EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
6.gif
මමත් මාමෙක්ද බොට ඊරියෙ
ඊරි කියන්නේ කවුද?:eek::eek:
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
බඩා මාමිගෙ 85000ට සුභ පැතුම්...!

මගෙනුත් සුභ පැතුම්.....:love::love::love:

බඩා මාමි හරි දුකෙන් හිටියේ කවුරුත් හ්ම් කිවුවේ නැහැ කියලා....ඔයා "හ්ම්" කියපු ඒක සැහෙන්ට වටිනවා අසා මේ වෙලාවේ....තමන්ගේ කස්ටියත් අහක බලන වෙලාවක් මේක....ඔයස්....:rolleyes::rolleyes:
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඊරි කියන්නේ කවුද?:eek::eek:
    කන්නාඩිය අසලට ගොහින් බැලුවනං :P
    මගෙනුත් සුභ පැතුම්.....:love::love::love:

    බඩා මාමි හරි දුකෙන් හිටියේ කවුරුත් හ්ම් කිවුවේ නැහැ කියලා....ඔයා "හ්ම්" කියපු ඒක සැහෙන්ට වටිනවා අසා මේ වෙලාවේ....තමන්ගේ කස්ටියත් අහක බලන වෙලාවක් මේක....ඔයස්....:rolleyes::rolleyes:
    :cool::cool:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මෙහ අසෝ ඔයයි මමයි මමයි ඔයයි විතරද දැන් මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ.....මේක හරි දුකක් නෙහ් අෆ්ෆා හිතට....:sorry::sorry::sorry:
    :sorry::sorry:
    මෙහ මන් 10000 ගහලා සුභ පතන්න....:yes::rolleyes:
    සුභ පතනවා දවසට 10 වතාවක් බඩ පල :rofl::rofl::P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඩොටේ කියන්නේ අයියේ වැලේ එල්ලිලා පාරුවක ඇවිත් තමයි බස් එකට නගින්නේ...ෆට්ට ඩොටේ....:yes::yes: අපේ නැහැනේ ඔය බොරු පොෂ් කතා....:rolleyes: ඔයස්...ජෙනුයින් කෙල්ලෝ හරිය අපි....:cool::cool:

    නැහැ කිබුල් මාමා කියන්නේ එහෙම වෙන්න පුළුවන් කියලා...කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියලා එකක් ගැන.....:sorry:මටත් දැන් එසේ සිතේ..මන් දැන් රිදෙන තැන් ඔක්කොම කොලේක ලිවුවා...නැත්නම් මට ඩොක්ටර් දැක්කම අමතක වෙනවා ...:sorry: මන් බය වෙලා ඉන්නේ...:eek:

    අර gif ඒක ෆට්ටයි නෙහ් ...කොහොමද කාර් එකට නගින හැටි....හික්ස්..ෆට්ට ෆ්ලෙක්සිබල් නැද්ද මන් අහන්නේ.....:D:D


    ඒක තමයි....මටත් මේ ගොල්ලෝ විතරයි හිටියේ අෆ්ෆා...දැන් ඉතින් මාත් ඉන්නවා හොට ඩවුන් වෙලා....:sorry::sorry:
    හෆොයි මාර ඩොටයක් නේ :rofl:
    කියන්න බෑ ඉතින් කිඹුල් මාමා කියන එක හරි වෙන්න පුළුවන්.අපි මොක්කුද කිඹුල් මාමත් එක්ක බලද්දී :yes:
    ඩොක්ටර් මාමිට සියලු විස්තර කියන්න.

    මම ඔය වගේ වැඩ දාන උන්නැහේ කෙනෙක්ගේ වීඩියෝ එක්ක දැක්කා එකනම් ෆට්ට
    මෙහ අසෝ ඔයයි මමයි මමයි ඔයයි විතරද දැන් මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ.....මේක හරි දුකක් නෙහ් අෆ්ෆා හිතට....:sorry::sorry::sorry:

    මේ මාත් ඉන්නවෝ
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වලිය ගැන ඇත්තෙ යම් ආකාරයක සිත් තැවුලක් වගේම කලකිරීමක් නිසා අදහස් පලකිරීමෙන් වැලකී සිටිමි..
    2.gif
     
    Dec 15, 2014
    214
    16
    0

    මෙතන හැමෝවම මාව ඉග්නොර් ලිස්ට් දාන්න ෆෝරම් කරපු පූසා අද මෙතන උන්ගේ ඉග්නොර් ලිස්ට් එකට වැටිලා... මගේ පස්චාත් භාගය කෑගගහ හිනාවෙනවා කියහන්කෝ..
    කොච්චර කිව්වත් හිනාව නවත්තන්නේ නෑ... කුම්බලාව මාළු කාල පූසෙක් විදවනවා කියහන්කෝ...
    :lol::lol::lol::lol:
     
    Last edited:
    Status
    Not open for further replies.