
kohomada ithin oyala? Kalekata pass3 dakinna yanne hamoma.. ithin ithin monada kale niwadu dawaswala? Man nathuwa paluwen hitiyada?
ithin monada aluth wisthara 
ඔයා නැතිව හරී පාලුවෙන් හිටියා...Halloooooo kastiyakohomada ithin oyala? Kalekata pass3 dakinna yanne hamoma.. ithin ithin monada kale niwadu dawaswala? Man nathuwa paluwen hitiyada?
ithin monada aluth wisthara
![]()



ඩයලොග් එකෙන් දෙන ස්මාර්ට් ෆෝන් එහෙම ඩයලොග් වොරන්ටි එක්කම ඕනා කුකුල්ලු එහෙම ඉන්නවා නම් කියපල්ලා......![]()


ඊට පස්සේ මොකද වෙන්නේ?යුරාජ් මාමිව නැන්දි කනෙන් ඇදන් ගිහින් සූට්කේස් එකත් එක්කම ගෙදරින් එලියට දාලා දොර වහනවා..යුරාජ් මාමි එලියට වෙලා හූල්ල හූල්ල අඬ අඬ සූට්කේස් එකට ඔලුව තියන් නිදාගන්නවා...
![]()
පොට්ට නෑ අකුරු සයිස් 4 ඕනා නෑ....... 
ගුඩ් මෝර්නිං......
කොටලුවනී....
කෙටලියනී.......
ඩයලොග් එකෙන් දෙන ස්මාර්ට් ෆෝන් එහෙම ඩයලොග් වොරන්ටි එක්කම ඕනා කුකුල්ලු එහෙම ඉන්නවා නම් කියපල්ලා......![]()
[/QUOTE]
:rofl::rofl:කෝ උන්දැ ඒක කීව විතරයි ගියාද කොහෙද :P
මාර මාර බිස්නස්නේ ඕයි ක්අරන්නේ. තව ටික දවසකින් වැලි ගල් ගඩොල් විකුනනවා අඩුවට ඕනේ නම් කියපල්ලා කියයි...
අර අරූට කතා කරාද? අර අපිට වඩා බාලයි වගේ පේන එකා...![]()
ඔව් ඒකත් පුලුවන් උනොත් කරනවා.......
+ මාස 6ක් දක්වා FREE 1GB Data + 100min D2D Calls + 500 D2D SMS සමගින්.......
කෝල් කරානේ බං කලින් මම තුන් හතර සැරයක්ම...... ආන්සර් කරේ නැතුව මග ඈරියේ මම නෙවේ නේ බං...... 
Haloo...kastiya..moko wune me dawas tike....![]()
මොනවා වෙන්නද ඉරිදා දවස ගෙවිලා ගියා නිකන් ජෙට් එකක් වගේ...... සදුදා උදා උනා..... සුපුරුදු පරිදි ජීවන අරගලේ තමා ඉතින්...... 
ඔහේ ඉන්නව සහෝ...කොහොමද ඉතින් ?Haloo...kastiya..moko wune me dawas tike....![]()

ඔහේ ඉන්නව සහෝ...කොහොමද ඉතින් ?![]()

Yurage dialog 4n companyata wada ganan ne ban....![]()

ඕව ඔහොම තමයි බන් ...නින්දෙන් ඇහැරපුගමන් දාපුවද දන්නෙත් නැහැනෙ... දැන් එයි දුවගෙන 
මොනවා වෙන්නද ඉරිදා දවස ගෙවිලා ගියා නිකන් ජෙට් එකක් වගේ...... සදුදා උදා උනා..... සුපුරුදු පරිදි ජීවන අරගලේ තමා ඉතින්......
![]()

Yurage dialog 4n companyata wada ganan ne ban....![]()
මොනාද ඩෝ තැන තැන කුරු කුරු ගාන්නේ..... මොනවද ගණන් වැඩි....?? කම්පැනියෙන් දීලා ගිය ප්රයිස් ලිස්ට් එක බලන් මම දැම්මේ..... ඒකෙනුත් 3%ක් ඩිස්කවුන්ට් එකක් දෙනවත් එක්ක..... 
සුභ උදෑසනක් වේවා........
ඔන්න බලපන් බොස්ලා....... ඔෆිස් එකේ කනෙක්ෂන් එක නෑ...... මගේ මැෂින් එක කනෙක්ට් වෙන්නෙම නෑ වයිෆයි වලින්...... ඉතින් එනිසා මම කිරියට එනවා බොසාගේ ඩොන්ගල් එකෙන්........

