EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔක්කොම අත අරිනවා ඕක අත අරින්නේ නෑ බන් මම :no: නිකන් ගෙවල් වල ඉන්න මිනිස්සු පලි නෑ :no: මම මෙච්චර බැන්න උගේ දෙමව්පියෙක්ව සහෝදරයෙක්ව ඇල්ලුවද ? :dull:

    තරි අයියේ හිත අප්සට් කරගන්න එපා. මං ඕකට කමෙන්ට් එකක් දාන්න හදලා නිකම් හිටියා. මට තේරෙනවා හොඳටම. ඕක දිගට ඇදන් යන එක නවත්තමු.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ මොන පයන්නක්ද? උඹල දෙන්න රණ්ඩු වෙන්නේ මොනවා බෙදාගන්න බැරුවද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    දැන් වෙනමොනවහරි කතා කරමු මචං. ඕක කතා කරෙත් වෙන්නේ තව හිත් පෑරෙන එක විතරයි.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරි අයියේ හිත අප්සට් කරගන්න එපා. මං ඕකට කමෙන්ට් එකක් දාන්න හදලා නිකම් හිටියා. මට තේරෙනවා හොඳටම. ඕක දිගට ඇදන් යන එක නවත්තමු.
    මගේ ලමයින්ට කවුරුහරි මොනවහරි කීවොත් මම නම් මරාගෙන මැරෙන්න උනත් ලෑස්තියි.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    awajathakayo uba thiyan innawa athi gedara kanna didi :rofl:
    ඔහොමහ් කැ# කතා කියන්න එපා බ0 මගේ ලමයෙක්ටහ් ඔහොමහ් කිව්වනම් දනි කරනහ් දේ ඔහොමහ් එව්වහ් කියන්නහ් කලින් හිතපන් කටට එන පලියටහ් කියවන්නෙහ් නැතුවහ් :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔහොමහ් කැ# කතා කියන්න එපා බ0 මගේ ලමයෙක්ටහ් ඔහොමහ් කිව්වනම් දනි කරනහ් දේ ඔහොමහ් එව්වහ් කියන්නහ් කලින් හිතපන් කටට එන පලියටහ් කියවන්නෙහ් නැතුවහ් :dull:
    11.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔහොමහ් කැ# කතා කියන්න එපා බ0 මගේ ලමයෙක්ටහ් ඔහොමහ් කිව්වනම් දනි කරනහ් දේ ඔහොමහ් එව්වහ් කියන්නහ් කලින් හිතපන් කටට එන පලියටහ් කියවන්නෙහ් නැතුවහ් :dull:

    අඩෝ චරිත් උඹව දැක්ක කල්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි අයියේ හිත අප්සට් කරගන්න එපා. මං ඕකට කමෙන්ට් එකක් දාන්න හදලා නිකම් හිටියා. මට තේරෙනවා හොඳටම. ඕක දිගට ඇදන් යන එක නවත්තමු.

    :no:

    ඌ ආයේ අදාළ නැති උදවියට ඔහොම කියන එක නවත්තන්න ඕන :yes: මට කියපුවට අව්ලක් නෑ :no: මගේ තාත්තට මම ගොඩක් ආදරෙයි එයාට වචනයක් කියන එකෙක්ව ලේසියෙන් අරින්නේ නෑ බන් මම ..:dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අඩෝ චරිත් උඹව දැක්ක කල්
    කාලෙන් කාලෙටහ් බිසිනෙහ් බ0 පොඩ්ඩක් ඇවිල්ලා යනවාහ් :yes:
    කොහොමැයි උබලගෙහ් වාස දේසහ් එහෙමහ් :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ ලමයින්ට කවුරුහරි මොනවහරි කීවොත් මම නම් මරාගෙන මැරෙන්න උනත් ලෑස්තියි.

