EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl:
    දැනුයි තේරුනේ....
    නැන්දේ.... මාමා එන පොට හොඳ නෑ.. ගෙට ගනිං සුරේකෝ......

    ඔව් ඔව් මාමා ගෙට ගමු ෆ්‍රිජ් නැන්දේ...:yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled: හා සහෝ බලමු ඉස්සරහට...... ඉතින් ක්ලාස් යන්නේ මොකටද....? චමාලිටයි මටයි උඹ උගන්වහන්කෝ...... :D
    යකෝ......
    ලාල් හෑගොඩ සර් ජීවිතේ ගැන අගන්නන ටික උගන්නන්න පුළුවන් බුදු හාමුදුරුවන්ට විතරයි......
    ඔය කැමරා ඇටවිල්ල නෙවයි ජීවිතේ ඉගෙන් ගන්න පල ඕකට.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    attachment.php


    පොඩියට දාල තියන ඒව දැකල සමහර අයවළුන් හට පොඩ්ඩක් අප්සැට් යයි ඉතිං....
    මොනා කරන්න ද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ......
    ලාල් හෑගොඩ සර් ජීවිතේ ගැන අගන්නන ටික උගන්නන්න පුළුවන් බුදු හාමුදුරුවන්ට විතරයි......
    ඔය කැමරා ඇටවිල්ල නෙවයි ජීවිතේ ඉගෙන් ගන්න පල ඕකට.......

    ඇති යාන්තම්.. මට රැවුල නැති නිසා මම කියන ඒක මූ ජෝක් එකට අරගෙන හිටියේ. ඔහොම කිව්ව්ම තමා ලබ්බට තේරෙන්නේ... :angry:

    බයිද වේ.. ඔබතුමා එතුමා ගැන දන්නේ කෙසේද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇති යාන්තම්.. මට රැවුල නැති නිසා මම කියන ඒක මූ ජෝක් එකට අරගෙන හිටියේ. ඔහොම කිව්ව්ම තමා ලබ්බට තේරෙන්නේ... :angry:

    බයිද වේ.. ඔබතුමා එතුමා ගැන දන්නේ කෙසේද?
    කවියෝ කවරුහු ද, අපි එතුමන් ව දනිමු කොල්ලා........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් මාමා ගෙට ගමු ෆ්‍රිජ් නැන්දේ...:yes::yes:

    මට උගන්නන්නලු... මම් ඒත් බැලුවා මොකද මේ කියලා. පොටෝග්‍රැෆි සහ ලබ්බා කියන්නේ හරියට ලංකට් එකයි පැට්‍රෝල්මැක්ස් එකයි වගේ නේ. (මේ කතාවට කොපිරයිට්ස් තියෙනවා සඳරුට හිස් අහසේ) මූ කවදාවත් නැතුව මෙච්චර උනන්දුවෙන් පොටෝ අල්ලන හැටි ඉගෙන ගන්න තටමන්නේ කියලා...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවියෝ කවරුහු ද, අපි එතුමන් ව දනිමු කොල්ලා........

    කවි නිසා සර්ට ඉන්න ෆෑන්ස්ලා එල කොට්ටාශයක්..
    පොටෝ නිසා සර්ට ඉන්න ෆෑන්ස්ලා එල කොට්ටාශයක්..
    ඔය දෙකොට්ටාශයෙන් සර් වටේ කවියෝ සෑහෙන්න ප්‍රබලයි. ඒක මම හැමදාම කියන දෙයක්... :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: හම්බ කරලා කරලා කවදා ගෙවල් හදන්නද මන්දා බං අපි මේ යන විදිහට...... :baffled:

    මට නම් ඉතුරු කරලා හදනවා කියන්නේ බොරු... :confused:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් මිට්ටනි
    ඇට සැකිල්ල වාගේ ඔටුන්න දාගෙන
    රාජ සභාවේ අසුන අරා
    අපෙ කැකිල්ලෙ රජ්ජුරුවොයි මේ එන්නේ
    හිටපල්ලා නිස්සද්ද වෙලා.....
    අපෙ කැකිල්ලෙ රජ්ජුරුවොයි මේ එන්නේ
    හිටපල්ලා නිස්සද්ද වෙලා.....

