![]()
හෆොයි......

හිටියා අර සුදු කෙට්ටු කෙල්ල විතරයි... ඒ කෙල්ලටත් හිනා.. අපේ හාමිනෙත් කිව්ව දුව හොඳට යමක් කමක් තේරෙනවා කියලා..හතර විලිලැජ්ජාවේ නව නින්ගිරාවයි...... සහයිකාවෝ ජෝඩුවත් හිටියද......?
oya wal baawa ge auto choon ban oya........![]()
බොරුනම් අපේ හාමිනේගෙන් අහන්න කියපන් අපේ ගෙදර ආව වෙලාවකට

මම ඒ වෙලාවෙත් ඩෙන්ටල් එකේ බොල...... කිඹුලා එනකම්ම මම එතන..... බැරි වෙලා හරි ඒ අතරේ ඈමසියාවත් ආවා නම් මට තනියම පරිප්පු නැව බාන්න සෙට් වෙන්නේ......
![]()
![]()
මම දන්නවයෑ උඹ ඩෙන්ටල් එක මුර කරනවා කියලා...
මම ඒ වෙලාවෙත් ඩෙන්ටල් එකේ බොල...... කිඹුලා එනකම්ම මම එතන..... බැරි වෙලා හරි ඒ අතරේ ඈමසියාවත් ආවා නම් මට තනියම පරිප්පු නැව බාන්න සෙට් වෙන්නේ......

ටොෂිබා ඔය ගිෆ්ට් දෙන්න ස්පෙෂල් ඕඩර් ගෙනාපුවා බං... තව ටික දවසකින් ඈසුස් ටැබ් වගයක් නම් එනවා කිව්වා...... 
නෑ මම හිතන්නේ දැන් ස්ටාටරේ ලාවට හරි වැඩ......
මතක් වෙනකොට දුකයි.....

උඹ විතරද පෙරා..... මේ සංජියයි මායි දන්න වෙන පෙරෙක්.....