    තේරෙනවා අයියේ. ඕකට කමෙන්ට් එකක් දාන්න හදලා මං නිකම් හිටියේ මේක මෙතන දිගට ඇදිලා යන එකවත් නවත්ත ගන්න. ළමයින්ට විතරක් නෙමේ තමන්ගෙ නෝනට කිව්වත් එච්චර තමා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොහොම ස්තුතියි වචනෙකින් හරි මාව සැනසුවට වැරද්දක් පෙන්නන්න අල්ප දෙනෙක්ට හරි කොන්දක් තිබ්බ එකට :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාලෙන් කාලෙටහ් බිසිනෙහ් බ0 පොඩ්ඩක් ඇවිල්ලා යනවාහ් :yes:
    කොහොමැයි උබලගෙහ් වාස දේසහ් එහෙමහ් :D
    උඹට ඔය “හ්“ හිරවෙන්න ගත්තේ කවද ඉදන් ද කුකුලෝ????:dull::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තේරෙනවා අයියේ. ඕකට කමෙන්ට් එකක් දාන්න හදලා මං නිකම් හිටියේ මේක මෙතන දිගට ඇදිලා යන එකවත් නවත්ත ගන්න. ළමයින්ට විතරක් නෙමේ තමන්ගෙ නෝනට කිව්වත් එච්චර තමා.
    :yes::yes::oo::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කාලෙන් කාලෙටහ් බිසිනෙහ් බ0 පොඩ්ඩක් ඇවිල්ලා යනවාහ් :yes:
    කොහොමැයි උබලගෙහ් වාස දේසහ් එහෙමහ් :D

    ඉන්නවා බන්ස් ඉතින් :)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උඹට ඔය “හ්“ හිරවෙන්න ගත්තේ කවද ඉදන් ද කුකුලෝ????:dull::dull:
    මුල් කාලෙහ් නිකන්මහ් හිරවුනා දැන් එකහ් නිකන්මහ් ගැහෙනවනෙ(හ්):rofl:
    රෙඩියෝ මොකො උනෙහ් අද ආවා අහන්නහ් කො නැහැනෙහ් :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තේරෙනවා අයියේ. ඕකට කමෙන්ට් එකක් දාන්න හදලා මං නිකම් හිටියේ මේක මෙතන දිගට ඇදිලා යන එකවත් නවත්ත ගන්න. ළමයින්ට විතරක් නෙමේ තමන්ගෙ නෝනට කිව්වත් එච්චර තමා.

    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූස උඹ වැරදියි මචං......
    වලි යන කොට අපි සාමාන්‍ය යෙන් ගෙවල් වල අය ඇදල ගන්නේ නෑ....
    වලි යන එක එච්චර අවුලක් නෑ..නමුත් අර වැඩේ වැරදියි...උඹ මේකේ මොඩ් නෙවෙයි ඇඩ්මින් වුනත් මම ඒක මූණට ම කියනවා........

    තමන් ගේ වැරැද්ද තේරුම් අරං අනාගතයේ දී එහෙම නොකරයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා....
    කරපු දේට කෙලින් කොන්ද තියං සමාව ගන්නව නම් මම අගය කරනවා.....
    මැරීඩ් ක්ලබ් කියන්නේ අපි අතර තියන සාමූහික බැදීමක්. බැදීම් එක්ක වගකීම් තියනව....ඒ බැදීම් වලට සහ වගකීම් වලට උඹත් ගරු කරනව කියල මම හිතනවා.....

    ඔය වැඩේ කලේ තරිය නම් මම ඒකත් කියනවා මෙහෙම ම මූණට ම. මම එහෙම කියලත් තියනවා....ඕක කලේ ජීටී නම් ඒකත් මම මූණට ම කියනවා. හැබැයි ප්‍රසිද්ධියේ නෙවෙයි, කෝල් කරල කන් දෙක පාත් වෙන්න දෙන්නේ......මොකද මම ඌ කන්ඩෙම් කරන්න කැමති නෑ. මොකද ඌ ව අපි කන්ඩෙම් කලොත්, ඌට මේක කරගෙන යන්න බැරි වෙනවා....අපි හයරාකි එකට ගරු කරන මිනිස්සු...ඒ කාලේ ඉදන් ම.......

    කාරණය උඹ තේරුම් ගනීවි යැයි මම හිතනවා...........
     
    වැඩක් නෑ බන් :D
     
    ඔව් පුසෝ සමාව ගන්න. කවදාහරි පව්ලක් ළමයි ඉන්නකොට තේරෙයි කොච්චර හිතට වදිනවද කියලා ඔය දේ. සමාව ගනින් ඔය කිව්ව දේට. ඊට පස්සේ ඕක අයින් කරලා දාපන්.
     
    Last edited:
    Status
    Not open for further replies.