උඹල ළඟ මගේ ෆෝන් නොම්මරේ තියෙනවනේ ?ඕන දේකට කථා කරපල්ලා මේකෙන් පිටදී !
2007 ඉඳන් මේකේ ඉඳල ගෙදර අයට මම නිසා හම්බ වෙච්ච නම්බු නාමේ ගැන මම ගොඩක් දුක් වෙනවා ... මට කලින්ම කොසාගේ තීරණයට අනුගත වෙන්න බැරි වෙච්ච එක ගැන තියෙන්නේ පසු තැවීමක්
කව්රුවත් මට pm එවන්න එපා මේ එකවුන්ට් එකට මොනවා හරි තියෙනවනම් මට කථා කරන්න ...මේක අද ඉඳන් පාවිච්චි කරන්න හිතෙන්නේ නෑ
මම ගොඩක් සංවේදියි ඒක මගෙත් එක්ක ලඟින් ආශ්රය කරපු හැමෝම දන්නවා .. මම නිසා අපේ අයට කථා හැදෙනවට මම කැමති නෑ
මේකෙන් හම්බුවෙච්ච ගොඩක් අයගෙන් ජීවිතේට පාඩම් ඉගෙන ගත්තා ...සමීප යාලුවෝ හම්බුනා...වැරද්දක් උනාම ඒවා හදාගන්න ඒ යාලුවන්ගෙන් උපදෙස් ලැබුනා ..එකට මම ණයගැතියි !
හැමෝටම ස්තුතියි !
තරින්ද අයියේ......
කියන්න තියෙන්නේ මෙච්චරයි...... පිස්සු නටන්නේ නැතුව මෙන්න මෙහෙ එනවද......? එකට බඩ බැඳගෙන වගේ හැම වෙලේම ඉන්න එකෙක් මෙහෙම කරනවට අපි කවුරුවත් කැමති නෑ...... එනිසා ප්ලීස් කම් බැක්......
ඕන දේකට කථා කරපල්ලා මේකෙන් පිටදී !
2007 ඉඳන් මේකේ ඉඳල ගෙදර අයට මම නිසා හම්බ වෙච්ච නම්බු නාමේ ගැන මම ගොඩක් දුක් වෙනවා ... මට කලින්ම කොසාගේ තීරණයට අනුගත වෙන්න බැරි වෙච්ච එක ගැන තියෙන්නේ පසු තැවීමක්
මම ගොඩක් සංවේදියි ඒක මගෙත් එක්ක ලඟින් ආශ්රය කරපු හැමෝම දන්නවා .. මම නිසා අපේ අයට කථා හැදෙනවට මම කැමති නෑ
මේකෙන් හම්බුවෙච්ච ගොඩක් අයගෙන් ජීවිතේට පාඩම් ඉගෙන ගත්තා ...සමීප යාලුවෝ හම්බුනා...වැරද්දක් උනාම ඒවා හදාගන්න ඒ යාලුවන්ගෙන් උපදෙස් ලැබුනා ..එකට මම ණයගැතියි !
ඈවිලෙන ගින්නට පිදුරු නොදා හිටු.....