    :rofl::rofl::rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇට සැකිල්ල වාගේ ඔටුන්න දාගෙන
    රාජ සභාවේ අසුන අරා
    අපෙ කැකිල්ලෙ රජ්ජුරුවොයි මේ එන්නේ
    හිටපල්ලා නිස්සද්ද වෙලා.....
    අපෙ කැකිල්ලෙ රජ්ජුරුවොයි මේ එන්නේ
    හිටපල්ලා නිස්සද්ද වෙලා.....

    :rofl::rofl::rofl::rofl:

    එම්ම්ම්බල කොකටු පුරෝහිතයයය....
    දැන් .... මේ වෙන්නේ කුමක්දදදද
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇට සැකිල්ල වාගේ ඔටුන්න දාගෙන
    රාජ සභාවේ අසුන අරා
    අපෙ කැකිල්ලෙ රජ්ජුරුවොයි මේ එන්නේ
    හිටපල්ලා නිස්සද්ද වෙලා.....
    අපෙ කැකිල්ලෙ රජ්ජුරුවොයි මේ එන්නේ
    හිටපල්ලා නිස්සද්ද වෙලා.....

    :rofl::rofl::rofl::rofl:

    :rolleyes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එකනේ එකනේ.....
    ඔයා කොහොමද සුදු අයියා කියන්නේ බඩා' මාමි කියලා දන්නේ??:rolleyes:
    ඉක්මනට හොද වෙන්න.....කස්ටිය ඔයා ගැන හරියට දුක් උනා උදේ ඉදන්ම....:yes::yes:
    ගැලපන්නේ නැති වචනයක් නිසා මම ටක්කෙටම හිතුවා සුදු අයියා කිව්වේ බඩා මමීට තමා කියලා.:rofl:
    දැක්කා දැක්කා.ඒ නිසාම තමා මේ පැත්තට අමාරුවෙන් හරි ගොඩ වැදුනේ :yes:
    චමිතෝ.. තඩි කාන්තාවන්ගෙන් ප්‍රවේශම් වනු!:dull:

    හෆ්ෆා චා...මලී අතිශය තරබරුද :confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එම්ම්ම්බල කොකටු පුරෝහිතයයය....
    දැන් .... මේ වෙන්නේ කුමක්දදදද

    සමා අවසරයි සුවාමීනි..
    බඩෙක්.. පොල් පැලයක් කන්න තටමන සේයාවක් පෙනේ...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට නම් ඉතුරු කරලා හදනවා කියන්නේ බොරු... :confused:

    මොකෝ උඹ අද සිකියුරිටි ජොබ් එක කරනවද ඔෆිස් එකේ ? :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගැලපන්නේ නැති වචනයක් නිසා මම ටක්කෙටම හිතුවා සුදු අයියා කිව්වේ බඩා මමීට තමා කියලා.:rofl:
    දැක්කා දැක්කා.ඒ නිසාම තමා මේ පැත්තට අමාරුවෙන් හරි ගොඩ වැදුනේ :yes:


    හෆ්ෆා චා...මලී අතිශය තරබරුද :confused:

    බඩාගෙන් තමා අහන්න ඕනා... :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එම්ම්ම්බල කොකටු පුරෝහිතයයය....
    දැන් .... මේ වෙන්නේ කුමක්දදදද
    මටත් නොතේරේ මහ රජාණෙනි!!!
    මට පේනා සැටියෙන් මහෝදර තෙම පැල පොල් ගසක් වෘෂභයෙකු සේ භක්ෂණය කිරීමට සැරසේ......
    එයට පාන ඇල්ලීමට මහා සංචාරකයෙක් සැරසේ......
    අපි බලා සිටිමු.......:baffled::rofl:
     
    Status
    Not open for further replies.