EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹල ළඟ මගේ ෆෝන් නොම්මරේ තියෙනවනේ ? :D ඕන දේකට කථා කරපල්ලා මේකෙන් පිටදී ! :yes: 2007 ඉඳන් මේකේ ඉඳල ගෙදර අයට මම නිසා හම්බ වෙච්ච නම්බු නාමේ ගැන මම ගොඩක් දුක් වෙනවා ... මට කලින්ම කොසාගේ තීරණයට අනුගත වෙන්න බැරි වෙච්ච එක ගැන තියෙන්නේ පසු තැවීමක් :yes: කව්රුවත් මට pm එවන්න එපා මේ එකවුන්ට් එකට මොනවා හරි තියෙනවනම් මට කථා කරන්න ...මේක අද ඉඳන් පාවිච්චි කරන්න හිතෙන්නේ නෑ :dull: මම ගොඩක් සංවේදියි ඒක මගෙත් එක්ක ලඟින් ආශ්‍රය කරපු හැමෝම දන්නවා .. මම නිසා අපේ අයට කථා හැදෙනවට මම කැමති නෑ :no: මේකෙන් හම්බුවෙච්ච ගොඩක් අයගෙන් ජීවිතේට පාඩම් ඉගෙන ගත්තා ...සමීප යාලුවෝ හම්බුනා...වැරද්දක් උනාම ඒවා හදාගන්න ඒ යාලුවන්ගෙන් උපදෙස් ලැබුනා ..එකට මම ණයගැතියි ! :D

    හැමෝටම ස්තුතියි !

    තරින්ද අයියේ......

    කියන්න තියෙන්නේ මෙච්චරයි...... පිස්සු නටන්නේ නැතුව මෙන්න මෙහෙ එනවද......? එකට බඩ බැඳගෙන වගේ හැම වෙලේම ඉන්න එකෙක් මෙහෙම කරනවට අපි කවුරුවත් කැමති නෑ...... එනිසා ප්ලීස් කම් බැක්......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown: ඈවිලෙන ගින්නට පිදුරු නොදා හිටු..... :angry:

    දෙන්නම ඔහේ දෙඩෙව්වා විතරයි..... එකෙක්වත් මොලේ කල්පනා කරේ නෑ...... :angry:

    මේ උට්ටේ ටැග් නිසා හැමදාම මේ ත්‍රෙඩ් එකේ වලි....... :dull: ත්‍රෙඩ් එක පටන් ගන්නෙම ටැග් වලට මරා ගෙන..... :(

    13 වෙනි ත්‍රෙඩ් එක..... 13 නපුරුයි කියන්නේ ඈත්ත තමා....... :dull:

    ඇවිලෙන ගින්නට පිදුරු නෙමෙයි.. කියලා තියෙන දේ කියවපං... :sorry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    pusa & 76 umbalata baninna ona nam ekathu wela mata banapan, umbala bana ganne nathuwa. thamange athal kada ganna epa kauru hari type karana dekin :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    mama kohomath awajathaka pajatha porak ban, indala hitala hari kauru hari baninawa nam puduma sathutak danenne :)

    umbata kohomada machan.

    office eke ekek langadi kivva china wala train system ekak gana eke wenne train eka nawathinne na platform eka train eke pace ekata gihin set wenawa. ethakota digatama yana ayage gamana parakkku wenne naha. mata umbawa mathak una kochchi seen ekak nisa :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    Banum ahanna echchara asada? Phone number eka ewanna..mata baninna kenek nathuwa inne:)
     
    :no::no:
    කිසිප පොරක් පජාත නෑ.. හැම එකාගෙම මොකක් හරි කොලිටියක් තියෙනවා. මොකක් හරි හැකියාවක් තියෙනවා. ලංකාවේ තමා ඔය රස්සාව අනුව මිනිස්සු බෙදාගෙන ඉන්නේ. මම අකමැතිම දෙයක් ඒක. පිටරටවල දොස්තරයි, කුනුගෙනියන එකයි, මිණිවලවල් කපන එකයි ඔක්කොම හවසට එකට බියර් එක ගහන්නේ ක්ලබ් එකේ.

    :shocked: :shocked:
    ඈ......සිරාවට?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mama maru machanla.

    athiliyaka athullapu bath dankudayak kanna thibba nam kiala wadak na me welawe.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Banum ahanna echchara asada? Phone number eka ewanna..mata baninna kenek nathuwa inne:)

    :) mage nommare me paththe akkala hamoma dannawa.

    :no::no:
    කිසිප පොරක් පජාත නෑ.. හැම එකාගෙම මොකක් හරි කොලිටියක් තියෙනවා. මොකක් හරි හැකියාවක් තියෙනවා. ලංකාවේ තමා ඔය රස්සාව අනුව මිනිස්සු බෙදාගෙන ඉන්නේ. මම අකමැතිම දෙයක් ඒක. පිටරටවල දොස්තරයි, කුනුගෙනියන එකයි, මිණිවලවල් කපන එකයි ඔක්කොම හවසට එකට බියර් එක ගහන්නේ ක්ලබ් එකේ.

    :shocked: :shocked:
    ඈ......සිරාවට?

    ow machan, youtube vid ekak thibba wage mathakai. ow eka hari, australia we nam eka hondatama thianawa.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ane manda dennama methana inna one dennek..pusata iwaseemanan adui thamai..eth iye chamitai delatai apu pm ekata action gaththeth puwa .magenuth ahuwa matath ewalada kiyala.kohoma wunath gewalwala aya mekata allagaththu eka waradi..Kisi kenek iwasanne na..digata kotanna ba.phone eke awe me.kohomath mc ekath ekka godak tharahin irisiywaen inna aya innawa.eka iye delatai chamitai yawaa pm eka dakkama therenawa.meken wenne ewwo sathutu wena ekai.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තරියගේ නම්බර් එක තියන අය කෝල් එකක් දීලා බලන්න. ඊයේ රේඩියෝ ත්‍රෙඩ් එකේ ඉදල අපි මේක බලනකොට තමයි මේ ප්‍රශ්නෙ ඇති වෙලා තිබුනේ. මම මුලින් හිතුවේ මේ දෙන්නා රේඩියෝ අහන්න එන්නෙත් නැතුව තනියම චැට් එකක් දාගෙන ඉදල කියලා. මොකද මම ඒ කමෙන්ට් කියෙව්වෙ නෑ. පස්සෙ තමයි සිද්ධිය දැනගත්තේ. මේ ටැග් මගුල හින්ද තමයි ඔක්කොම අව්ල් වෙන්නේ.
     
    Status
    Not open for further replies.