බඩා මාමිගෙ 85000ට සුභ පැතුම්...!





කන්නාඩිය අසලට ගොහින් බැලුවනංඊරි කියන්නේ කවුද?![]()

මගෙනුත් සුභ පැතුම්.....
බඩා මාමි හරි දුකෙන් හිටියේ කවුරුත් හ්ම් කිවුවේ නැහැ කියලා....ඔයා "හ්ම්" කියපු ඒක සැහෙන්ට වටිනවා අසා මේ වෙලාවේ....තමන්ගේ කස්ටියත් අහක බලන වෙලාවක් මේක....ඔයස්....![]()


මෙහ අසෝ ඔයයි මමයි මමයි ඔයයි විතරද දැන් මේ ත්රෙඩ් එකේ ඉන්නේ.....මේක හරි දුකක් නෙහ් අෆ්ෆා හිතට....සන්තෝසයි ...![]()



මෙහ අසෝ ඔයයි මමයි මමයි ඔයයි විතරද දැන් මේ ත්රෙඩ් එකේ ඉන්නේ.....මේක හරි දුකක් නෙහ් අෆ්ෆා හිතට....![]()


සුභ පතනවා දවසට 10 වතාවක් බඩ පලමෙහ මන් 10000 ගහලා සුභ පතන්න....![]()



හෆොයි මාර ඩොටයක් නේඩොටේ කියන්නේ අයියේ වැලේ එල්ලිලා පාරුවක ඇවිත් තමයි බස් එකට නගින්නේ...ෆට්ට ඩොටේ....අපේ නැහැනේ ඔය බොරු පොෂ් කතා....
ඔයස්...ජෙනුයින් කෙල්ලෝ හරිය අපි....
නැහැ කිබුල් මාමා කියන්නේ එහෙම වෙන්න පුළුවන් කියලා...කාපල් ටනල් සින්ඩ්රෝම් කියලා එකක් ගැන.....මටත් දැන් එසේ සිතේ..මන් දැන් රිදෙන තැන් ඔක්කොම කොලේක ලිවුවා...නැත්නම් මට ඩොක්ටර් දැක්කම අමතක වෙනවා ...
මන් බය වෙලා ඉන්නේ...
අර gif ඒක ෆට්ටයි නෙහ් ...කොහොමද කාර් එකට නගින හැටි....හික්ස්..ෆට්ට ෆ්ලෙක්සිබල් නැද්ද මන් අහන්නේ.....
ඒක තමයි....මටත් මේ ගොල්ලෝ විතරයි හිටියේ අෆ්ෆා...දැන් ඉතින් මාත් ඉන්නවා හොට ඩවුන් වෙලා....![]()


මෙහ අසෝ ඔයයි මමයි මමයි ඔයයි විතරද දැන් මේ ත්රෙඩ් එකේ ඉන්නේ.....මේක හරි දුකක් නෙහ් අෆ්ෆා හිතට....![]()
බඩා මාමිගෙ 85000ට සුභ පැතුම්...!
දැන්ද මතක් උනේ..... ස්තූති ස්තූති...... 
නිතරම යන එන තැන් බන්
![]()

දවස් දෙකකින් ගෙදර ආවෙ දැක්කෙ දැන්... කොහොමහරි මට පෙනුනනෙදැන්ද මතක් උනේ..... ස්තූති ස්තූති......
![]()





