yako achcha prasiddiye damma. gatte nane![]()
සොරි පුතේ........ මාමා හෙට නිවාඩුලු...... ලොකු නංගිට සනීප නෑලු හෙට කවුද ඩොකෙක් ගාවට් එක්ක යන්න නිවාඩු ගත්තා කිව්වා........
ඒ අස්සේ සැනසිලිදායක දේකුත් කිව්වා....... ආයේ ගණන් අඩුවෙන කතාවක් යනවලු.......
හරි හරි අවුලක් නෑ.... හෙට උදේම වැඩ ගොඩක් තියේ.... උඹේ හාඩ් ගෙනත් දීමේ සිට වැඩ සෙට් එකක්ම......
ගණන් අඩු වෙනවා නම් හොදයි බං..... ඉවසලා ඉන්නවා.... ලක්ෂයක් දෙකක් වැඩි උනත් ඒකත් ගෙවන්න සෙට් වෙනකොට ලක්ෂ 3ක් 4ක් වෙලානේ.... 

සුළුදිය පහකරලා.. වනලා හොඳට හෝදන් නිදියගෙන වරෙන්. ආයේ පටන් ගමු...![]()

Byee කට්ටිය..අද කිඹුල් රේඩියෝ අහන්න එන්න වෙන්නේ නෑ...නැවත හෙට සවස මුණගැසෙනතුරු ඔබ සැමට මිහිරි සති අන්තයක් වේවා!![]()
හරි හරි අවුලක් නෑ.... හෙට උදේම වැඩ ගොඩක් තියේ.... උඹේ හාඩ් ගෙනත් දීමේ සිට වැඩ සෙට් එකක්ම......
![]()
ගණන් අඩු වෙනවා නම් හොදයි බං..... ඉවසලා ඉන්නවා.... ලක්ෂයක් දෙකක් වැඩි උනත් ඒකත් ගෙවන්න සෙට් වෙනකොට ලක්ෂ 3ක් 4ක් වෙලානේ....
![]()
කොහෙන්ද අද ටැග් ෆ්‍රී උනේ.....?? පූවා මොකක් හරි හොර වැඩක් කරලා වගේ.....??![]()
බුදු අම්මේ...මම දැනුයි අර පී එම් එක දැක්කේ...අනේ මෙහෙමත් කාලකන්නි..මෙච්චර හොඳ මිනිස්සු මැරිලා යනවා..මේ වගේ එවුන් ජීවත් වෙද්දි..මේ මෙසේජ් එක ටයිප් කරපු අත හතරට කැඩියන් දෙයියනේ..චාමි,ඩෙලා නන්ගිලා...ඕවා ගනන් ගන්න එපා...එක එක විදිහේ මානසික රෝගියෝ ඉන්නවනේ..බල්ලො දන්නේ බුරන්න...ඔහේ බුරපුවාවේ..![]()

හාඩ් දෙකේ වැඩේ හෙටම අවශ්‍ය නෑ...... ලබන සතියේ මැද විතර සෙට් කරගමු...... අවුලක් නෑ උඹ අනිත් වැඩ ටික අවුලක් නැතුව කරගනින්.......
හයිබ්‍රිඩ් එව්වට ටැක්ස් වැඩි කරපු කෙස් එක නැගලා යනවලු...... ආරංචි හැටියට ආයේ ටැක්ස් එක වෙනස් කරන්නලු යන්නේ කලින් විදියට........ ආරංචි විතරලු තාම........
සදුදට බඩු ඩිලිවරි කරන්න ලෑස්ති...... ඉක්මනට එවපන් අරන් යන්න..... නැත්නම් මේවා මෙතනම මුල් අදියි.... අනික ගන්න බඩු වලට මට ක්‍රෙඩිට් නෑ...... එතකොට හිර වෙනවා මාව......
එල එල කොහොම හරි කමක් නෑ අඩු වෙනවා නම්.... නැත්නම් අර ඉන්දියන් හුචක්කු වලින් රටම පිරෙන්න ගනී දැන් බයික් සහ ත්‍රී වීල් වගේ....... 