EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වෙලා තියෙන්නේ පොලීසියෙන් නඩුව ඇදගෙන ගිහින්. අපි නොදැනුවත්වම.
    කරන්න තියෙන්නේ මේ මාසේ අන්තිමට උසාවියට ඉදිරිපත් වෙලා දෙන වන්දියක් අරන් ගෙදර යන්න.. :)

    ඒ කියන්නේ වන්දියක් ඉල්ලුම් කරන්න පුළුවන්......
    අපිට මෙච්චරක් කියලා ඉල්ලන්න බෑ උසාවිය තීන්දු කරන එක ගන්න වෙනවා.....
    අර උසාවියට නාවා කියලා වරෙන්තු කරපු එක අවලංගු වෙනවා.......

    එහෙමද....?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් හිතං හිටියේ යකාගේ නීතියක්කියලා තමා. ඒත් උසාවියට ඉදිරිපත් නොවීමනේ හේතුව. එහෙම උනේ අපේ නොදැනුවත්කම. අපි නොදැනුවත්ව හිටියේ සිතාසි ආවේ නැති නිසා.

    බලාගෙන ගියාම එක උසාවියේ වරදක්නේ.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ කියන්නේ වන්දියක් ඉල්ලුම් කරන්න පුළුවන්......
    අපිට මෙච්චරක් කියලා ඉල්ලන්න බෑ උසාවිය තීන්දු කරන එක ගන්න වෙනවා.....
    අර උසාවියට නාවා කියලා වරෙන්තු කරපු එක අවලංගු වෙනවා.......

    එහෙමද....?

    හැප්පිච්ච වෙලේ කට උත්තරේ කීවා අපිට වන්දි ඕනේ නෑ. නඩු ඕනෙත් නෑ ගෙදර යන්නම්. වෙච්ච අමාරුවයි පාඩුවයි විඳගන්නම් කියලා.
    නඩුව දැං යන නිසා හප්පපු එකා වරදකරු උනොත් නංගිටයි බයික් එකේ ජෝඩුවටයි වන්දි හම්බ වෙනවා. නිවැරදිකරු නම් හම්බවෙන්නේ නෑ.

    වරෙන්තු ගැන තනූජකයා කීව කතාව තමා මේ. ඒක කොපි කරන්නම් ටයිප් කරන්න කම්මැලියි..

    එදාට නඩුවට ඉදිරිපත් වෙච්ච ගමන් ජජ් වරෙන්තු ආපසු කැදෙවීමේ නියෝග පත්‍රයක් උබලට දෙනවා... ඒක අරගෙන එදාම ගිහිං පොලිසියට ඉදිරිපත් කරපං... එච්චරයි එතකොට වරෙන්තු කතාව සහමුලින්ම ඉවරයි... ඊට පස්සේ නඩු වාර ටිකක් යන්න වෙනවා උසාවි...
    උබලගේ නංගි නඩුවේ දෙවැනි වින්දිතයෙක් ඇත්තටම කිව්වොත් සාක්ෂි කාරයෙක් නෙමෙයි...උබලට ලොකු වන්දියක් ගන්න ඕනෙනං ලෝයර් කෙනෙක් අල්ලන්න වෙනවා.. එහෙම නැති උනොත් වන්දි හම්බෙන්නේ උසාවියෙන් දෙන ගානක් විතරයි... නමුත් මම උබට දෙන උපදෙස නං ලෝයර් කෙනෙක් අල්ලන්න යන්න එපා උබ එක බොරු වැඩක් නිකං අතේ තියෙන සල්ලි වලට කෙළවෙන එක විතරයි වෙන්නේ... දන්න හින්ද කියන්නේ මහේස්ත්‍රාත් උසාවියකින් මහා ගානක් ගන්න නං බෑ මචං ඔය කේස් වලට කොහොමටත් ම...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බලාගෙන ගියාම එක උසාවියේ වරදක්නේ.....

    අනේ මන්දා... උසාවියෙද පොලීසියෙද කියලා...
    හැප්පුන ජෝඩුව පවු බං.

    මේක උනේ ගිය අවුරුද්දේ ජූලි හරි අගෝස්තු හරි.
    ඇක්සිඩන්ට් එක වෙනකොට ඒ කපල් එකේ වෙඩින් එකට මාසයයි. එයලා පිටකොටුවට යන ගමන් හිටියේ වෙඩින් කාර්ඩ් ටික ගන්න. මැලිබන් ස්ට්‍රීට්.... :sorry:
    කෙල්ලගෙ අත කැඩුනා... :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැප්පිච්ච වෙලේ කට උත්තරේ කීවා අපිට වන්දි ඕනේ නෑ. නඩු ඕනෙත් නෑ ගෙදර යන්නම්. වෙච්ච අමාරුවයි පාඩුවයි විඳගන්නම් කියලා.
    නඩුව දැං යන නිසා හප්පපු එකා වරදකරු උනොත් නංගිටයි බයික් එකේ ජෝඩුවටයි වන්දි හම්බ වෙනවා. නිවැරදිකරු නම් හම්බවෙන්නේ නෑ.

