මාමේ අර සර් ගේ කොස් එකට ඔක්කොම කියක් යනවද?![]()
23යි ද කොහෙද. මම අලුත් බැච් එකේ ලිංකුව දැම්මා. ඇන්ටි දැක්කේ නා?
මාමේ අර සර් ගේ කොස් එකට ඔක්කොම කියක් යනවද?![]()
23යි ද කොහෙද. මම අලුත් බැච් එකේ ලිංකුව දැම්මා. ඇන්ටි දැක්කේ නා?


දැන්ම යන්න බැහැ,,,මට කැම් එකක් නැහැ....චික් මාමා මට කලින් සැට් උනේ නැහැනේ.....
මට හොද කැම් එකක් අරන් දෙන්නම් කියලා කොස් එකකට ස්පොන්සර් කරන්න කෙනෙක් හිටියා..ඒ කාලේ මට කොස් එකක් තිබුනේ නැහැ...අපරාදේ....![]()


බොරුයි කියල කියන්නේ නෑ.ඕව ගැන හිත හිතා ඉන්න ගියොත් වෙන වැඩක් කරගන්න වෙන්නේ නෑනේඒ වුනාට එව්වයේත් අත්තක් තියෙනවා...... කෝකටත් තව සැහෙන්න පරිස්සම් වෙයන්.....
රිදෙනවා කියන්නේ අත හොලවන්න මාර ගේමක් දෙන්න ඕනේApo ow..tetanus ekata ridenawa thamai

මගෙත් 15l වදිනවා
ටැංකිය ලීටර කීයක් වදිනවාද?
සුදු අයියා ත්රෙඩ් ඒක කාගෙන කාගෙන කාගෙන යනවා...................
බොරුයි කියල කියන්නේ නෑ.ඕව ගැන හිත හිතා ඉන්න ගියොත් වෙන වැඩක් කරගන්න වෙන්නේ නෑනේ
රිදෙනවා කියන්නේ අත හොලවන්න මාර ගේමක් දෙන්න ඕනේ
මගෙත් 15l වදිනවා
බඩා මාමි ද ඒක ඉතින් ජම්ම පුරුද්දනේ


හ්ම්ම් ඒක නම් ඇත්ත...ඉන්න බලමු පියාණෝ ගෙන් අහලා......
යන්න පටන් ගන්න. එතකොට නිකංම කැමරාවක් ගන්න වෙනවා. වැඩේ සිද්ද වෙයි. කල් දාන්න එපා වැඩ. අනිත් එක දැං photography ක්ලාස් සෑහෙන්න තියෙනවා. අනුෂ්කයත් Cameralk academy එකක් පටං අරගෙන තියෙන්නේ. ඒත් හෑගොඩ සර් වගේ කෙනෙක් ඉඳලත් නෑ. ඉස්සරහට ඉන්නෙත් නෑ. ඒ නිසා සර්ගෙන් ගන්න තියෙන උපරිමය අපි දැන් අරගන්න ඕනි.
පුදුමාකාරයේ මනුස්සයෙක්... ආන්ටි පොටෝ අල්ලන්න ඉගෙන ගන්න මනාපයි වගේ...
ප.ලි. මොකද්ද අර සැට් වෙන කතාව?

මට හොද කොස් එකක් කරන තැනක් සෙට් උනේ නැහැනේ..ඔයා කලින් දැනන් උන්නා නම් මන් මෙලහකට ගිහින්..මන් ෆට්ටම අසායි පොඩි කාලේ ඉදන්ම.....

බඩා මාමි ද ඒක ඉතින් ජම්ම පුරුද්දනේ



මට එහෙමවත් නෑ සහෝ. මම ඉන්නේ අනුන්ගේ ගෙදරක...![]()
මමත් ඉන්නේ මගේ ගෙදරක නෙවේ..... දුප් ගෙදරින් කිව්වොත් යන්න වෙනවා...... 
ඒක තමා යකෝව් ඔෆ් කරනවා කිව්වේ...![]()
කවදද පිය පදවිය ලැබුවේ...... මම දැක්කා ෆොටෝ.....

