EK Married Club-13

Status
Not open for further replies.
Jul 18, 2014
2,363
78
0
somewhere
Halloooooo kastiya :love::D kohomada ithin oyala? Kalekata pass3 dakinna yanne hamoma.. ithin ithin monada kale niwadu dawaswala? Man nathuwa paluwen hitiyada? :lol: ithin monada aluth wisthara :D
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩයලොග් එකෙන් දෙන ස්මාර්ට් ෆෝන් එහෙම ඩයලොග් වොරන්ටි එක්කම ඕනා කුකුල්ලු එහෙම ඉන්නවා නම් කියපල්ලා...... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඩයලොග් එකෙන් දෙන ස්මාර්ට් ෆෝන් එහෙම ඩයලොග් වොරන්ටි එක්කම ඕනා කුකුල්ලු එහෙම ඉන්නවා නම් කියපල්ලා...... :yes:

    මාර මාර බිස්නස්නේ ඕයි ක්අරන්නේ. තව ටික දවසකින් වැලි ගල් ගඩොල් විකුනනවා අඩුවට ඕනේ නම් කියපල්ලා කියයි... :P

    අර අරූට කතා කරාද? අර අපිට වඩා බාලයි වගේ පේන එකා... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl: ඊට පස්සේ මොකද වෙන්නේ?යුරාජ් මාමිව නැන්දි කනෙන් ඇදන් ගිහින් සූට්කේස් එකත් එක්කම ගෙදරින් එලියට දාලා දොර වහනවා..යුරාජ් මාමි එලියට වෙලා හූල්ල හූල්ල අඬ අඬ සූට්කේස් එකට ඔලුව තියන් නිදාගන්නවා...:P

    :frown: පොට්ට නෑ අකුරු සයිස් 4 ඕනා නෑ....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයා නැතිව හරී පාලුවෙන් හිටියා...:P:rofl:

    troll_wallpaper.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ගුඩ් මෝර්නිං......
    :D
    කොටලුවනී....
    කෙටලියනී.......
    4.gif

    ඩයලොග් එකෙන් දෙන ස්මාර්ට් ෆෝන් එහෙම ඩයලොග් වොරන්ටි එක්කම ඕනා කුකුල්ලු එහෙම ඉන්නවා නම් කියපල්ලා...... :yes:
    11.gif

    [/QUOTE]
    :rofl::rofl:කෝ උන්දැ ඒක කීව විතරයි ගියාද කොහෙද :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාර මාර බිස්නස්නේ ඕයි ක්අරන්නේ. තව ටික දවසකින් වැලි ගල් ගඩොල් විකුනනවා අඩුවට ඕනේ නම් කියපල්ලා කියයි... :P

    අර අරූට කතා කරාද? අර අපිට වඩා බාලයි වගේ පේන එකා... :dull:

    :rofl: ඔව් ඒකත් පුලුවන් උනොත් කරනවා....... :yes:

    Dialog Smart Tab Q178t Rs. 26990/=

    Dialog Q243 Rs.24990/=

    Dialog K235 Rs. 9990/=

    ඔක්කොටම 3% ක ඩිස්කවුන්ට් එකක් දෙනවා...... :yes: + මාස 6ක් දක්වා FREE 1GB Data + 100min D2D Calls + 500 D2D SMS සමගින්....... :)

    :baffled: කෝල් කරානේ බං කලින් මම තුන් හතර සැරයක්ම...... ආන්සර් කරේ නැතුව මග ඈරියේ මම නෙවේ නේ බං...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Haloo...kastiya..moko wune me dawas tike....:D:D

    :rofl: මොනවා වෙන්නද ඉරිදා දවස ගෙවිලා ගියා නිකන් ජෙට් එකක් වගේ...... සදුදා උදා උනා..... සුපුරුදු පරිදි ජීවන අරගලේ තමා ඉතින්...... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: මොනවා වෙන්නද ඉරිදා දවස ගෙවිලා ගියා නිකන් ජෙට් එකක් වගේ...... සදුදා උදා උනා..... සුපුරුදු පරිදි ජීවන අරගලේ තමා ඉතින්...... :dull:

    IGI වෙන්ටැ.:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Yurage dialog 4n companyata wada ganan ne ban....:lol:

    :frown: මොනාද ඩෝ තැන තැන කුරු කුරු ගාන්නේ..... මොනවද ගණන් වැඩි....?? කම්පැනියෙන් දීලා ගිය ප්‍රයිස් ලිස්ට් එක බලන් මම දැම්මේ..... ඒකෙනුත් 3%ක් ඩිස්කවුන්ට් එකක් දෙනවත් එක්ක..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා........

    ඔන්න බලපන් බොස්ලා....... ඔෆිස් එකේ කනෙක්ෂන් එක නෑ...... මගේ මැෂින් එක කනෙක්ට් වෙන්නෙම නෑ වයිෆයි වලින්...... ඉතින් එනිසා මම කිරියට එනවා බොසාගේ ඩොන්ගල් එකෙන්........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් වේවා........

    ඔන්න බලපන් බොස්ලා....... ඔෆිස් එකේ කනෙක්ෂන් එක නෑ...... මගේ මැෂින් එක කනෙක්ට් වෙන්නෙම නෑ වයිෆයි වලින්...... ඉතින් එනිසා මම කිරියට එනවා බොසාගේ ඩොන්ගල් එකෙන්........

    බොසාගෙ ඩොන්ගලෙන් වැල එහෙම බාන්න එපා..:no::no:
     
    Status
    Not open for further replies.