    වරෙන්තු ගැන තනූජකයා කීව කතාව තමා මේ. ඒක කොපි කරන්නම් ටයිප් කරන්න කම්මැලියි..

    තනූජකයා කීව කතාව හරි....... ලොතරැයි දිනුමක් වගේ චාන්ස් එකක් නෙවෙයි ඔය වන්දි ඉල්ලන එක.....
    දවසක් මමත් ගියා අපේ එකෙක්ගේ නඩුවකට වත්තල උසාවියට....... එතන නඩු කියවද්දී එක නඩුවක් ගත්තා..... ගෑනු කෙනෙක්ගේ කකුල තුවාල් වෙලා හයිවේ එකේ වැඩ කරපු චීන කම්පැනි එකේ ලොරියක් හැප්පිලා...... වන්දි ඉල්ලලා තිබ්බා 30ක් ද 35ක් ද කොහෙද මතක හැටියට..... ජජ් කෙලින්ම කියපි අයතා විදියේ වන්දි ඉල්ලීමක් 5000 ක් වන්දි හැටියට ගෙවන්නැ කියලා නියෝග කරනවයි කියල....... ඒකම යන්න ඇති ලොයර්ට ගාස්තු හැටියට.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ මන්දා... උසාවියෙද පොලීසියෙද කියලා...
    හැප්පුන ජෝඩුව පවු බං.

    මේක උනේ ගිය අවුරුද්දේ ජූලි හරි අගෝස්තු හරි.
    ඇක්සිඩන්ට් එක වෙනකොට ඒ කපල් එකේ වෙඩින් එකට මාසයයි. එයලා පිටකොටුවට යන ගමන් හිටියේ වෙඩින් කාර්ඩ් ටික ගන්න. මැලිබන් ස්ට්‍රීට්.... :sorry:
    කෙල්ලගෙ අත කැඩුනා... :sorry:

    උසාවියේ බං..... එහෙන් තමයි සිතාසි එවන වැඩ කරන්නේ.....

    හෆ්ෆා........ කොල්ලට මොකද.....? උන්ගේද වැරැද්ද....?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට අප්‍රේල් වලට 30 :yes:
    යකඩෝ තරි මාමී පට්ට නාකියනේ.
    කොහෙද ඉතින් මූනේ තියෙන කුප්පකම නිසා වයස පේන්නේ නෑ නොවැ :rolleyes:

    :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තනූජකයා කීව කතාව හරි....... ලොතරැයි දිනුමක් වගේ චාන්ස් එකක් නෙවෙයි ඔය වන්දි ඉල්ලන එක.....
    දවසක් මමත් ගියා අපේ එකෙක්ගේ නඩුවකට වත්තල උසාවියට....... එතන නඩු කියවද්දී එක නඩුවක් ගත්තා..... ගෑනු කෙනෙක්ගේ කකුල තුවාල් වෙලා හයිවේ එකේ වැඩ කරපු චීන කම්පැනි එකේ ලොරියක් හැප්පිලා...... වන්දි ඉල්ලලා තිබ්බා 30ක් ද 35ක් ද කොහෙද මතක හැටියට..... ජජ් කෙලින්ම කියපි අයතා විදියේ වන්දි ඉල්ලීමක් 5000 ක් වන්දි හැටියට ගෙවන්නැ කියලා නියෝග කරනවයි කියල....... ඒකම යන්න ඇති ලොයර්ට ගාස්තු හැටියට.....

    :lol:
    ඔව් ඉතිං. එහෙම තේරුමක් නෑ. දෙන දෙයක් අරගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්න තියෙන්නේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උසාවියේ බං..... එහෙන් තමයි සිතාසි එවන වැඩ කරන්නේ.....

    හෆ්ෆා........ කොල්ලට මොකද.....? උන්ගේද වැරැද්ද....?

    පොලීසිය මාර්ගයෙන් නේ දැනුවත් කරන්න ඕනේ...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol:
    ඔව් ඉතිං. එහෙම තේරුමක් නෑ. දෙන දෙයක් අරගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්න තියෙන්නේ..

    උන් හිතන්න ඇති චීන කම්පැනි එකෙන් ලොකු කුට්ටියක් කඩා ගන්න පුළුවන් කියලා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ko meh sanjiya ? thoge meneri pkt eka ewanne kohomada ? umbatath pronto dannada ?

    ටුටා.....! එපා එපා...... ක්ලිනික් එක පැත්තේ යැවෙනවාද ලඟදි එහෙම....... එහෙනම් එහෙන් තියන්න නැතිනම් මම එන්නම් ගන්න අර එදා දැම්මේ ෆෝටෝ එකක් එව්වයින් ටිකකුත් අරගෙනම......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බර්ත්ඩේ පාටිය කවද්ද කියලා කල් ඇතුව කිව්වොත් නිවාඩු ඇරෙන්ජ් කරගන්න පුළුවන් දැන්ම...... :rofl:

    march 16 @ kimbul clinic.:P
     
    Status
    Not open for further replies.