ඔව් පුස්සෝ සමාව ගන්න. කවදාහරි පව්ලක් ළමයි ඉන්නකොට තේරෙයි කොච්චර හිතට වදිනවද කියලා ඔය දේ. සමාව ගනින් ඔය කිව්ව දේට. ඊට පස්සේ ඕක අයින් කරලා දාපන්.
ඔව් ඌ මනුස්සයෙක් විදිහට කිව්ව දේට සමාව ගන්න ඕනේ. නැත්තං ඕක හිතේ කැළලක් වගේ හැමදාටම තියෙන දෙයක් වෙයි.
ඔව් පුස්සෝ සමාව ගන්න. කවදාහරි පව්ලක් ළමයි ඉන්නකොට තේරෙයි කොච්චර හිතට වදිනවද කියලා ඔය දේ. සමාව ගනින් ඔය කිව්ව දේට. ඊට පස්සේ ඕක අයින් කරලා දාපන්.
ඔව් පුසෝ සමාව ගන්න. කවදාහරි පව්ලක් ළමයි ඉන්නකොට තේරෙයි කොච්චර හිතට වදිනවද කියලා ඔය දේ. සමාව ගනින් ඔය කිව්ව දේට. ඊට පස්සේ ඕක අයින් කරලා දාපන්.
ඔව් ඌ මනුස්සයෙක් විදිහට කිව්ව දේට සමාව ගන්න ඕනේ. නැත්තං ඕක හිතේ කැළලක් වගේ හැමදාටම තියෙන දෙයක් වෙයි.
හිතේ තිබ්බ දේනේ ඌ කිව්වේ
අඩු ගානේ මේකේ දැන් තත්වය හරි පෙනුනනේ බන් 
පූස උඹ වැරදියි මචං......
වලි යන කොට අපි සාමාන්‍ය යෙන් ගෙවල් වල අය ඇදල ගන්නේ නෑ....
වලි යන එක එච්චර අවුලක් නෑ..නමුත් අර වැඩේ වැරදියි...උඹ මේකේ මොඩ් නෙවෙයි ඇඩ්මින් වුනත් මම ඒක මූණට ම කියනවා........
තමන් ගේ වැරැද්ද තේරුම් අරං අනාගතයේ දී එහෙම නොකරයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා....
කරපු දේට කෙලින් කොන්ද තියං සමාව ගන්නව නම් මම අගය කරනවා.....
මැරීඩ් ක්ලබ් කියන්නේ අපි අතර තියන සාමූහික බැදීමක්. බැදීම් එක්ක වගකීම් තියනව....ඒ බැදීම් වලට සහ වගකීම් වලට උඹත් ගරු කරනව කියල මම හිතනවා.....
ඔය වැඩේ කලේ තරිය නම් මම ඒකත් කියනවා මෙහෙම ම මූණට ම. මම එහෙම කියලත් තියනවා....ඕක කලේ ජීටී නම් ඒකත් මම මූණට ම කියනවා. හැබැයි ප්‍රසිද්ධියේ නෙවෙයි, කෝල් කරල කන් දෙක පාත් වෙන්න දෙන්නේ......මොකද මම ඌ කන්ඩෙම් කරන්න කැමති නෑ. මොකද ඌ ව අපි කන්ඩෙම් කලොත්, ඌට මේක කරගෙන යන්න බැරි වෙනවා....අපි හයරාකි එකට ගරු කරන මිනිස්සු...ඒ කාලේ ඉදන් ම.......
කාරණය උඹ තේරුම් ගනීවි යැයි මම හිතනවා...........
ඔන්ලයින් ජීවිතෙයි සැබෑ ජීවිතෙයි වෙනස![]()
අක්කගෙන් උම්මියා එකක් ඉල්ලන් සුවසේ දොයියගන්න..
ඕක හිතින් අයින් කරලා දාන්න අයියේ..අක්කගෙන් උම්මියා එකක් ඉල්ලන් සුවසේ දොයියගන්න..
![]()

visual එකට නේද ආස?![]()
විෂුවල් එකත් ලස්සනයි...

