EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සොරි පුතේ........ මාමා හෙට නිවාඩුලු...... ලොකු නංගිට සනීප නෑලු හෙට කවුද ඩොකෙක් ගාවට් එක්ක යන්න නිවාඩු ගත්තා කිව්වා........

    ඒ අස්සේ සැනසිලිදායක දේකුත් කිව්වා....... ආයේ ගණන් අඩුවෙන කතාවක් යනවලු.......

    :shocked: හරි හරි අවුලක් නෑ.... හෙට උදේම වැඩ ගොඩක් තියේ.... උඹේ හාඩ් ගෙනත් දීමේ සිට වැඩ සෙට් එකක්ම...... :)

    :cool: ගණන් අඩු වෙනවා නම් හොදයි බං..... ඉවසලා ඉන්නවා.... ලක්ෂයක් දෙකක් වැඩි උනත් ඒකත් ගෙවන්න සෙට් වෙනකොට ලක්ෂ 3ක් 4ක් වෙලානේ.... :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බුදු අම්මේ...මම දැනුයි අර පී එම් එක දැක්කේ...අනේ මෙහෙමත් කාලකන්නි..මෙච්චර හොඳ මිනිස්සු මැරිලා යනවා..මේ වගේ එවුන් ජීවත් වෙද්දි..මේ මෙසේජ් එක ටයිප් කරපු අත හතරට කැඩියන් දෙයියනේ..චාමි,ඩෙලා නන්ගිලා...ඕවා ගනන් ගන්න එපා...එක එක විදිහේ මානසික රෝගියෝ ඉන්නවනේ..බල්ලො දන්නේ බුරන්න...ඔහේ බුරපුවාවේ..:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහෙන්ද අද ටැග් ෆ්‍රී උනේ.....?? පූවා මොකක් හරි හොර වැඩක් කරලා වගේ.....?? :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Byee කට්ටිය..අද කිඹුල් රේඩියෝ අහන්න එන්න වෙන්නේ නෑ...නැවත හෙට සවස මුණගැසෙනතුරු ඔබ සැමට මිහිරි සති අන්තයක් වේවා!:D:love:

    සුභ ගමන්......... හවස පාටි වගේ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: හරි හරි අවුලක් නෑ.... හෙට උදේම වැඩ ගොඩක් තියේ.... උඹේ හාඩ් ගෙනත් දීමේ සිට වැඩ සෙට් එකක්ම...... :)

    :cool: ගණන් අඩු වෙනවා නම් හොදයි බං..... ඉවසලා ඉන්නවා.... ලක්ෂයක් දෙකක් වැඩි උනත් ඒකත් ගෙවන්න සෙට් වෙනකොට ලක්ෂ 3ක් 4ක් වෙලානේ.... :(

    හාඩ් දෙකේ වැඩේ හෙටම අවශ්‍ය නෑ...... ලබන සතියේ මැද විතර සෙට් කරගමු...... අවුලක් නෑ උඹ අනිත් වැඩ ටික අවුලක් නැතුව කරගනින්.......

    හයිබ්‍රිඩ් එව්වට ටැක්ස් වැඩි කරපු කෙස් එක නැගලා යනවලු...... ආරංචි හැටියට ආයේ ටැක්ස් එක වෙනස් කරන්නලු යන්නේ කලින් විදියට........ ආරංචි විතරලු තාම........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහෙන්ද අද ටැග් ෆ්‍රී උනේ.....?? පූවා මොකක් හරි හොර වැඩක් කරලා වගේ.....?? :dull:

    පිනක් කරගන්න හිතිලද කොහෙද....... දෙකක් උස්සගත්තා....... උඹට තියේද.....? කැකිල්ලේ කින් ට නෑ නේද......? එකක් දෙන්නද......?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බුදු අම්මේ...මම දැනුයි අර පී එම් එක දැක්කේ...අනේ මෙහෙමත් කාලකන්නි..මෙච්චර හොඳ මිනිස්සු මැරිලා යනවා..මේ වගේ එවුන් ජීවත් වෙද්දි..මේ මෙසේජ් එක ටයිප් කරපු අත හතරට කැඩියන් දෙයියනේ..චාමි,ඩෙලා නන්ගිලා...ඕවා ගනන් ගන්න එපා...එක එක විදිහේ මානසික රෝගියෝ ඉන්නවනේ..බල්ලො දන්නේ බුරන්න...ඔහේ බුරපුවාවේ..:frown:

    :dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හාඩ් දෙකේ වැඩේ හෙටම අවශ්‍ය නෑ...... ලබන සතියේ මැද විතර සෙට් කරගමු...... අවුලක් නෑ උඹ අනිත් වැඩ ටික අවුලක් නැතුව කරගනින්.......

    හයිබ්‍රිඩ් එව්වට ටැක්ස් වැඩි කරපු කෙස් එක නැගලා යනවලු...... ආරංචි හැටියට ආයේ ටැක්ස් එක වෙනස් කරන්නලු යන්නේ කලින් විදියට........ ආරංචි විතරලු තාම........

    :shocked: සදුදට බඩු ඩිලිවරි කරන්න ලෑස්ති...... ඉක්මනට එවපන් අරන් යන්න..... නැත්නම් මේවා මෙතනම මුල් අදියි.... අනික ගන්න බඩු වලට මට ක්‍රෙඩිට් නෑ...... එතකොට හිර වෙනවා මාව...... :baffled:

    :cool: එල එල කොහොම හරි කමක් නෑ අඩු වෙනවා නම්.... නැත්නම් අර ඉන්දියන් හුචක්කු වලින් රටම පිරෙන්න ගනී දැන් බයික් සහ ත්‍රී වීල් වගේ....... :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: සදුදට බඩු ඩිලිවරි කරන්න ලෑස්ති...... ඉක්මනට එවපන් අරන් යන්න..... නැත්නම් මේවා මෙතනම මුල් අදියි.... අනික ගන්න බඩු වලට මට ක්‍රෙඩිට් නෑ...... එතකොට හිර වෙනවා මාව...... :baffled:

    :cool: එල එල කොහොම හරි කමක් නෑ අඩු වෙනවා නම්.... නැත්නම් අර ඉන්දියන් හුචක්කු වලින් රටම පිරෙන්න ගනී දැන් බයික් සහ ත්‍රී වීල් වගේ....... :growl:

    හරි එහෙනම් සඳුදට එවන්නම්...... මේ උඹ හාඩ් එක ගලවාගෙන ආපු මැෂින් එක ඕනේ කිව්වා නේද උඹ...... ඒක හෙට එවන්න උඹ කියා වෙනකං ඉදිද කඩේ.....?
     
    Status
    Not open for further replies.