EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උසයි ඇටිකිත්තා වගේ හිටියේ.දැන් ටිකක් මස් එහෙම දාලා ඇවිල්ල ඉන්නවා මහතට :yes:

    තනි කකුලෙන් ඇවිදලා ඒ කකුල රිදෙනවා ඕයි..:dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උසයි ඇටිකිත්තා වගේ හිටියේ.දැන් ටිකක් මස් එහෙම දාලා ඇවිල්ල ඉන්නවා මහතට :yes:

    හරිඳුවෝ ෆොටෝ එකක් එවනවකෝ බලන්න..:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තනි කකුලෙන් ඇවිදලා ඒ කකුල රිදෙනවා ඕයි..:dull:

    වැඩිය දඟලන්නේ නැතුව එක විදිහකට ඉන්නවා ටිකක් සනීප වෙනකන්...:frown:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar483653_26.gif


    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට :(
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    තනි කකුලෙන් ඇවිදලා ඒ කකුල රිදෙනවා ඕයි..:dull:
    මොනවා කරන්නද බන් ඉතින්
    හරිඳුවෝ ෆොටෝ එකක් එවනවකෝ බලන්න..:P
    ෂික් ගෙදර ගියපු වෙලාවේ මුගේ 4ටො එකක් ගන්න බැරි උනානේ මට :no:
    damu oka ehenam :D mokadda.ban oke wisheshathwaya ?

    ලින්ක් එකේ ඇති විස්තර ටික.නැත්නම් පොඩි ගූගල් පාරක් දාලා බලන්න.:yes:
     
    Status
    Not open for further replies.