EK Married Club-13

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් පුස්සෝ සමාව ගන්න. කවදාහරි පව්ලක් ළමයි ඉන්නකොට තේරෙයි කොච්චර හිතට වදිනවද කියලා ඔය දේ. සමාව ගනින් ඔය කිව්ව දේට. ඊට පස්සේ ඕක අයින් කරලා දාපන්.

    ඔව් ඌ මනුස්සයෙක් විදිහට කිව්ව දේට සමාව ගන්න ඕනේ. නැත්තං ඕක හිතේ කැළලක් වගේ හැමදාටම තියෙන දෙයක් වෙයි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් පුසෝ සමාව ගන්න. කවදාහරි පව්ලක් ළමයි ඉන්නකොට තේරෙයි කොච්චර හිතට වදිනවද කියලා ඔය දේ. සමාව ගනින් ඔය කිව්ව දේට. ඊට පස්සේ ඕක අයින් කරලා දාපන්.

    ඔව් ඌ මනුස්සයෙක් විදිහට කිව්ව දේට සමාව ගන්න ඕනේ. නැත්තං ඕක හිතේ කැළලක් වගේ හැමදාටම තියෙන දෙයක් වෙයි.

    ඕන නෑ බන් :no: හිතේ තිබ්බ දේනේ ඌ කිව්වේ :D අඩු ගානේ මේකේ දැන් තත්වය හරි පෙනුනනේ බන් :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පූස උඹ වැරදියි මචං......
    වලි යන කොට අපි සාමාන්‍ය යෙන් ගෙවල් වල අය ඇදල ගන්නේ නෑ....
    වලි යන එක එච්චර අවුලක් නෑ..නමුත් අර වැඩේ වැරදියි...උඹ මේකේ මොඩ් නෙවෙයි ඇඩ්මින් වුනත් මම ඒක මූණට ම කියනවා........

    තමන් ගේ වැරැද්ද තේරුම් අරං අනාගතයේ දී එහෙම නොකරයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා....
    කරපු දේට කෙලින් කොන්ද තියං සමාව ගන්නව නම් මම අගය කරනවා.....
    මැරීඩ් ක්ලබ් කියන්නේ අපි අතර තියන සාමූහික බැදීමක්. බැදීම් එක්ක වගකීම් තියනව....ඒ බැදීම් වලට සහ වගකීම් වලට උඹත් ගරු කරනව කියල මම හිතනවා.....

    ඔය වැඩේ කලේ තරිය නම් මම ඒකත් කියනවා මෙහෙම ම මූණට ම. මම එහෙම කියලත් තියනවා....ඕක කලේ ජීටී නම් ඒකත් මම මූණට ම කියනවා. හැබැයි ප්‍රසිද්ධියේ නෙවෙයි, කෝල් කරල කන් දෙක පාත් වෙන්න දෙන්නේ......මොකද මම ඌ කන්ඩෙම් කරන්න කැමති නෑ. මොකද ඌ ව අපි කන්ඩෙම් කලොත්, ඌට මේක කරගෙන යන්න බැරි වෙනවා....අපි හයරාකි එකට ගරු කරන මිනිස්සු...ඒ කාලේ ඉදන් ම.......

    කාරණය උඹ තේරුම් ගනීවි යැයි මම හිතනවා...........

    ඕක එළකිරියේ සංස්කෘතිය වෙලා තියෙන්නේ පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් අම්ම මතක් කරලා පටන් ගන්නේ......ඔය ක්‍රමේ මෙතනටත් ගෙනාවොත් මැරිඩ් ක්ලබ් එකත් අනික් ත්‍රෙඩ් වල මට්ටමටම වැටෙන එකයි වෙන්නේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්ලයින් ජීවිතෙයි සැබෑ ජීවිතෙයි වෙනස :D
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    product_160.jpg
    :dull:
    :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්ලයින් ජීවිතෙයි සැබෑ ජීවිතෙයි වෙනස :D

    ඕක හිතින් අයින් කරලා දාන්න අයියේ..:) අක්කගෙන් උම්මියා එකක් ඉල්ලන් සුවසේ දොයියගන්න..:yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Pusa ponnaya wela..anthimata kiya ganna deyak nathi wunama gedara aya gaawala thari ayyata banala....:lol::lol: oowa ganan ganna epa thari ayye...:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    visual එකට නේද ආස?:P

    සින්දුවට..:angry: විෂුවල් එකත් ලස්සනයි...:yes:
    උඹ ෆිල්ම් එක බලලා තියනව නේද? ඔය සින්දුවේ මොකෝ වෙන්නේ බලපන්කෝ.. සෑහෙන දෙයක් තියනවා..:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සින්දුවට..:angry: විෂුවල් එකත් ලස්සනයි...:yes:
    උඹ ෆිල්ම් එක බලලා තියනව නේද? ඔය සින්දුවේ මොකෝ වෙන්නේ බලපන්කෝ.. සෑහෙන දෙයක් තියනවා..:)

