ඔක්කොම අත අරිනවා ඕක අත අරින්නේ නෑ බන් මමනිකන් ගෙවල් වල ඉන්න මිනිස්සු පලි නෑ
මම මෙච්චර බැන්න උගේ දෙමව්පියෙක්ව සහෝදරයෙක්ව ඇල්ලුවද ?
![]()
තරි අයියේ හිත අප්සට් කරගන්න එපා. මං ඕකට කමෙන්ට් එකක් දාන්න හදලා නිකම් හිටියා. මට තේරෙනවා හොඳටම. ඕක දිගට ඇදන් යන එක නවත්තමු.
නිකන් ගෙවල් වල ඉන්න මිනිස්සු පලි නෑ
මට කියපුවට අව්ලක් නෑ 

