එල එල....... බලමුකෝ......
![]()
ඊවිස් ගත්තොත් උඹටම පුලුවන් වෙයි ඌ ටහිකිලා විස්තර අහනකොට හිනා වෙවී ඉන්න.....![]()

හිටහංකෝ.. මොකක් හරි කරන්න බලමු....

එල එල....... බලමුකෝ......
![]()
ඊවිස් ගත්තොත් උඹටම පුලුවන් වෙයි ඌ ටහිකිලා විස්තර අහනකොට හිනා වෙවී ඉන්න.....![]()


ඔය මොන මොන කුප්ප කතා කිව්වත් ආදරේ නැත්තෙමත් නෑ අක්කට.......
තරි යුවලට රෑ කෑමකට එලියට ගිහින් එන්න බැරිද......?

uba ehema nitara PM gahanawa neda![]()


ridila![]()
ලේලන්ඩ් බස් එක වගේ?ලබ්බාගේ බඩු වලට මොකුත් කියන්න එපා හරිය....
එවුවා ටොප් බඩු.... ලේලන්ඩ් බස් එක වගේ තමා...
වල් පුසා.. දුප්...
![]()

හෆ්ෆා........ එතකොට සඳුදත් දෙන්නට වැඩට යන්න වෙන්නේ නෑ....... ගෙදර උඹලා දෙන්නගේ උදව්වට තව කෙනෙක් ඉන්නවද බං.......?



තව බබෙක් හදලා දෙමු...
එහෙම නැති නම් මේකට යන්න... ගිහින් කැමති එකක් තෝරලා ගෙදර ගිහින් තෑගි කරන්න....
http://www.midnightdivas.com/



අර කසයක් ගන්න කියලා කිව්වනම් හරි...............බඩා මාමිගේ කරේ පුහුල් අළු ගොඩයි වගේ.........![]()
sudu ayyata sudu nangi ohoma baninna widiyak na

ඇයි සංජි යුවලට...![]()
අර කසයක් ගන්න කියලා කිව්වනම් හරි...............


හෙට හවස නවගමු යන්න ඉන්නේ බං වෙච්චි භාර දෙක තුනක් තියෙනවා එව්වා ඔප්පු කරන්න.......


වැඩට නොයා ගෙදර ඉන්න තියෙන එක කොච්චර හොඳද...
උපරිම නිවාඩු ගනිං චමිතෝ....![]()
mama lagadi site ekak gahuwa netharland karayekta thanikara sex toys and lingerie etc. gay unta hitan thiyenawaඅර කසයක් ගන්න කියලා කිව්වනම් හරි...............


sudu ayyata sudu nangi ohoma baninna widiyak na
![]()
![]()

හෆොයිඉන්ටර්විව් එකකට ගිහින් එනකොට ගංගාරාමේ ගාව බස් හෝල්ට් එක්කේ මෙයා ඉඳලා. එකපාරට බයික් එකක් විසි වෙලා ඇවිත් කකුලේ වැදිලා. හොඳටම තුවාල උනා. සති 02ක් විතර ගෙදර ඉන්නම.
වෙලා තියෙන්නේ TVS එකේ ලොරියක් බයික් එකක හැප්පිලා. බයික් එක විසි වෙලා ඇවිත් මෙයාගෙ කකුලේ වැදිලා. බයික් එකේ හිටිය ජෝඩුවෙන් කෙල්ලගේ අත කැඩිලා. අපේ නංගිගේ කකුල් දෙකම තුවාලයි. කොල්ලට සිරිම් තුවාල විතරයි. කොහොම හරි ඇක්සිඩන්ට් වෝර්ඩ් ගෙනිච්චා මම. බෙහෙත් දාලා පොලිසියෙන් කට උත්තර අරගෙන ඇහුවා මොනාද වෙන්න ඕන කියලා. අපි කිව්වා වන්දි ඕනේ නෑ වෙච්චා පාඩුවයි අමාරුවයි අපි විඳගන්නම් කියලා.
අපි දන්නේ නැතුව පොලිසියෙන් නඩුවක් ගෙනියලා ලොරිකාරයාට විරුද්ධව. නංගි සාක්කිය. නඩු වාර තුනක් ගිහින්. අපි දන්නේ නෑ. සිතාසියක්වත් කිසි දෙයක් ආවේ නෑ. ගිය නොවැම්බර් අන්තිම 03 වෙනි නඩු වාරයෙන් නංගිව වොරන්ට් කරලා. හැප්පිච්ච කොල්ලා කොහෙන්ද මංදා මගේ නොම්මරේ හොයන් කතා කරලා කිව්වා. කොහොම හරි ගිය පෙබරවාරි 3 වෙනිදා පොලීසියෙන් ගෙදරට ඇවිත්. 25 ඊලඟ නඩු වාරෙන එන්න කියලා කියලා ගිහින්. කුණු කේස් බං....![]()
හෆ්ෆා........ එතකොට සඳුදත් දෙන්නට වැඩට යන්න වෙන්නේ නෑ....... ගෙදර උඹලා දෙන්නගේ උදව්වට තව කෙනෙක් ඉන්නවද බං.......?
කස මොකටද? තරියා පෙරහැරවල් වල යනවද?![]()

නවගමුවේ උඩ දේවාලෙට යන්න...
mama lagadi site ekak gahuwa netharland karayekta thanikara sex toys and lingerie etc. gay unta hitan thiyenawa
catalog eka products 24,000 jiwitheta noahapu nodakapu ewa thiyenne![]()