    බලමින් සිටී :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බලමින් සිටී :yes:

    ෆිල්ම් එකේ ඇත්තට ඌ බඳින්නේ දෑවද්දෙන් දෙන සල්ලි ටික අරන් බිස්නස් එකක් පටන් ගන්න. පස්සෙ දෙන්නා ඉබේම..:love:

    පස්සෙ නෝනගෙ මල්ලි කියනවා දෑවැද්දෙ සල්ලි ටික ගන්න ඔනේ හින්ද විතරයි බැන්දේ කියලා.. ඊට පස්සෙ මොකද වෙන්නේ කියල සින්දුවේ තියෙන්නේ.. ජෝක් එකට නෙමේ සිරාම සින්දුවක්.:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹල ළඟ මගේ ෆෝන් නොම්මරේ තියෙනවනේ ? :D ඕන දේකට කථා කරපල්ලා මේකෙන් පිටදී ! :yes: 2007 ඉඳන් මේකේ ඉඳල ගෙදර අයට මම නිසා හම්බ වෙච්ච නම්බු නාමේ ගැන මම ගොඩක් දුක් වෙනවා ... මට කලින්ම කොසාගේ තීරණයට අනුගත වෙන්න බැරි වෙච්ච එක ගැන තියෙන්නේ පසු තැවීමක් :yes: කව්රුවත් මට pm එවන්න එපා මේ එකවුන්ට් එකට මොනවා හරි තියෙනවනම් මට කථා කරන්න ...මේක අද ඉඳන් පාවිච්චි කරන්න හිතෙන්නේ නෑ :dull: මම ගොඩක් සංවේදියි ඒක මගෙත් එක්ක ලඟින් ආශ්‍රය කරපු හැමෝම දන්නවා .. මම නිසා අපේ අයට කථා හැදෙනවට මම කැමති නෑ :no: මේකෙන් හම්බුවෙච්ච ගොඩක් අයගෙන් ජීවිතේට පාඩම් ඉගෙන ගත්තා ...සමීප යාලුවෝ හම්බුනා...වැරද්දක් උනාම ඒවා හදාගන්න ඒ යාලුවන්ගෙන් උපදෙස් ලැබුනා ..එකට මම ණයගැතියි ! :D

    හැමෝටම ස්තුතියි !
     
    තරි අයියේ.. යන්න එපා. සිරාවටම එපා. හැමෝටම තියෙන්නේ සංවේදී හිත්. ඔයා ඔහොම කියලා යන එක අපිටත් හිතට හොඳට අප්සට් යනවා. ප්ලීස් කරුනාකරලා ඉන්න. ටික දවසක් රෙස්ට් එකක් ගන්න අයියේ...

    ප්ලීස් යන්න එපා. හම්බ වුනෙත් මේක නිසයි. ඔහොම හිත රිදවගන්න එපා... ප්ලීස්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොනවා කියන්නද.

    හෙට උදේ කට්ටිය ආවම පිස්සු වගේ වෙයි. හිතට ලඟ අයට තමන්ගෙ පව්ලෙ අයට මොකක්හරි වචනයක් කිව්වම තමන්ට අම්බානක දුක හිතෙනවා.

    හිතපු නැති එකක් වලියක් වුනේ. මාත් වගකියන්න ඕනේ ටැග් අයින් වෙච්ච කතාවක් ඇදල ගත්තෙ මම. ඊට පස්සෙ ඒක බැන ගැනිල්ලක් වෙලා හිත් රිදවගෙන නැවතුනා.

    පූසත් හිතලා රිද්දන්න කියන්න නැතුව ඇති. කිව්වෙ නම් වැරදිම කතාවක්. ඕනෙම මනුස්සයෙක්ගෙ හිතේ තියන සංවේදීම තැනට රිදෙන්න මොකුත් කියන්න එපා කවදාවත්.

    කාලයෙන් වත් මේ කැලල සුව කරන් එන්න දෙන්නම ආපහු. පූසා කිව්ව දේට සමාවෙන්න කියපන්. තරි අයියේ සමාව දීලා මේක ඉවරයක් කරන්න. ඔය දෙන්නම අපිට ඕනේ...

    ටික කලක් ඉඳලාවත් හිතේ කැලල සුවපත් කරන් එන්න ආපහු.....

    ආපහු ගෙන්න ගන්න උත්සහය නම් නවත්තන්නේ නෑ... එන්න ආපහු. සුභ රාත්‍රියක් හැමෝටම.:)
     
    අනේ මන්ද බං මට මේවට මොකුත් කියන්නත් බෑ මම මේ ලඟදි ආපු එකෙක්නෙ.........ඉස්සල්ලම මම හිතුවේ විහිලුවට රණ්ඩු වෙනවා කියල

    පොඩි දෙයක් අනවශ්‍ය විදිහට දුර දිග යාමක්
     
    Status
    Not open for further replies.