EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    pm එකක් ආවා....එවපු එකා මොකාද කියන්න මන් දන්නවා....මේ පහල මැසේජ් ඒක මන් උටයි කියන්නේ..අනිත් අය මේ ගැන හිතන්න එපා...මේක මෙතන දාන ඒක ගැන සමාවෙන්න ඕන..ත්‍රෙඩ් එකක් දාන්න බැහැනේ....

    මේක අර @#$%^&*%%^ ට

    " තමුසෙට මන් කොහොම කොහේ හිටියත් ඇති අමාරුව මොකක්ද ඔයි....මේක පුදුම වැඩක් නෙහ්.තමුසෙගෙන් අවසර ගන්න ඕනද මට ඕන දේ කරන්න.මන් උබෙන් කාලා ඇදලා ඉන්නේ නැහැ ...මන් කළු සුදු උනත් කැත උනත් කොහොම උනත් උබට ඇති අමාරුව මොකක්ද??? පාඩුවේ වැඩක් බලාගෙන හිටපන්...තමුසේ ෆේක් හදාගෙන රැගුවට වැඩක් නැහැ...කවුද කියන්න මන් දන්නවා...මට තමුසෙගෙන් ඇති වැඩක් නැහැ...ඒක නිසා පාඩුවේ හිටපන්..කොහොමත් තමුසේ වගේ බල්ලෝ ගැන මට හිතන්න ඕන කමකුත් නැහැ.. ඒක නිසා ආයෙත් කියන්නේ නැහැ.....:angry::angry::angry::angry::angry:"

    :eek::eek::eek::eek:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දකුණු අතෙහි අබාධය හේතුවෙන් ත්‍රෙඩ් එකෙහි කමෙන්ටු දැමීමෙන් වලකිමි...ටික දිනක් විවේකි සුවයෙන් සිටින ලෙස උපදෙස් ලැබී ඇත.... සියළු දෙනා පසුව හමුවන්නෙමි........[/COLOR][/SIZE]:love::love::love::love:

    හපොයි ආබාදයක් ?
    මට උනා වගේ දෙයක්නම් වෙන්න එපා.:no:
    ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    pm එකක් ආවා....එවපු එකා මොකාද කියන්න මන් දන්නවා....මේ පහල මැසේජ් ඒක මන් උටයි කියන්නේ..අනිත් අය මේ ගැන හිතන්න එපා...මේක මෙතන දාන ඒක ගැන සමාවෙන්න ඕන..ත්‍රෙඩ් එකක් දාන්න බැහැනේ....

    මේක අර @#$%^&*%%^ ට

    " තමුසෙට මන් කොහොම කොහේ හිටියත් ඇති අමාරුව මොකක්ද ඔයි....මේක පුදුම වැඩක් නෙහ්.තමුසෙගෙන් අවසර ගන්න ඕනද මට ඕන දේ කරන්න.මන් උබෙන් කාලා ඇදලා ඉන්නේ නැහැ ...මන් කළු සුදු උනත් කැත උනත් කොහොම උනත් උබට ඇති අමාරුව මොකක්ද??? පාඩුවේ වැඩක් බලාගෙන හිටපන්...තමුසේ ෆේක් හදාගෙන රැගුවට වැඩක් නැහැ...කවුද කියන්න මන් දන්නවා...මට තමුසෙගෙන් ඇති වැඩක් නැහැ...ඒක නිසා පාඩුවේ හිටපන්..කොහොමත් තමුසේ වගේ බල්ලෝ ගැන මට හිතන්න ඕන කමකුත් නැහැ.. ඒක නිසා ආයෙත් කියන්නේ නැහැ.....:angry::angry::angry::angry::angry:"

    :eek::eek::eek:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වෙලා තියෙන්නේ පොලීසියෙන් නඩුව ඇදගෙන ගිහින්. අපි නොදැනුවත්වම.
    කරන්න තියෙන්නේ මේ මාසේ අන්තිමට උසාවියට ඉදිරිපත් වෙලා දෙන වන්දියක් අරන් ගෙදර යන්න.. :)

    මොකද නංගිට උනේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳා.. හොඳා.. උඹ මට වඩා මාර්කටිං දන්නවානේ.
    අර ඊවිස් එක කැරකිලා ආවේ නැත්තම්. බඩු සුවර්. මම කොහොම හරි උඹට් ඕක සෙට් කර්ලා දෙන්නම්...

    :cool: එල එල..... බලමුකෝ..... ඊ විස් ඒ මොන ජරාවක්ද....?? සිංගර් එකෙන් බඩු ගත්තා වගේ තියෙයි....... :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: එල එල..... බලමුකෝ..... ඊ විස් ඒ මොන ජරාවක්ද....?? සිංගර් එකෙන් බඩු ගත්තා වගේ තියෙයි....... :growl:

    උංව මානසිකව වට්ටලා තියෙන්නේ.. :rofl:
    ඊවිස් ගන්න එපා කියලා..:lol:

    බලමු.... ලොක්කාගේ තීරණය අවසාන තීරණය වේ!!! :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හපොයි ආබාදයක් ?
    මට උනා වගේ දෙයක්නම් වෙන්න එපා.:no:
    ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    චමිතෝ.... අද වෙනකොට කොහොමද උඹට....... තාමත් ඊයේ වගේම වේදනා දෙනවද.....?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    pm එකක් ආවා....එවපු එකා මොකාද කියන්න මන් දන්නවා....මේ පහල මැසේජ් ඒක මන් උටයි කියන්නේ..අනිත් අය මේ ගැන හිතන්න එපා...මේක මෙතන දාන ඒක ගැන සමාවෙන්න ඕන..ත්‍රෙඩ් එකක් දාන්න බැහැනේ....

    :shocked: සුදු නගාට අද නම් හොදටම මල පැනලා වගේ...... කවුද ඕකා..... අර මන් කිව්ව එකාද.....?? :rolleyes: :oo:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හොස්පිටල් ගිහින් දැන් ආවේ.සඳුදා දෙන්නටම ක්ලින්ක් එන්න කිව්වා ආයෙත්.වයිපරේගේ කකුලට අර දුඹුරු පට බැන්ඩේජ් එක දැම්මා.මගේ දනිහේ තුවාලේ පොඩි උනාට කකුල ඉදිමිලා තියෙන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපන්කො කන්ඩිෂන් එක..... නම්බර් ප්ලේට් එක පවා usa ස්ටයිල් එකට....... පට්ට බං.......

    :cool: ඒ උනාට පරණ කාර් එකකට නම් අත ගහන්න එපා....... :no: ඊට හොදා තව කසාදයක් කර ගනින්...... :yes:
     
    Status
    Not open for further replies.