සින්දුවට..විෂුවල් එකත් ලස්සනයි...
උඹ ෆිල්ම් එක බලලා තියනව නේද? ඔය සින්දුවේ මොකෝ වෙන්නේ බලපන්කෝ.. සෑහෙන දෙයක් තියනවා..![]()

බලමින් සිටී![]()

ඕන දේකට කථා කරපල්ලා මේකෙන් පිටදී !
2007 ඉඳන් මේකේ ඉඳල ගෙදර අයට මම නිසා හම්බ වෙච්ච නම්බු නාමේ ගැන මම ගොඩක් දුක් වෙනවා ... මට කලින්ම කොසාගේ තීරණයට අනුගත වෙන්න බැරි වෙච්ච එක ගැන තියෙන්නේ පසු තැවීමක්
කව්රුවත් මට pm එවන්න එපා මේ එකවුන්ට් එකට මොනවා හරි තියෙනවනම් මට කථා කරන්න ...මේක අද ඉඳන් පාවිච්චි කරන්න හිතෙන්නේ නෑ
මම ගොඩක් සංවේදියි ඒක මගෙත් එක්ක ලඟින් ආශ්‍රය කරපු හැමෝම දන්නවා .. මම නිසා අපේ අයට කථා හැදෙනවට මම කැමති නෑ
මේකෙන් හම්බුවෙච්ච ගොඩක් අයගෙන් ජීවිතේට පාඩම් ඉගෙන ගත්තා ...සමීප යාලුවෝ හම්බුනා...වැරද්දක් උනාම ඒවා හදාගන්න ඒ යාලුවන්ගෙන් උපදෙස් ලැබුනා ..එකට මම ණයගැතියි ! 
උඹල ළඟ මගේ ෆෝන් නොම්මරේ තියෙනවනේ ?ඕන දේකට කථා කරපල්ලා මේකෙන් පිටදී !
2007 ඉඳන් මේකේ ඉඳල ගෙදර අයට මම නිසා හම්බ වෙච්ච නම්බු නාමේ ගැන මම ගොඩක් දුක් වෙනවා ... මට කලින්ම කොසාගේ තීරණයට අනුගත වෙන්න බැරි වෙච්ච එක ගැන තියෙන්නේ පසු තැවීමක්
කව්රුවත් මට pm එවන්න එපා මේ එකවුන්ට් එකට මොනවා හරි තියෙනවනම් මට කථා කරන්න ...මේක අද ඉඳන් පාවිච්චි කරන්න හිතෙන්නේ නෑ
මම ගොඩක් සංවේදියි ඒක මගෙත් එක්ක ලඟින් ආශ්‍රය කරපු හැමෝම දන්නවා .. මම නිසා අපේ අයට කථා හැදෙනවට මම කැමති නෑ
මේකෙන් හම්බුවෙච්ච ගොඩක් අයගෙන් ජීවිතේට පාඩම් ඉගෙන ගත්තා ...සමීප යාලුවෝ හම්බුනා...වැරද්දක් උනාම ඒවා හදාගන්න ඒ යාලුවන්ගෙන් උපදෙස් ලැබුනා ..එකට මම ණයගැතියි !
හැමෝටම ස්තුතියි !

මොනවා කියන්නද.
හෙට උදේ කට්ටිය ආවම පිස්සු වගේ වෙයි. හිතට ලඟ අයට තමන්ගෙ පව්ලෙ අයට මොකක්හරි වචනයක් කිව්වම තමන්ට අම්බානක දුක හිතෙනවා.
හිතපු නැති එකක් වලියක් වුනේ. මාත් වගකියන්න ඕනේ ටැග් අයින් වෙච්ච කතාවක් ඇදල ගත්තෙ මම. ඊට පස්සෙ ඒක බැන ගැනිල්ලක් වෙලා හිත් රිදවගෙන නැවතුනා.
පූසත් හිතලා රිද්දන්න කියන්න නැතුව ඇති. කිව්වෙ නම් වැරදිම කතාවක්. ඕනෙම මනුස්සයෙක්ගෙ හිතේ තියන සංවේදීම තැනට රිදෙන්න මොකුත් කියන්න එපා කවදාවත්.
කාලයෙන් වත් මේ කැලල සුව කරන් එන්න දෙන්නම ආපහු. පූසා කිව්ව දේට සමාවෙන්න කියපන්. තරි අයියේ සමාව දීලා මේක ඉවරයක් කරන්න. ඔය දෙන්නම අපිට ඕනේ...
ටික කලක් ඉඳලාවත් හිතේ කැලල සුවපත් කරන් එන්න ආපහු.....
ආපහු ගෙන්න ගන්න උත්සහය නම් නවත්තන්නේ නෑ... එන්න ආපහු. සුභ රාත්‍රියක් හැමෝටම.