එකනේ එකනේ.....
ඔයා කොහොමද සුදු අයියා කියන්නේ බඩා' මාමි කියලා දන්නේ??
ඉක්මනට හොද වෙන්න.....කස්ටිය ඔයා ගැන හරියට දුක් උනා උදේ ඉදන්ම....![]()

උඹලට කිසිම පොටෝග්රැෆි ක්ලාස් එකකින් නොලැබෙන පාඩම් ගොඩා...ක් තියෙනවා. විශේෂයෙන් ජීවිතේ ගැන...
50-60කට ගන්න පුළුවන්
used නම් ඊටත් අඩුවෙන්..
ජීවිතේ ගැන ඉගෙන ගන්න සල්ලිත් ගෙවලා ක්ලාස් යන්නේ මොකටද සහෝ.....??

හැම දේටම ඒ මනුස්සයා ගේ ඉහ මොළ කන්න ඉන්නේ නැතුව රස්සාවක් කරපිය ගල් ඉබ්බී.........!!!හ්ම්ම් ඒක නම් ඇත්ත...ඉන්න බලමු පියාණෝ ගෙන් අහලා......මට හොද කොස් එකක් කරන තැනක් සෙට් උනේ නැහැනේ..ඔයා කලින් දැනන් උන්නා නම් මන් මෙලහකට ගිහින්..මන් ෆට්ටම අසායි පොඩි කාලේ ඉදන්ම.....
![]()




ජීවිතේ ගැන ඉගෙන ගන්න සල්ලිත් ගෙවලා ක්ලාස් යන්නේ මොකටද සහෝ.....??
![]()
අම්මෝ 50ක් 60ක්...... මේ දවස් වල රිම් එකෙන් සහෝ..... යූස්ඩ් නම් දැන් අල්පෙනිත්තක්වත් ගන්නේ නෑ ආයේ......![]()
. ඕක ඔච්චරම අවුල් කියලා හිතන්නේ නෑ මංනම්... 
උඹ නම් ඊට වැඩි ඇති ඕයි. මම නම් ලක්ශයක් විතර.. උඹ අනිවා ඊට වැඩි ඇති. බයික් එක 50යි. මගේ කාර් එක 20ක් විතර. වෙන උන්ගේ වාහන. අර වීවා එලයිට් එකක්මාසෙකට 10ක් විතර පැද්දා...
![]()
ලක්ෂයක් නැතුව ඈති සහෝ...... මොකද මම මීටර් වැඩ කරන්නේ නැති ඒවත් පැද්දනේ......

හ්ම්ම් ඒක නම් ඇත්ත...ඉන්න බලමු පියාණෝ ගෙන් අහලා......මට හොද කොස් එකක් කරන තැනක් සෙට් උනේ නැහැනේ..ඔයා කලින් දැනන් උන්නා නම් මන් මෙලහකට ගිහින්..මන් ෆට්ටම අසායි පොඩි කාලේ ඉදන්ම.....
![]()

හැම දේටම ඒ මනුස්සයා ගේ ඉහ මොළ කන්න ඉන්නේ නැතුව රස්සාවක් කරපිය ගල් ඉබ්බී.........!!!
තව තොගේ දේවල් නැද්ද අනාගතේ ඒ මනුස්සයට වියදම් කරන්න........???![]()
දැන් මන් දාන ඒවාට එන්නේ නැහනේ..මන් මක් කරන්නද එකට....ආපුවට යන්න දුන්නේ නැත්තේ තාත්තයි...



බොරුයි කියල කියන්නේ නෑ.ඕව ගැන හිත හිතා ඉන්න ගියොත් වෙන වැඩක් කරගන්න වෙන්නේ නෑනේ
රිදෙනවා කියන්නේ අත හොලවන්න මාර ගේමක් දෙන්න ඕනේ
මගෙත් 15l වදිනවා
බඩා මාමි ද ඒක ඉතින් ජම්ම පුරුද්දනේ

මමත් ඉන්නේ මගේ ගෙදරක නෙවේ..... දුප් ගෙදරින් කිව්වොත් යන්න වෙනවා......
![]()

කවදද පිය පදවිය ලැබුවේ...... මම දැක්කා ෆොටෝ.....
![]()
![]()
