වෙන්න......??

    :baffled: හරි හරි ඔය කියන DSLR එකක් පට්ට ගණන් නේ සහෝ..... :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;17888150 said:
    ඒක නෙමෙයි දන්නවද සීන් එකක්.. එදා පොඩි එකා එක්ක යමින් ගමන් අපි කිඹුලගේ ඩෙන්ටල් එකට ගියා පොඩි එකා දැක්ක ගමන් කිබුලට සීයා සීයා කිව්වනේ බන්.. :rofl::rofl::P:P

    :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: ඕකා යන යැවිලි... පෙරාගේ නෑයෙක්ද කොහෙද..... :lol: ඊයේ පැය බාගෙන් එනවා කිව්වා මාළඹේට...... මම ඩෙන්ටල් එකේ පැය එකහමාරකට වඩා හිටියා.... ඕකා ආවේ නෑ...... :angry:

    අහගන්න එපා මගෙන්... සෙදි ගලෝනවා තොගේ... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි ටොශිබා....? :nerd:

    :no: ටොෂිබා ඔය ගිෆ්ට් දෙන්න ස්පෙෂල් ඕඩර් ගෙනාපුවා බං... තව ටික දවසකින් ඈසුස් ටැබ් වගයක් නම් එනවා කිව්වා...... :yes:
     
    Status
    Not open for further replies.