යැව්වා යැව්වා...... ලෙනාවෝ ටැබ් + සැම්සුන් ටැබ්.....
![]()
ඇයි ටොශිබා....?

යැව්වා යැව්වා...... ලෙනාවෝ ටැබ් + සැම්සුන් ටැබ්.....
![]()

Koththamalli/pas panguwa tikak bila steam karanna..![]()

උදේ පාන්දරට ටැංකියේ වතුර..... මාර රස්නෙයි නේහ්.....
![]()
උඹේ එක තෙල් කරනවා නේහ්......
මගේ එක ඉතින් ෆුල් ටෑංක් ගැහුවමහ 650Km වලින් රිසව් වැටෙනවා......
![]()

vip වාහනයක් වගේ එහෙනම්........
බ්රේක් ඩ්රම් නේද......? මදිද....?
ඒත් කරන්න දෙයක් නෑනේ බන් උඹ මට කියහන්කෝ දාන්න වුනොත් යුනිටියෙන් අරං....... මම මෙහෙට කියන්නම් වෙන නො ඔප්ෂන් කියලා.....
ඔව් ඔව්...... මම අද වාහන දෙකක්ම බය කරා.....
ඒත් ත්රී වීල් කාරයෝ නම් බය නෑ... උන් ඔහේ යනවා......
ඩ්රම් පිටිපස්සේ.... ඉස්සරහා ඩිස්ක්.....
ඒ උනාට ඉතින් ABS අරවා මේවා නෑ නේ..... 
![]()
![]()
B11 එකට වඩා තාක්ෂණේ තියෙන හයිබ්රිඩ් FB15 එකත් දුර යනකොට 95 ගැහුවොත් යාන්තම් 16.4Km/l වගේ කරන්නේ......![]()

Ude kala. Eth thama yantham wage barai.. nahayath dan barai wage![]()

මම දන්නේ කොහොමද....?? ආයේ ශොප් එකට ආවොත් අහගන්නම්.....
CCTV එකෙන් බලලා ෆොටෝ එකක් දාන්නද.....??
![]()


නැකැත් රාල;17888020 said:![]()
ඇයි මේ ගෑනු ලමයින්ව දනගස්සලා?? හෝම්වර්ක් කරන් ඇවිත් නැතුවද?

හරි හරි එහෙමයි කියලා විකල්පෙකුත් නෑ නේ මේ බයික් පදින අපිට.....
ශොප් එකේ ඉදන් වාහනේක කඩුවෙලට ගියොත් යන්න පැයක් ඉවරයි.... බයික් එකේ ගියොත් විනාඩි දහයයි.....
ඒකනේ වෙනස......
![]()

පාට බලන්නයි ටැංකි හිස් කරන්නයි දෙකක් බෑ බං........![]()
මාත් මේ බෝතලයක් හොයනවා පාට මොකක්ද කියලා බලන්න රැස් කරන්න.....

මටනම් කොස්වත්ත මග හරින්න සෙට් වෙන්නෙම නෑ....... දෝණි එක්ක යද්දියි ඔෆිස් යද්දියි ඔතනින්ම තමා යන්න තියෙන්නේ.....![]()

Sirawata halo...ara pahu giya seethala Dawas tike fan one na nidaganna..fan eke Sadde nathuwa ninda yanne na..Podi kale purudda thamai..
මම දැන් කරන්නේ අද ඉදන් කාමරෙන් එලියට හුලග යන විදිහට ස්ටෑන්ඩ් ෆෑන් එකවත් දානවා..... සීලින් එකටනේ ගේම ඉල්ලන්නේ...... 
මෙයා බයේ මෙයාගේ කොල්ල කියලා....... එක්කෝ වෙන්නත් බැරි නෑ නේද බං.......?![]()

අර දකුණු අත පැත්තේ දන ගහගෙන ඉන්න ස්මාර්ට් කළු කෙලි පැටික්කි කවුද?
නැකැත් රාල;17888063 said:මාත් ඒක අහන්න හැදුවා විතරයි.....![]()




දැනගෙන හිටියේ නෑ බන්...... උඹ පලවෙනි වතාවටද අද කෑවේ කියහන් ඔක්කොටම කලින්.......
කලිනුත් කෑවා සංකපාලයා එක්ක දවසක්.....
කප්තුර සෙවනද මොකක්ද කියලා කඩේ තියෙන්නේ..... විදේශ සේවා කිට්ටුව ඒ පැත්තෙම..... 
Original tube light 2 ka...![]()
කියන කෙනාගෙත් ස්ටාටරේ ලාවට වගේ අවුල්..... දැන් අපිත් එක්ක ඉදලම ගොඩක් දුරට හරි මගේ හිතේ...... 
එහෙන් මෙහෙන් දාලා ගිය බයික් එකක් මගේ හයිබ්රිඩ් එකේ ෆුට් රෙස්ට් එක ගාවලා බෆර් එක ආයේ පේන්ට් කරන්න උනා මට......
ඒ නිසා මම වමට හෝ දකුනටම අයින් කරන් යනවා මිසක් දෙපැත්තම ඉඩ තියන්නේ නෑ.....
![]()

